රනිල්_ගේ_පාලනයක්?

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේක කොරහෙ කිඹුල්ලු හොයන වෙලාවක් නෙමෙයි.

    ව්ධායකය කියන්නෙ ඉස්සර රජතුමා කියන එකේ මොඩිෆයිඩ් වර්ශන් එක, දැන් කිසිම රටක එහෙම තනි බලයක් නැහැ. අනික ලන්කාවෙ විධායකය තරම් මොන රටේවත් බලයක් නැතිබව ඒකාන්තයි.

    රජාට වහල්කම්කරන ගැතිභාවයෙන් මිදෙමු. පාලකයා ජනතා සේවකයෙක් මිස රජෙක් නොවේ.

    වියරු ඒකාධිපති විධායක ක්‍රමය අහෝසිකරමූ.

    මයිත්‍රී කරයි කියලා තියන සහතිකය....... නැබ් හිතන්නේ අහෝසි කලත් මයිත්‍රීට ඉන්න පුළුවන් පත් උන නිසා එතුරු කාලය. එලගට එන කෙනාට තමයි විදායක ජනාදිපති කම නැත්තේ.( මම දන්නා විදියට). එට පස්සේ රටේ බලය දෙන්නේ රනිල්ටද, අගමැති කියන්න විදායක ජනාදිපති තරම් බලයක් නැති තනතුරක් බව ඇත්ත. එත් රටේ එට පස්සේ බලවත්ම තනතුර අගමැති. එක යන්නේ රනිල්ට...
    රනිල් අයිත කොටින්ට රට දෙනවා කියන කතා නම් ගොන් කතා, එත් රනිල් බටහිර ගතියෙක්, හදිසියේ මුස්ලිම් ප්‍රශ්නයක් අවොත් රනිල් බෙදුම්වාදී තීරණයක් ගත්තොත්. රටට ආයිත් ප්‍රශ්නයක් වෙනවා නේ.

    මන් කියන ඩේ වැරදි වෙන්නත් පුළුවන්

    මිකද දෙපැත්තක් තියනවා හැමදේකම

    අවුරුදු 47ක දේශපාලනය දාලා ඇවිත් ජ්නදිපතිකම අරගෙන මයිත්‍රි බලය නිකම් රනිල්ට දීලා අතපිහි දගනිද බන්?????
    මන් නම් හිතන්නේ නැහැ. මයිත්‍රී පාර්ලිමේන්තුව විසුරොල රනිල්ට අගමැති වෙන්න බැරි ගේමක් ගහයිද කියන්න බහ. මොකද බලයට කෑදරයි හැමෝම. අන්තිමට මිනිස්සු රවටුනොත්. මහින්දව ජනාදිපති කලේ යුද්දේ දිනන්න . එත් මයිත්‍රී මොකක් දිනන්නද ? මහින්ද වෙනුවට තව ඔලු ගෙඩියක්ද ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලොල් , මම කිව්වේ වෙන්න පුළුවන් දේ ,,,,,

    ලොල් කියලා වැඩක් නැහැම උබ වටේ ගිහින් මහින්දගේ කකුල් දෙක ගාවට තාමයි ඇවිත් තියෙන්නේ/
    අනික උබ කියල තියෙන්නේ වෙන්න් පුළුවන් දෙයක් තමයි. හැබැයි පස්සේ පස්සේ දාපු හැම එකෙම මහින්ද ගේමු කියන එක තමයි තියෙන්නේ.

    අන්තිමට මහින්දට අගමැති කම දෙමු කියලත් තියෙන්නේ. හෝරාව එළවලා හොරකම් නැති කරන්න ගහන සන්දනේ ට ආයිත් හෝරාව ගන්නද කියන්නේ :lol::lol:
     
    thanujaka

    Well-known member
  • හෙල උරුමෙ ගිවිසුමේ හැටියට පනින වැඩේ කරන්න බැහැ. ඒකට නීතියෙන් වැට බැඳෙනව.

    දැනට වෙනස්වීමට නියමිත කාරනා
    විධායක ජනාධිපතික්‍රමය අහෝසිවීම හෝ බලතල කප්පාදුව
    18 අවලන්ගු කොට 17 යලි බලාත්මක කිරීම
    මැතිවරන ක්‍රමය වෙනස්කොට මිශ්‍ර ක්‍රමයකට ගමන් කිරීම
    ඒ ඒ අදාල අන්ශ සඳහා ජාතික ප්‍රතිපත්ති නිර්මානය කිරීම
    ඇතැම්විට 72 ට පෙර පැවති රාජ්‍ය සේවා කොමිසම හෝ ඊට සමාන යාන්ත්‍රනයක් ක්‍රියාත්මක කිරීම.
    ඇතැම්විට පලාත්සභා ක්‍රමය අහෝසිවනු ඇත.

