රනිල්_ගෙදර_යයි

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රනිල්_ගෙදර_යයි



    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් නික්ම ගොස් තිබෙනවා.

    ඔහු කොල්ලූපිටියේ පිහිටි සිය පෞද්ගලික නිවස වෙත ගොස් ඇති බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ.

    ඉකුත් ඔක්තෝබර් 26 වැනිදා සිදු වූ දේශපාලන පෙරළියෙන් පසු ඊයේ (16) දිනය වන තෙක් දින 50කට වැඩි කාලයක් රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ රැඳී සිටියා.

    එහි පැවති මාධ්‍ය සාකච්ඡා කිහිපයකට ද ඔහු සහභාගී වුණා. කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් පැවසුවේ 2015 වසරේ යහපාලන රජය පිහිටවීමෙන් පසු ඉකුත් ඔක්තෝබර් 26 වැනිදා තෙක් රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ ගතකර තිබුණේ සීමිත දින ගණනක් බවයි.

    Neth
     
    • Like
    Reactions: barath dpriye

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    happa athi yantham dawas 50k eka digata polu para kaapu sandun buwalage,moonson karayage,sri lankat1 wage unge pukawal walata niwaduwak dena eka hondai.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රනිල්ගෙ නිල නිවස අරලියගහමන්දිරේ වුනාට පොර ඒකෙ ඉදලම නැති තරම්ලු..
    අර මහින්දව පත් කරපු දවසෙ තමයිලු ඇදුම් එහෙම අරන් ඒකෙ නවතින්න ඇවිත් තියෙන්නෙ
    පොර ඉන්නෙ කොළඹ තර්ස්ටන් එක ගාව මල් පාරෙ තියෙන පොරගෙ පුද්ගලික නිවසෙලු
    දැන් ඉතින් අරලියගහමැදුරට වෙන තරගකාරයෙක් නැති නිසා ආයිත් පොර ගෙදර යන්න ඇති..