122-76
විශ්වාස භංගයෙන් රනිල් ජයගනී
රටම බලා සිටි අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම අද 4 රාත්රී 9.30 ට ඇරඹි අතර එකින් එකාගේ නම් අඬගසා සිදු කළ ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 46 කින් එම යෝජනාව
පරාජයට පත් විය.
පක්ෂව ඡන්ද 122 ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 76ක් ලැබිණි.
(කතානායකවරයා හැර )
224 න් ඡන්ද ප්රකාශ නොකළ හෝ නොපැමිණි පිරිස 26 කි.
මෙම ඡන්ද විමසීමට ශ්රීලනිපයේ කොටසක් එක්වූයේ නැති අතර ඔවුන් පාර්ලිමේන්තුව මගහැර ගොස් තිබුණි.
එජාපයේ සිට ස්වාධීන වූ අතුරලියේ රතන හිමිද පාර්ලිමේන්තුවේ නොසිටියේය. එජාපයේ සිට ස්වාධීන වූ විජේදාස රාපක්ෂ විශ්වාස භංගයට පක්ෂ විය.
මෙම ඡන්ද විමසීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂද ඡන්දය ප්රකාශ කිරීම කැපී පෙනුණ කාරණයකි.
ඔහු රනිල්ගේ විශ්වාසභංගයට‘පක්ෂයි‘ යන්න කියමින් ඡන්දය ලබා දුන්නේය.

Last edited: