රනිල්_වැඩියෙන්ම කැමති දෙහි බොන්න

gama22

Well-known member
  • img_1_1738604431813.jpg

    ලුණු දාලා පුතී...........
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    දෙහි බොන එකට අමතරව මිනිස්සුන්ට වද දෙනවා බලන් ඉන්න ආසාවක් පොරට තියෙනවලු නේද
     
    • Like
    Reactions: Kumbhakarna22

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    අන්න ලොක්කා ලක්ශ 170ක් ලොස් නැතුව වියදම් කර්ලා මාට්ටු 🤣
     
    • Like
    Reactions: KOTA NIHAL

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    අන්න උසාවියේ
    මොකද්ද බන්... සීන් එක
    ලොක්කා වරදක්, නීති විරෝධී වැඩක් කරලද..?

    නැත්නම් දෙසැම්බර් වල ආණ්ඩුව ගනියි කියලා බයවෙලා කිසි වරදක් නැතුව හිරේ දාලද..?
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    මොකද්ද බන්... සීන් එක
    ලොක්කා වරදක්, නීති විරෝධී වැඩක් කරලද..?

    නැත්නම් දෙසැම්බර් වල ආණ්ඩුව ගනියි කියලා බයවෙලා කිසි වරදක් නැතුව හිරේ දාලද..?
    අපිට ඩොලර් බැතුව ඉන්නකොට කජුසීයා පවුම් 40000 ක් උගේ වැඩකට වියදම් කර්ලා. අවතේව කරුවට විතරක් පවුම් 2000ක් දීලා. නවතින්නෙත් නැතුව හොටෙල් රුම් වලය ගෙවලා
     
    • Like
    Reactions: KOTA NIHAL

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    දැන් හෙට හැමෝම මේක දැකල දෙහි හදං එන්න එපා.. පුලු පුලුවන් විදිහට ජීවනී පොඩ්ඩක් වත් හදාගෙන එන්න. අපි එතුමව කොහොම හරි කරල ගොඩ දාමු..