Chess World Champion ta wadiya Ranil game gahanna dannawaඑකෙක් නඩුවක් දාල නේද ජනාධිපතිගෙ ධූර කාලය ප්රශ්න සහගතයි කියල.
එලියෙ හිටපු කාලේ නෙට්ෆ්ලික්ස් එකේ House of Cards බලල තියෙන්නෙ නිකන් නෙමෙයි රනිලා. ඒ මොඩල් එකේ ගේම් මයි ගහන්නෙ.
අනුර එහෙම ගනන් හදල ශින ගැනල කිව්ව මෙදාට අනිවාරෙන් ජනාධිපතිවරනෙ තියන් අ ඕන කියල.
උබලගේ අදහස මේකට මොකක් වෙයිද?
රටට හොද නැති උනත් මේ වගේ යටින් ගහන ගේම් හෙන ඉන්ට්රෙස්ටින්ග් බන්.![]()

