රනිලාගමනයෙන් පසු රටේ පිබිදීම

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    April, May harvest eka wadi kiyana eka ponilge wikramayakda lol
    More supply, less demand
    Ow ow April Wala harvest Eka nikanma wedi wenawa ee witharak newei market walata piyaambagena enawa, thel pora diesel petrol onema nehe..Ranil karapu wedak nehe umba hari

    ගොඩ දැම්ම සාගලගෙ පුක 🤣

    අවුරුද්දකට මිලියන 6000 ක ණයක් ගෙවන්න තියෙද්දි ඒක නොගෙව්වම 2755 ක් ඉතුරු උනාලු. 😂😂😂
    බැංකු වලින් ගත්තු ණය, වාහන ෆිනෑන්ස්, ලයිට් බිල්, වතුර බිල් නොගෙව මම මාසෙට මෙච්චරක් ඉතුරු කරා කියල fb status දැම්ම වගේ.

    පුස් ඇට පොන්නයන්ට හොඳයි ඕව 🤣🤣
    Danna widihata Naya gewanne kohomada kiyalath kiyapan criticize karala witharak wedak nehe
    ------ Post added on May 7, 2023 at 12:47 PM
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    මං කිව්ව කතාව ඇත්තද බොරුද කියපන්කො ඉස්සෙල්ලම
    Eka umba highlight Kara Kara kiwwata podi ekek unath dannawane. Onama ratak GDP eke 30-50% wage nayai. Api 120% nayai.

    Den mage prashneta answer ekak diyan. Umba support karana party Eka government Eka gaththoth Naya gewanne kohomada?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    umba hithanawada nadakamata wada politics lokui kiyala okunta lol

    siriliya with maina with ponil
    Ranil ge policy wala Mahinda ta wada loku wenasak na. dennama un ge horunwa beranawa. Unge class eke survival eka thama unge lokuma policy eka. gobba yakku ban okun okkoma. Lankawe ewun hitan innei Ranil Basil kiyanne mola kiyala 😂 😂 😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,723
    87,115
    113
    ආශ්චර්යමත් රටක
    Eka umba highlight Kara Kara kiwwata podi ekek unath dannawane. Onama ratak GDP eke 30-50% wage nayai. Api 120% nayai.

    Den mage prashneta answer ekak diyan. Umba support karana party Eka government Eka gaththoth Naya gewanne kohomada?

    ඔය මම කියපු එක නෙවෙයිනෙ වෙන වැල් බයිලාවක්නෙ.

    මම කිව්වෙ නෑනෙ රටවල් ණය වෙලා නෑ කියලා. අනිත් රටවල් ණය වෙලා තියෙනවා, ඒ වගේම ණය වෙලාවට ගෙවනවා. ණය නොගෙව එකතු වෙන සල්ලි පෙන්නලා මෙන්න මෙච්චර ආදායමක් අපිට ආවා කියල පොන්න ටෝක් දෙන්නෙ නෑ. 😂😂

    ලංකාවෙ පුස් ඇට පොන්නයා කරන්නෙ ඕක. ගෙවන්න තියෙන ණය නොගෙවා බංකොළොත් වෙලා ඉන්දෙද්දි අවුරැද්දකට ගෙවන්න තියෙන ණයෙන් 1/3 ක් පෙන්නලා උජාරුවට කියනවා මෙන්න අපි ඉතුරු කරගත්ත සල්ලි කියලා. විලි ලැජ්ජාවක් තියෙන පොන්නයෙක් නොවෙන උන්ට එහෙම පොන්න ටෝක් දෙන්න පුලුවන්ද? 🤣🤣🤣🤣

    අන්න ඒක ඇත්තද නැද්ද කියපන්කො මම කිව්ව කියල උබ හිතාගෙන ඉන්න වෙන වෙන හිතලු නැතුව.
     
    උඹ මේ කියන්නේ රටේ ආදායම ගැන ද නැත්තං foreign reserves ගැනද?
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574

    එහෙම බෑලුවම මහින්දයා මාර පොර ටෝක්ස් දෙන්න ඕනේ ඌ කරපු වෑඩ වල හෑටියට :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,723
    87,115
    113
    ආශ්චර්යමත් රටක
    උඹ මේ කියන්නේ රටේ ආදායම ගැන ද නැත්තං foreign reserves ගැනද?

    මං කියන්නෙ මෙන්න මේව පෙන්නලා රට සුපිරිම තැනකට යන ගමන් තියෙන්නෙ කියලා අර ෆේල් පොන්නයව උඩ තියන්න හදන එකට. 🤣🤣

    https://elakiri.com/threads/sri-lanka-foreign-reserves-rise-2-2-pct-to-us-2-755mn-in-april.2103854/

    බිලියන ගාණක ණය නොගෙව ඉන්නකොට එකතු වෙන සල්ලි පෙන්නුවම වැඩ්ඩෙක් වෙන්නෙ නෑ. මොකද සදාකාලිකව නොගෙව ඉන්නද? ඔහොම එකතු වෙන සල්ලි පෙන්නන්න අපිටත් පුලුවන්. 🤣🤣
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    මං කියන්නෙ මෙන්න මේව පෙන්නලා රට සුපිරිම තැනකට යන ගමන් තියෙන්නෙ කියලා අර ෆේල් පොන්නයව උඩ තියන්න හදන එකට. 🤣🤣

    https://elakiri.com/threads/sri-lanka-foreign-reserves-rise-2-2-pct-to-us-2-755mn-in-april.2103854/

    බිලියන ගාණක ණය නොගෙව ඉන්නකොට එකතු වෙන සල්ලි පෙන්නුවම වැඩ්ඩෙක් වෙන්නෙ නෑ. මොකද සදාකාලිකව නොගෙව ඉන්නද? ඔහොම එකතු වෙන සල්ලි පෙන්නන්න අපිටත් පුලුවන්. 🤣🤣
    Loan walata gewanne nehe kiyanne aluthen loan hamba wennethi nehe Kiyana Eka. Ethakota rate export wedi karala import adu kale neththnan reserves thawa adu wenawa. Me situation eke foreign reserves wedi wenawa kiyanne positive deyak. Umbata notherunata hari management ekak nethuwa ehema wenne nehe..hebai lokuwata media statement deegena dangalana kalin wedi. World Recession Eka enawa.. umbalath Eka enakan ne balan inne 😂
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රනීල් ඉන්දියන් කුක්කා..🤣🤣ISIS බෝම්බ ගහන්න උන්ට ඉඩ දීලා හිකි හිකි ගගා ඉඳලා රටම බංකොලොත් කරලා දැන් කියනව රට ගොඩදැම්මලු..🤣🤣🤣

    ysJuB85.png
    beira wawe nala, pohottu ballo 134 uda penala ranilwa janapathi kara amathaka una neda thota