රනිල්_ජයගනී

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
122-76

විශ්වාස භංගයෙන් රනිල් ජයගනී

Ranil-Wickremesinghe-1.jpg


රටම බලා සිටි අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම අද 4 රාත්‍රී 9.30 ට ඇරඹි අතර එකින් එකාගේ නම් අඬගසා සිදු කළ ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 46 කින් එම යෝජනාව
පරාජයට පත් විය.

පක්ෂව ඡන්ද 122 ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 76ක් ලැබිණි.


(කතානායකවරයා හැර )

224 න් ඡන්ද ප්‍රකාශ නොකළ හෝ නොපැමිණි පිරිස 26 කි.
මෙම ඡන්ද විමසීමට ශ්‍රීලනිපයේ කොටසක් එක්වූයේ නැති අතර ඔවුන් පාර්ලිමේන්තුව මගහැර ගොස් තිබුණි.

එජාපයේ සිට ස්වාධීන වූ අතුරලියේ රතන හිමිද පාර්ලිමේන්තුවේ නොසිටියේය. එජාපයේ සිට ස්වාධීන වූ විජේදාස රාපක්ෂ විශ්වාස භංගයට පක්ෂ විය.

මෙම ඡන්ද විමසීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂද ඡන්දය ප්‍රකාශ කිරීම කැපී පෙනුණ කාරණයකි.
ඔහු රනිල්ගේ විශ්වාසභංගයට‘පක්ෂයි‘ යන්න කියමින් ඡන්දය ලබා දුන්නේය.
 
Last edited:

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහා මැතිවරණෙ දවසේ උදෙන්ම චන්ද පොලට ගිහිල්ල බුලත්කොලේ උඩ රිලා අපු එවුන්ගේ චන්ද වලින් පාර්ලිමේන්තු ගියපු එඋන් අරිද්දි පොල්ලෙලොන්ට හරි සනීප ඇති නේද ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහා මැතිවරණෙ දවසේ උදෙන්ම චන්ද පොලට ගිහිල්ල බුලත්කොලේ උඩ රිලා අපු එවුන්ගේ චන්ද වලින් පාර්ලිමේන්තු ගියපු එඋන් අරිද්දි පොල්ලෙලොන්ට හරි සනීප ඇති නේද ?

    සිරිසේනට හැදූ අම්මව වික්ක එකා දගලන දැගලීම... :baffled::baffled:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ශ්‍රීලනිපයේ කොටසක් එක්වූයේ නැති අතර ඔවුන් පාර්ලිමේන්තුව මගහැර ගොස් තිබුණි

    pinata apu un tika :lol::lol:

    mithiriyata kela wenawa meken ooon
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දැන් පොහොට්ටුවේ උන් එකිනෙකා කුලල් කාගන්න හැටි බලන්න පුළුවන්
    othana inna hama ekama danagena ban chande danne deal dagena
    pinata apu un tika shape eke idiya mithrith pattak gatte nane un miniha ekka ellila inne ekai
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    Amme dan ithin heta idala rata sukitha muditha wena hati heenen bala bala nida ganna puluwan.
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ජිංතක ජිල්ලබකිට;23038653 said:
    :rofl::rofl::rofl:

    අප්පොච්චි මලා දෙවැනි පාරටත්.
    ගෝටාගේ සිහින ඉවරයි!
    :lol::lol: nedakin ubata mole nadda yako ohoma hithanne
    2020ta plan eka danatama gahaalaa iwarai un