රනිල්_ගේ_පාලනයක්?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    රනිල්_ගේ_පාලනයක්?

    මචන්ලා , දැන් මහින්දට එරෙහිව විපක්ෂයේ බලවේගයක් ගොඩනැගෙනවා කියන එක අපි හැමෝටම පැහැදිලි ! ඒ මොනවා උනත් චන්දෙ දාන්නේ අපි නේ ....... ඒ නිසා මට මේකේ පොඩි අපැහැදිලි තැන් දෙක තුනක් උබලගෙන් අහගන්න ඕනේ ....

    දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තය පොදු අපේක්ෂකය විදිහට අවොත් අපි එයාට චන්දෙ දුන්න කියමු. මෛත්‍රී දින්නයි කියල හිතමු . එත් අද තිබ්බ මාධ්‍ය සාකච්චාවේ මෛති කියනවා එයා


    • දින 100 ක් ඇතුලත විධායක ජනාපති ධුරය අහෝසි කරනවා !

    • රනිල්ව අගමැති හැටියට පත් කරනවා !
    එතකොට අපි චන්දෙ දෙන්නේ මෛත්‍රී ගේ පාලනෙකට. හැබැයි මෛත්‍රී දින 100ක් ඇතුලත විධායක ජනාදිපති ධුරය අහෝසි කරාට පස්සේ මේ රටේ පාලනය අගමැති අතට යනවා නේද ? ඒ කියන්නේ එතකොට පාලකය රනිල් වික්‍රමසිංහ වෙනව නේද ?



    මට ආයෙත් රනිල්ගේ පාලනයක් ඕනේ නෑ ! රනිල් කියන්නේ ආර්ථිකයට හොඳ වුනත් රටට හොඳ නැති නායකයෙක් කියලයි මම හිතන්නෙ ! උබල මේක ගැන හිතන්නෙ මොකද ?


    මම වැරදි නං මාව නිවැරදි කරන්න .

     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    රනිල්ගෙ ආන්ඩුවක ජෙවිපි එකයි හෙල උරුමෙයි ඉන්නවනම් බැලන්ස්වෙනව
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    රනිල් පාලනයක් එන්නෙ නෑ බං සීමිත බලතල සහිත අහමැති ධූරයක් විතරයි..

    තීරන ගන්නෙ පාර්ලිමේන්තුවේ මත විමසීම්, විවාද හරහා..
     

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28

    අපේ රටේ මිනිස්සු හිතන් ඉන්නේ රජෙක් තමා හැමදාම රට පාලනය කරන්නේ කියල. :dull:

    විධායකය අහෝසි කරල කරන්න එක පුද්ගලයෙක්ට (රජාට) තියෙන බලතල නැති(හෝ කප්පාදු) කරන එක. එ්කෙන් කියන්නෑ අගමැතිට එ් බලතල යනව කියල :no:
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    විධායක ජනාධිපති ක්‍රමය කොහොමද බන් වෙනස් කරන්නෙ දින 100න්? තුනෙන් දෙකේ බලය නැතුව බෑ නේද ඕක?
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මං හිතන්නේ දින 100කින් විධායක ජනපති ධුරය අයින් කරලා පාලිමේන්තුවට වගකියන විධායක අගමැති ධුරයක් ඇතිකරයි. හැබැයි ඒකට විධායක ජනපති ධුරය වගේ ඒකාධිපති පාලනයක් ගෙනියන්න පුළුවන් බලතල නැතිවෙයි. මේක බොහෝදුරට විවිධ දේශපාලන පක්ෂ එකතුවෙලා හදන ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් වෙයි.

    එහෙමවුනොත් දැන් කට්ටිය කියන විදිහට රනිල් තමයි අනාගත ආණ්ඩුවේ වි.අගමැති වෙන්නේ. මාත් කැමති රනිල් අගමැති වෙනවට. රනිල්ගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. එත් රනිල් රට ගැන හිතන්නේ නෑ කියලා මතවාදය හැදුවේ ITN සහ රුපවාහිනී වගේ මාධ්‍ය එකතුවෙලා.එහෙම රට ගැන හිතන්නේ නැතුව වැඩ කරන්න රනිල්ට තියන උවමනාව මොකද්ද?

    රනිල් එපා කියලා මහින්දට ඡන්දේ දෙනවා කියන්නේ මහින්දගේ ජරා වැඩ අනුමත කරනවා කියන එක නෙමෙයිද?. රනිල් මොනවා වුනත් අවංකයි මහින්දට වැඩිය. රනිල් ඇරෙන්න වෙන විකල්ප නායකයෙක් ඉන්නවද මචන් රටේ නායකයා වෙන්න පුළුවන්?
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    විධායක ජනාධිපති ක්‍රමය කොහොමද බන් වෙනස් කරන්නෙ දින 100න්? තුනෙන් දෙකේ බලය නැතුව බෑ නේද ඕක?
    පේන හැටියට තුනෙන් දෙක හැදෙයි වගෙ. මේක කාලයක් තිස්සෙ සුපිරියට ප්ලෑන් කරල ගහපු රජ ගේමක්.:dull:
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    පේන හැටියට තුනෙන් දෙක හැදෙයි වගෙ. මේක කාලයක් තිස්සෙ සුපිරියට ප්ලෑන් කරල ගහපු රජ ගේමක්.:dull:
    30ක් 35ක් වත් කැඩෙයි වගේ :yes:
     

    MOta paala

    Junior member
  • Sep 9, 2013
    89
    6
    18
    රනිල් පාලනයක් එන්නෙ නෑ බං සීමිත බලතල සහිත අහමැති ධූරයක් විතරයි..

    තීරන ගන්නෙ පාර්ලිමේන්තුවේ මත විමසීම්, විවාද හරහා. :yes::yes::yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුරුවත් රහත් වෙලා නැ,බලේ වෙන වෙන අයට දෙන්ඩ, මෛත‍්‍රීපාල උනත් එහෙමයි, දිනල දින 100 ගෙදරයයි මේන් කියල,'බම්බුව තමා'.:lol::lol::lol::lol::lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Ane matath Ranil nam epooooo....mama Maithriya enawata asawen ban hitiye...u hoda janadipathi kenek wei kiyala..eth oya kiwwath wage ranil ge palanayak enawanam :no:

    Dan okkotama kalin kauru hari danna ekek dapalla monawada widayakaye thiyena awasi ratata???
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    oya mokuth wenne na ponsekata unde tama poratat wenne :lol:

    Ow Buwa paradunoth nam sorry thamai...habai minihata deshapalane kiyanne machan aluth deyak nemei ne?? Fonseka wage nemei? Anika miniha ehema aru wage gon part daana ekak na..dinanath kalin aru janadipathi wagene hitiye :P

    Maithripala kiyanne anduwe loku kanu...un lesiyata eida ban..manz la dannawa karanna ona de...api balamu :yes:

    Mama UNP karayek nemei...Fonseka Karayekuth nemei..Mahinda Karayekuth nemei..aththatama politics kiyanne apita wadak nathi deyak kiyala hithan hitpau kenek...eth dan dan rate wena dewal nisa mehema giyoth kelawenawa kiyala danenna gaththu nisa thamai me wena hoda ekekta rata denna ape wagakeema itu karanna yanne..thawath sadda nathuwa inna eka moda kamak...:no: