රනිල්_ගේ_පාලනයක්?
මචන්ලා , දැන් මහින්දට එරෙහිව විපක්ෂයේ බලවේගයක් ගොඩනැගෙනවා කියන එක අපි හැමෝටම පැහැදිලි ! ඒ මොනවා උනත් චන්දෙ දාන්නේ අපි නේ ....... ඒ නිසා මට මේකේ පොඩි අපැහැදිලි තැන් දෙක තුනක් උබලගෙන් අහගන්න ඕනේ ....
දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තය පොදු අපේක්ෂකය විදිහට අවොත් අපි එයාට චන්දෙ දුන්න කියමු. මෛත්‍රී දින්නයි කියල හිතමු . එත් අද තිබ්බ මාධ්‍ය සාකච්චාවේ මෛති කියනවා එයා
මට ආයෙත් රනිල්ගේ පාලනයක් ඕනේ නෑ ! රනිල් කියන්නේ ආර්ථිකයට හොඳ වුනත් රටට හොඳ නැති නායකයෙක් කියලයි මම හිතන්නෙ ! උබල මේක ගැන හිතන්නෙ මොකද ?
මම වැරදි නං මාව නිවැරදි කරන්න .

- දින 100 ක් ඇතුලත විධායක ජනාපති ධුරය අහෝසි කරනවා !
- රනිල්ව අගමැති හැටියට පත් කරනවා !

Last edited: