රනිල්_ගේ_පාලනයක්?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඊයේ සටනේදී අනුර කියපු එක හරි බන් , එකට මමත් එකඟයි ! ඒ විදිහට කරොත් නං එකෙක්ටවත් අපිව රවට්ටන්න බෑ ! මෛත්‍රී ආවත් ඊට පස්සේ අපිට ඕනේ දේ වෙනකන් ගේම අත අරින්න නරකයි . චන්දෙ ගහල නිකන් ඉන්නේ නැතුව එක තමයි කරන්න තියෙන හොඳම දේ.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ube prashnema matath thiyenawa. prathi paththi prakashanayak enakan inne machan. kelinma ranil ta agamethi kama denawanam malata MY3 ta chande denne ne. hethuwa srilanka nidahas pakshayata thama mage hema chandayakma pavichchi kale eth apahu malata MR ta nam chande denne ne. president election eken passe wenama chandayak thiyala ranil eken dinala agamethi wenawanam kisima awlak ne. ehemanm math ethulu pawle ayage chanda tika my3 ta aran denawa. eth nikamma ranilwa agamethi karanawanam my3 dinnama, eka rate pradanama thanathura wenawanam, e kiyanne ranil palanayak nam enne, malata my3 ta chande pavichi karanne ne. meka mage adahasa. :dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඊයෙ සටන බැලුවනම් අනුර කිව්වෙ මොකක්ද? චන්දෙකදි කතිර ගැහීමෙන් පමනක් සීමා නොවී ජන බලපෑමක් එල්ල කරන්න කිව්වෙ. ඒවිදියට කලාම මෛත්‍රීට පොලු තියන්න බැහැ.

    අම්ම‍ට සිරි චන්දෙත් දාලා ආයෙ අපේ වැඩ පාලු කරන් පලයන්කො ජන බලපෑම එල්ල කරන්න. වැඩ නැතිව ඉන්න JVP කාරයන්ට එහෙම පුලුවන් උනා‍ට අපි එහෙම කරන්නේ කොහොමද? එනිසා බොරු කැටයන් නැතිව කරන්න පුලුවන් දෙයක් කීවානන් තමා හොද.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රනිල් කවද්ද බං 25%ක් ගත්තේ. හොයල බලල කතා කරපන්. රනිල් පැරදුනේ ලක්ෂ 2න් චන්ද.
    එකත් උතුරු නැගෙනහිර චන්ද නැති කරලා. එකත් තිබ්බනම් ඌ දිනුම්.

    ඇයි ‍‍ඩෝ රනියා අගමැති වෙන්න ඉල්ලුවේ 2010 දී.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අම්ම‍ට සිරි චන්දෙත් දාලා ආයෙ අපේ වැඩ පාලු කරන් පලයන්කො ජන බලපෑම එල්ල කරන්න. වැඩ නැතිව ඉන්න JVP කාරයන්ට එහෙම පුලුවන් උනා‍ට අපි එහෙම කරන්නේ කොහොමද? එනිසා බොරු කැටයන් නැතිව කරන්න පුලුවන් දෙයක් කීවානන් තමා හොද.
    බත්බැලයො වැහිවැහැල:eek::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඊයේ සටනේදී අනුර කියපු එක හරි බන් , එකට මමත් එකඟයි ! ඒ විදිහට කරොත් නං එකෙක්ටවත් අපිව රවට්ටන්න බෑ ! මෛත්‍රී ආවත් ඊට පස්සේ අපිට ඕනේ දේ වෙනකන් ගේම අත අරින්න නරකයි . චන්දෙ ගහල නිකන් ඉන්නේ නැතුව එක තමයි කරන්න තියෙන හොඳම දේ.

    එහෙම පුලුවන් නන් අපි චන්දේ දාන්න ඔිනි නැහැ. අපිටම පුලුවන් අපිව පාලනය කර ගන්න. ඔිකට කියන්නේ direct democracy කියලා. එමෙහ නන් අපිට මෛත්රීල ඔිනි නෑ.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අම්ම‍ට සිරි චන්දෙත් දාලා ආයෙ අපේ වැඩ පාලු කරන් පලයන්කො ජන බලපෑම එල්ල කරන්න. වැඩ නැතිව ඉන්න JVP කාරයන්ට එහෙම පුලුවන් උනා‍ට අපි එහෙම කරන්නේ කොහොමද? එනිසා බොරු කැටයන් නැතිව කරන්න පුලුවන් දෙයක් කීවානන් තමා හොද.

    ආ.... බත්මල්ලි මොකද පරක්කු දන්සල් ගිහින් එනකොට traffic එකටවත් අහුවුනාද? :lol::lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    උත්තර දෙන්න බැරි උනාම ඔික තමා කියන්න වෙන්නේ. 08 වෙනිදටම බලමු.
    ඔව් එතකොට උඹට පත්තරේ කුරුටුගාන්න වෙන්නෙ නැහැ:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආ.... බත්මල්ලි මොකද පරක්කු දන්සල් ගිහින් එනකොට traffic එකටවත් අහුවුනාද? :lol::lol::lol:

    උඹලටත් ආතල් එකක් තියන්න එපෑ ඒ නිසා කට වහන් හිටියේ 08 වෙනිදම බලමු.
     
    sameera50354

    Member
    Jan 13, 2011
    282
    16
    0
    උබ අද ITN NEWS බැලුවා නේද?ඕක හෙට වෙන කොට හරියයි ගණන් ගන්න එපා..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එහෙම පුලුවන් නන් අපි චන්දේ දාන්න ඔිනි නැහැ. අපිටම පුලුවන් අපිව පාලනය කර ගන්න. ඔිකට කියන්නේ direct democracy කියලා. එමෙහ නන් අපිට මෛත්රීල ඔිනි නෑ.

