රනිල්_රට_බෙදිමට_සූදානම්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,102
    5,900
    113
    canada
    gon pakune....api kola api nil api rathu kiaya puka deela weccaha dewal hodatama athi.........
    kawru janadi pathi unath yako rate janathawa kelin innawanam jadipathige teerana unas wenas karanna puluwan....
    eth ekata awasya paursahtwaya goda naganna kisima pakshayakin denne ne...
    bath parcel ekata or arakku kalata hooiya kiyana samajayaka idan api inne prajathranthrawadi samaja rajayaka...koheda ban ape rate prajathranthawadayak tiyenne?
    oka wenas karada unp eken? jvp eken korada? dan srilanka eken karada?
    nodakin srilankwe deshapalane....

    නැහැ සහෝ. ඉන්දු ලංක ගිවිසුම අත්සන් කරපු වෙලාවේ ජනතාව විරුද්ද උනත්, කමති උනත් මොනවා කරන්නද? ජනපති කැමති දේ තමයි කරන්නේ
     
    • Like
    Reactions: gayankuwait

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    13 ක්‍රියාත්මක කරනවා කියනවනේ. එකියන්නේ පොලිස් බලතල ඇතුළු අනෙක් බලතලත් දෙන්නත් වෙනවා නේද?

    කවුරුහරි පොඩ්ඩක් පැහැදිලි කරනවද?

    :yes::yes: ow denna wenawane........
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    නැහැ සහෝ. ඉන්දු ලංක ගිවිසුම අත්සන් කරපු වෙලාවේ ජනතාව විරුද්ද උනත්, කමති උනත් මොනවා කරන්නද? ජනපති කැමති දේ තමයි කරන්නේ

    prajathranthawadi rataka janadi pathitawath tani teeranyak ganna be.....wipakshayeth anu denuma athuwa e dewal une.:rolleyes:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කොහොමත් පොලොන්නරුවට වරායක් ඉල්ලපු එකම විපක්ෂ නායකයා. සර්වඥ ධාතුන් වහන්සේලා හඳුනන්නේ නැති විපක්ෂ නායකයා. ගුවන් පාලම් වල මිනිස්සු මැරෙනකන් බකන් එලන් ඉන්න විපක්ෂ නායකයා. සිංහල කමට වෛර කරන විපක්ෂ නායකයා. මේ වගේ පඩංගු බටහිර ගැති ගැනිට ලමයෙක් දෙන්න බැරි එකෙක් රටේ නායකයා වුනොත් යසට තියෙයි රට
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    10710836_724144224334118_1751119296624635858_n.jpg

    10710836_724144224334118_1751119296624635858_n.jpg
    10710836_724144224334118_1751119296624635858_n.jpg
    10710836_724144224334118_1751119296624635858_n.jpg
    10710836_724144224334118_1751119296624635858_n.jpg
    10710836_724144224334118_1751119296624635858_n.jpg
    10710836_724144224334118_1751119296624635858_n.jpg
    10710836_724144224334118_1751119296624635858_n.jpg
    10710836_724144224334118_1751119296624635858_n.jpg
    10710836_724144224334118_1751119296624635858_n.jpg
    10710836_724144224334118_1751119296624635858_n.jpg
    10710836_724144224334118_1751119296624635858_n.jpg
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඔන්න බලන්න නාම යෝජනා දෙන දවසට පොදු අපේක්ෂකයා බැලුමක් වගේ හුලං යනවා.

    හේතුව...

    -සංධානයෙන් එනවා කිව්ව තෝරු මෝරු එකෙක්වත් එන්නෙ නැති වීම.
    -හෙළ උරුමයේ ජේවීපියේ සහය පොදු අපේක්ෂකට නොලැබීම.
    -පොදු අපේක්ෂක කෙළිය නිසා යූඇන්පිය ඇතුලේ කචල් ඇතිවී මෛත්‍රීට සහය නොදෙන පිරිසක් ඇතිවීම.
    -සංධානයේ ඡන්ද දායකයෝ රනිල් රජකරවීමට ඡන්දෙ නොදීම.
    -චන්ද්‍රිකාගේ ජැක් ගැහිල්ලට මොකෙක්වත් කැමති නැතිවීම.

    සංධානයේ කොටසක් කැඩීමේ වාසිය බලාගෙන
    8 වෙනිදට රනිල් නාමයෝජනා දෙනවා යූඇන්පී අපේක්ෂකයා විදියට.
    මෛත්‍රීට අල්ලපු අත්තත් නෑ. පය ගහපු අත්තත් නෑ.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,661
    5,512
    113
    මහින්දයව බොරුවට යුද අදිකරනයකට ගෙනියනවා කියද්දි තමයි තොපිට අමාරුව.
    සරත් ෆොන්සේකා මහත්තයව හිරේ දාද්දි වචනයක් කිවේ නෑ.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අදත් විමසුම පිටපත මහින්ද අබේසුන්දරගෙන් .
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    අපේ පාටලී චම්පික මහත්තය ඉන්නකන් බයවෙන්න එපා.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,661
    5,512
    113
    අපිට රේඩියො චැනල් හෝ රූපවාහිනි චැනල් වලින් මෙ පනිවුඩය දෙන්නට අවස්තාවක් නැත. රටට සෑබෑවටම ආදරේ, උගත් , බුද්ධිමත්, අවන්ක දේශපාලකයන් අතලොස්සක් හෝ සිටියි. අවශ්‍යනම් ඔවුන්ට කඩෙ යන්න. මම ඔවුන්ට කඩේ යමි. මෙවැනි පාදඩයන්ගේ හෙලාදැකීමට පැකිලෙන්න එපා. කලක් යන විට සියලුදෙනා මුන්ව ප්‍රතික්ශේප කරනු ඇත. එයට ආරම්භයක් දෙන්න. මේ රට හදන්න බෑ කියා රටහැරයන එක නෙවෙයි කල යුත්තේ.

    No More MaRa
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,074
    113
    Kingdom of Hyrule
    හේ පොනිල් නම් විය. හේ පොනිල් වූයෙන් හේ වටා සුදු උස මහත කොල්ලෝ බොහොමයක් හේ වටා නිතර සිටියහ. සුදු කොල්ලන්ගෙන් යමෙක් එලකිරි ආහ.ඌහූ මෙය දැක ලේඛකයාගේ රෙප් කැපූහ.
    රනිල්_රට_බෙදිමට_සූදානම් 10-14-2014 12:02 PM pacha danna epa ponz.. meeta kalinuth tho gu thread danawa neda...
    :lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මීළඟ එජාප ආණ්ඩුවෙන් පොලිස්, ඉඩම් බලය ඇතුළු ’13’ මුළුමනින්ම දෙනවා..

    ඉදිරියේ දී පිහිටුවන එජාප ආණ්ඩුවෙන් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අකුරටම ක‍්‍රියාත්මක කර රටේ ජනතාවට පොදු ප‍්‍රතිපත්තියක් යටතේ සැලකීමට කටයුතු කරන බව එමප ක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

    උතුරේ ජනතාවට එක් නීතියකුත්, දකුණේ ජනතාවට එක් නීතියකුත් වර්තමානයේ ක‍්‍රියාත්මක වන බවත්, මේ නිසා රටේ සෑම ජන කොට්ඨාසයකටම අසාධාරණකම් සිදුවෙමින් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.

    උතුරේ ජනතාවට තිබෙන ප‍්‍රශ්නයට වඩා සබරගමුවේ ජනතාවට තිබෙනා ප‍්‍රශ්නය වෙනස් බවත්, මෙම වෙනස් බව තේරුම්ගෙන රට තුළ පොදු ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කළහොත් සිංහල, මුස්ලිම්, දෙමළ ඇතුළු ජන කොට්ඨාසවලට ඇති වී තිබෙන ප‍්‍රශ්න විස`දිය හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.


    රනිලයට ඕන දෙමලටයි තම්බියටයි රට බෙදල එකට විරුධ්ධවන සිංහලයන්ට ටයර් දාන්න බව දැන් හොඳටම පැහැදිලියි.

    අපි යන්නේ කොයි පාරේ , කවදත් අපි ගිය පාරේ

    දැන්නම් හරියටම හරි, ඉතුරුවෙලා තියෙන ටිකටත් හරියටම හරි

    මෙහෙමත් මෝඩයෝ