ඔබට අහිමි වූයේ අග්‍රාමාත්‍යදූරය පමණි. සියලු UNP පාක්ෂිකයන්ගේත් ආයුෂ ගෙන පක්ෂ නායකදූරයේ සද හිරු පවතිනතාක් කල් වැජඹේවා.

දැන් මෙතන රනිල නියම ජෙන්ටා, නියම පොරක්, අන්න දේශපාලකයෝ, ආදර්ශයක් ආදී වශෙන් කිය කියා පශ්චාත්භාග දෙන්න හදන්න එපා........
රනිල් දාල ගියේ උපරිමෙන් කෙලවෙලා ඉන්න නිසා...සජ්ජ කෑල්ලක් කඩන යන්න හදන්නේ. බැරි වෙලාවත් බහුතර බලය ගැන කතා කරන තැනට ආවොත් මේ පාර පොරට පක්සෙන් විතරක් නෙවෙයි දේශපාලනෙනුත් විසි වෙන්න වෙන්නේ......
තියන පක්ෂ නායක කම/ විපක්ෂ නායක කම රක ගන්නයි ඔය අස්වුනේ...නැත්තන් මේ පාර අනිත් ඇරීම උපරිමෙන්........
අස්වුනේ තියන අමුම අමු බල ලෝභය නිසා....
ඒ නිසා මෙතන හැමනි හැමනි පොලවේ පස් කන්න හදන්න එපා..........

.ඔබට අහිමි වූයේ අග්‍රාමාත්‍යදූරය පමණි. සියලු UNP පාක්ෂිකයන්ගේත් ආයුෂ ගෙන පක්ෂ නායකදූරයේ සද හිරු පවතිනතාක් කල් වැජඹේවා.

දැන් මෙතන රනිල නියම ජෙන්ටා, නියම පොරක්, අන්න දේශපාලකයෝ, ආදර්ශයක් ආදී වශෙන් කිය කියා පශ්චාත්භාග දෙන්න හදන්න එපා........
රනිල් දාල ගියේ උපරිමෙන් කෙලවෙලා ඉන්න නිසා...සජ්ජ කෑල්ලක් කඩන යන්න හදන්නේ. බැරි වෙලාවත් බහුතර බලය ගැන කතා කරන තැනට ආවොත් මේ පාර පොරට පක්සෙන් විතරක් නෙවෙයි දේශපාලනෙනුත් විසි වෙන්න වෙන්නේ......
තියන පක්ෂ නායක කම/ විපක්ෂ නායක කම රක ගන්නයි ඔය අස්වුනේ...නැත්තන් මේ පාර අනිත් ඇරීම උපරිමෙන්........
අස්වුනේ තියන අමුම අමු බල ලෝභය නිසා....
ඒ නිසා මෙතන හැමනි හැමනි පොලවේ පස් කන්න හදන්න එපා..........
රනිල්ගේ නිහතමානිත්වය පිලිබදව පෝස්ට් ඉදිරි දින කිහිපයේ බලාපොරොත්තු වන්න....

ඔබට අහිමි වූයේ අග්‍රාමාත්‍යදූරය පමණි. සියලු UNP පාක්ෂිකයන්ගේත් ආයුෂ ගෙන පක්ෂ නායකදූරයේ සද හිරු පවතිනතාක් කල් වැජඹේවා.

WTF oooii??යුඑන්පී කියන්නේ දැන් අවලංගු කාසියක්. ඕකුන් හිටියත් එකයි අයින් උනත් එකයි. දැන් ඉතින් උන් උන් මරාගනියි එක එකාට බෝලෙ පාස් කර කර. අපිට තියෙන්නේ බලල හිනාවෙන්න විතරයි.
ඔබට අහිමි වූයේ අග්‍රාමාත්‍යදූරය පමණි. සියලු UNP පාක්ෂිකයන්ගේත් ආයුෂ ගෙන පක්ෂ නායකදූරයේ සද හිරු පවතිනතාක් කල් වැජඹේවා.

රනිල්ගේ නිහතමානිත්වය පිලිබදව පෝස්ට් ඉදිරි දින කිහිපයේ බලාපොරොත්තු වන්න....
දැන් මෙතන රනිල නියම ජෙන්ටා, නියම පොරක්, අන්න දේශපාලකයෝ, ආදර්ශයක් ආදී වශෙන් කිය කියා පශ්චාත්භාග දෙන්න හදන්න එපා........
රනිල් දාල ගියේ උපරිමෙන් කෙලවෙලා ඉන්න නිසා...සජ්ජ කෑල්ලක් කඩන යන්න හදන්නේ. බැරි වෙලාවත් බහුතර බලය ගැන කතා කරන තැනට ආවොත් මේ පාර පොරට පක්සෙන් විතරක් නෙවෙයි දේශපාලනෙනුත් විසි වෙන්න වෙන්නේ......
තියන පක්ෂ නායක කම/ විපක්ෂ නායක කම රක ගන්නයි ඔය අස්වුනේ...නැත්තන් මේ පාර අනිත් ඇරීම උපරිමෙන්........
අස්වුනේ තියන අමුම අමු බල ලෝභය නිසා....
ඒ නිසා මෙතන හැමනි හැමනි පොලවේ පස් කන්න හදන්න එපා..........

UNP+TNA+JVP මරුවට තියෙයි .පසුගිය කාලේ ශක්තිමත් විපක්ශයක් තිබ්බ නිසා තමයි UNP එක ඔය ගානට හරි ගැටගැහිලා හිටියේ.
මහින්දලා අන්තිම කාලේ කෙලිය පිස්සු මතකයි නේ හරි විපක්ශයක් නතිව.
UNP+TNA+JVP හොද ශක්තිමත් විපක්ශයක් හැදීම අපිට අත්‍යවශ්‍යයි, පහු කාලෙක මහින්දලා පිස්සු කෙලියොත් check එකක් දාගන්න.
අපි පක්ෂයකට හෝ පුද්ගලයෙකුට ගැති වෙන්ඩ ඔනේ නෑනේ බන්. අනික් සියලු පක්ෂ නැති වේවා, මගේ පක්ෂේ විතරක් ඉතුරුවේවා කියලා හිතුවොත් අපිටම තමා පස්සට කෙල වෙන්නේ