    මචන් ඕනේ බලයක් යටයි ජන බලයට ! චන්දෙට ඉදිරිපත් වෙලා ඉන්න දෙපාර්ශවයම දුෂිතයි නං විශ්වාස කරන්න බැරි නං , එතකොට අපිට ඉතුරු වෙන්නේ අපිම විතරයි ! හැමදාම දේශපාලනේ කරන වුන්ට රට භාර දීල උන්ට ඕනේ විදිහට අපි රුකඩ වගේ නටන එකේ තේරුමක් නෑ නේ බන් :dull:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මචන් ඕනේ බලයක් යටයි ජන බලයට ! චන්දෙට ඉදිරිපත් වෙලා ඉන්න දෙපාර්ශවයම දුෂිතයි නං විශ්වාස කරන්න බැරි නං , එතකොට අපිට ඉතුරු වෙන්නේ අපිම විතරයි ! හැමදාම දේශපාලනේ කරන වුන්ට රට භාර දීල උන්ට ඕනේ විදිහට අපි රුකඩ වගේ නටන එකේ තේරුමක් නෑ නේ බන් :dull:

    ;)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් ඕනේ බලයක් යටයි ජන බලයට ! චන්දෙට ඉදිරිපත් වෙලා ඉන්න දෙපාර්ශවයම දුෂිතයි නං විශ්වාස කරන්න බැරි නං , එතකොට අපිට ඉතුරු වෙන්නේ අපිම විතරයි ! හැමදාම දේශපාලනේ කරන වුන්ට රට භාර දීල උන්ට ඕනේ විදිහට අපි රුකඩ වගේ නටන එකේ තේරුමක් නෑ නේ බන් :dull:

    ඕනේ බලයක් ජන බලයට යට නිසා තමා බන් අපි චන්දෙ දාන්නේ. අපේ බලය පෙන්නන්නේ චන්දෙන් ඊට පස්සේ අපි පත් කරපු ජනතා නියෝජිතයො තමා අපි වෙනුවෙන් රට කරන්නේ. අපිට ජන බලය කියලා තනියම පාලනය කර ගන්නවානන් ඔය පාර්ලිටමේන්තූ, විධායක අරව මේවා මුකුත් ඔිනි නෑ. ඉස්සර ග්රීසියෙ කලා වගේ පාලනය කළ හැකි. එහෙම බැරි නිසා තමා අපි චන්දෙ දාලා ජනතා නියෝජිතයො පත් කර ගන්නේ. උන් වැරදිනන් ආයෙ චන්දෙකින්ම තමා වැරදි හදන්න තියන්නේ නැතිව පාරට බැහැලා රාජ්‍ය දේපල ගිනි තියල ර‍ට අරාජික කරල නෙමේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    සාමුහික තීරන ගන්න අගමැති කමක් එන්නේ බන් . වෙස්මිනිස්ටර් ක්‍රමය ගැන අහල නැද්ද බන් . රනිල්ට ඕනේ විදියට නටන්න බෑ. හෙල උරුමේ ජවිපේ එක්ක. නමුත් නව ලිබරල් වාදී අර්ථ ක්‍රමයක් එයි. අග්නිදිග ආසියාවට පුක දීම නවතිනව
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සාමුහික තීරන ගන්න අගමැති කමක් එන්නේ බන් . වෙස්මිනිස්ටර් ක්‍රමය ගැන අහල නැද්ද බන් . රනිල්ට ඕනේ විදියට නටන්න බෑ. හෙල උරුමේ ජවිපේ එක්ක. නමුත් නව ලිබරල් වාදී අර්ථ ක්‍රමයක් එයි. අග්නිදිග ආසියාවට පුක දීම නවතිනව

    රනියට ඔිනි විදියට තමා 2002 සටන් විරාමෙ අත්සන් කළේ. පාර්ලීමේන්තුවේ එකෙක් ගෙන් තියා සර්ව බලධාරි ජනාධිපතිනි‍ගෙන් වත් ඇහුවෙ නෑ. අන්තිමට අත්සන් තරල තමා කියන්නේ මෙන්න මෙහෙම එකක් තියනව කියල. :rofl::rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රනියට ඔිනි විදියට තමා 2002 සටන් විරාමෙ අත්සන් කළේ. පාර්ලීමේන්තුවේ එකෙක් ගෙන් තියා සර්ව බලධාරි ජනාධිපතිනි‍ගෙන් වත් ඇහුවෙ නෑ. අන්තිමට අත්සන් තරල තමා කියන්නේ මෙන්න මෙහෙම එකක් තියනව කියල. :rofl::rofl::rofl:

    මෙතන කියන දේ හරි.......
    එත් එතින් මහින්දව එළවන්නම් ඕනි

    මහින්ද එලවල උබ ආවත් කමක් නැහැ