    හෙළ උරුමෙත් එක්ක ගහපු ගිවිසුම් කවුරු පිළිගන්නවද බං...
    නෑ දැන් මෙතන කෙලින්ම කියනවනේ දවස් 100කින් විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරලා රනිල් අගමැති කරනවා කියල...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙළ උරුමෙත් එක්ක ගහපු ගිවිසුම් කවුරු පිළිගන්නවද බං...
    නෑ දැන් මෙතන කෙලින්ම කියනවනේ දවස් 100කින් විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරලා රනිල් අගමැති කරනවා කියල...
    නෛතික තත්ත්වය විග්‍රහ කරල ලිපියක් ලියපං කෝ කුකුලෝ!!!:dull::dull:
     
    thanujaka

    Well-known member
  • නෛතික තත්ත්වය විග්‍රහ කරල ලිපියක් ලියපං කෝ කුකුලෝ!!!:dull::dull:

    ලිව්වොත් ඕක පට්ටම දිග වෙනවා බං...
    කියන්න ජාති කප්පරක් තියෙනවා ඕකේ...
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එහෙම පිටින්ම කණපිට පෙරලන්න වෙනවා සහමුලින්ම...:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලිව්වොත් ඕක පට්ටම දිග වෙනවා බං...
    කියන්න ජාති කප්පරක් තියෙනවා ඕකේ...
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එහෙම පිටින්ම කණපිට පෙරලන්න වෙනවා සහමුලින්ම...:dull:
    ලියපිය..ලියපිය......
    මොකද හරි මතය ගොඩ නගන්න සහ මිනිසුන් ඥාණනය කරන්න අන්තර්ජාලයට දැනුම් කෝෂ්ට අවශය වෙනවා......තාම අන්තර්ජාලයේ මේ ගැන හරි තත්ත්වය විග්‍රහ කරපු ලියවිල්ලක් නෑ.....සියළු දෙනාම මෝඩ චුන් පළකරමින් ඉන්නවා....ඒව නෙවෙයි දැන් ඕන, යථා ස්වභාවය. වී ඇති දේ, විය හැකි දේ, ඒ සම්බන්ධ නෛතික තත්ත්වය......
    යුගයේ අවශ්‍යතාවය ඉෂ්ඨ කරපං......
    නැත්තං උඹ ඉතිහාසේ කුනු කූඩයට යන්නේ........පංචායුධයා වගේ......:dull:
     
    thanujaka

    Well-known member
  • ලියපිය..ලියපිය......

    එල..
    මම හරිගස්සල ඊලග වීක් එන්ඩ් එකේ අනිවා දාන්නං..;)
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Dialog Tv , Peo Tv වල සිරස පෙන්නේ නැහැලු බන් ! එකට කෙලෝල වගේ !

    ASSචර්යනෙ බන්.. මේවට විරුද්ද වෙලා දේශද්‍රෝහියො වෙන්නද හදන්නේ.. හොරකන් නොකර පාරවල් හදනව, චීනට රට විකුනනව, කොටියොන්ට කිරි පොවල ඇමතිකම් දීල විපක්ශෙට කොටි කියනව, දළදා මාලිගාව වටේ නයිට් රේස් යනව, වතුර ඉල්ලන මිනිස්සුන්ට වෙඩි තියල මරනව, අර්තසාදක අරමුදලෙන් බිලියන 14.5 ක අලාබයක් හොයනව සොන්න වැඩ කරන්න ගිහින්(මහ බැ0කුවෙන් නම් කියන්නේ ලාබයි කියල), ආන්ඩුවට විරුද්දව යන මාධ්යවේදීන්ව මරනව, සරන් ෆොන්සේකව හිරේට දානව, අගවිනිසුරුව පන්නල තමන්ගෙ රූකඩයක් දාගන්නව, රටේ තියන නිදන් ටික ඔක්කොම හාරනව, රටේ මිනිස්සු හිගා නොකා හිගා කද්දි පවුලෙ උන් ටික රටේ මිනිස්සුන්ගෙ සල්ලි හූරන් කනව, සොන්න රටවල් එක්ක කරට අත දාගෙන ලෝකෙ තියන හොද රටවල් එක්ක වලි දාගන්නව, කුඩුකාරයො එතනොල් කාරයො ආණ්ඩුවෙ රජ කරනව, මිනීමරුවන්ව ඔඩොක්කුවෙ තියාගෙන ඉන්නව, ගාමන්ට් වල වැඩ කරන කොල්ලො කෙල්ලොන්ට ගහනව වෙඩි තියල මරනව ( ගහන හැටි ටීවී එකෙත් පෙන්නුව) , තමන්ට ඕන විදිහට නීතිය අතට ගන්නව, මේ වගේ තව දේශප්‍රේමී වැඩ තියනව.. (මහින්දය තව සැරයක් ජනාදිපති උනොත් රටත් ඉවරයි, අපිත් ඉවරයි. යුද්දෙ කරපු පලියට මේ සැරෙත් චන්දෙ දුන්නොත් ඊට වඩා මෝඩ කමක් නෑ. උන්ගෙ පවුල පෝසත් වෙයි. , රටේ මිනිස්සු වලපල්ලට යයි. දැනටමත් රටේ ඉන්න එක මිනිහෙක්ව රු.500 000 ක ණය කාරයෙක් කරල ඉවරයි දැන් ඉන්න බයිය. අපේ මහරජා කියල මේ සැරෙත් දුන්නොත් තමන්ගෙ මිනීවල තමන්ම කපා ගත්ත වෙනව. )

    Use your brain this time.
     
    Last edited:

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    itn_news_CI.gif
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මයිත්‍රී කරයි කියලා තියන සහතිකය....... නැබ් හිතන්නේ අහෝසි කලත් මයිත්‍රීට ඉන්න පුළුවන් පත් උන නිසා එතුරු කාලය. එලගට එන කෙනාට තමයි විදායක ජනාදිපති කම නැත්තේ.( මම දන්නා විදියට). එට පස්සේ රටේ බලය දෙන්නේ රනිල්ටද, අගමැති කියන්න විදායක ජනාදිපති තරම් බලයක් නැති තනතුරක් බව ඇත්ත. එත් රටේ එට පස්සේ බලවත්ම තනතුර අගමැති. එක යන්නේ රනිල්ට...
    රනිල් අයිත කොටින්ට රට දෙනවා කියන කතා නම් ගොන් කතා, එත් රනිල් බටහිර ගතියෙක්, හදිසියේ මුස්ලිම් ප්‍රශ්නයක් අවොත් රනිල් බෙදුම්වාදී තීරණයක් ගත්තොත්. රටට ආයිත් ප්‍රශ්නයක් වෙනවා නේ.

    මන් කියන ඩේ වැරදි වෙන්නත් පුළුවන්

    මිකද දෙපැත්තක් තියනවා හැමදේකම

    අවුරුදු 47ක දේශපාලනය දාලා ඇවිත් ජ්නදිපතිකම අරගෙන මයිත්‍රි බලය නිකම් රනිල්ට දීලා අතපිහි දගනිද බන්?????
    මන් නම් හිතන්නේ නැහැ. මයිත්‍රී පාර්ලිමේන්තුව විසුරොල රනිල්ට අගමැති වෙන්න බැරි ගේමක් ගහයිද කියන්න බහ. මොකද බලයට කෑදරයි හැමෝම. අන්තිමට මිනිස්සු රවටුනොත්. මහින්දව ජනාදිපති කලේ යුද්දේ දිනන්න . එත් මයිත්‍රී මොකක් දිනන්නද ? මහින්ද වෙනුවට තව ඔලු ගෙඩියක්ද ?

    ඇත්ත බන් හැම එකාම ඕක අහෝසි කරන්න ඇවිත් නිකන් ඉන්නවා , අනික මෛත්‍රී ඔච්චර කට්ටක් කයිද රනිල්ව අගමැති කරන්න. හරිහැටි ප්‍රතිපත්ති මාලාවක් ආවොත් කල්පනා කරලා බලන්න පුලුවන්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇත්ත බන් හැම එකාම ඕක අහෝසි කරන්න ඇවිත් නිකන් ඉන්නවා , අනික මෛත්‍රී ඔච්චර කට්ටක් කයිද රනිල්ව අගමැති කරන්න. හරිහැටි ප්‍රතිපත්ති මාලාවක් ආවොත් කල්පනා කරලා බලන්න පුලුවන්

    mata hariyata hina yanawa ban unp un ape pakshe lekamta kade yana hati dakkama :lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උබ මෙදා පොටේ කාටද..:rolleyes:
    MR or MS

    ප්‍රතිපත්ති ප්‍රකාශනය එළියට ආවාම කියන්නම් , තාම බලන් ඉන්නවා. මුස්ලිම් කොග්‍රසය , දෙමළ ජාතික සන්ධානය ,ජාතික හෙළ උරුමය , බොදුබල සේනා වගේ සිවිල් සංවිධාන තීරණය කරන විදිය අනුව තමයි. අනික රනිල් කියන බටහිර ගැත්තව ශුවර් කරන්නම බෑ. ෆෙඩරල් දෙන්න ගිය එකානේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    moko hithenne desapalanaya gana kawuru dinayidha ban ubata hithena vidiyata:P:P jvp eka wadi barak denne naha wage podu apekshakayata:rolleyes::confused:

    තම තීරණයක් නැහැ බන් හරියට...මහින්ද එළවලා රනිල්ව ගෙන්න වුවමනාවක් නැහැ කොහොමත්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තම තීරණයක් නැහැ බන් හරියට...මහින්ද එළවලා රනිල්ව ගෙන්න වුවමනාවක් නැහැ කොහොමත්
    loku loku kattiya thanathuru bedaa ganna vidiya katha karagena eka mathekata awata paksikayo helavilaa naha wage :P kohomath my3 ta
    podu vipakshayak patan ganna thanadi sahayogaya pennuwata chandha wadawalatath oya sahayogaya deyidha?