රනිල්_ගෙදර_යයි
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් නික්ම ගොස් තිබෙනවා.
ඔහු කොල්ලූපිටියේ පිහිටි සිය පෞද්ගලික නිවස වෙත ගොස් ඇති බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ.
ඉකුත් ඔක්තෝබර් 26 වැනිදා සිදු වූ දේශපාලන පෙරළියෙන් පසු ඊයේ (16) දිනය වන තෙක් දින 50කට වැඩි කාලයක් රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ රැඳී සිටියා.
එහි පැවති මාධ්‍ය සාකච්ඡා කිහිපයකට ද ඔහු සහභාගී වුණා. කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් පැවසුවේ 2015 වසරේ යහපාලන රජය පිහිටවීමෙන් පසු ඉකුත් ඔක්තෝබර් 26 වැනිදා තෙක් රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ ගතකර තිබුණේ සීමිත දින ගණනක් බවයි.
Neth