රනිලා ගේමක් ගහයිද ඕයි??😱😱😱

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    එකෙක් නඩුවක් දාල නේද ජනාධිපතිගෙ ධූර කාලය ප්‍රශ්න සහගතයි කියල.
    එලියෙ හිටපු කාලේ නෙට්ෆ්ලික්ස් එකේ House of Cards බලල තියෙන්නෙ නිකන් නෙමෙයි රනිලා. ඒ මොඩල් එකේ ගේම් මයි ගහන්නෙ. 🤭🤭🤭🤭
    අනුර එහෙම ගනන් හදල ශින ගැනල කිව්ව මෙදාට අනිවාරෙන් ජනාධිපතිවරනෙ තියන් අ ඕන කියල.
    උබලගේ අදහස මේකට මොකක් වෙයිද? 🤨🤨🤨
    රටට හොද නැති උනත් මේ වගේ යටින් ගහන ගේම් හෙන ඉන්ට්‍රෙස්ටින්ග් බන්. 🤣🤣🤣🤭🤭🤭
    Chess World Champion ta wadiya Ranil game gahanna dannawa
     
    • Haha
    Reactions: Xi Jinping

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ranil gema gahanne lapaya ekka ekathu wela
    කොහොමද එහෙම වෙන්නේ. ලපයට හම්බ වෙන චන්ද ටික රනිල්ට එකතු කරල රනිල් දිනුම් කියන්න පුලුවන්ද?
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    අනේ මංද ලංකාවේ ගොඩක් උන්ට රනිල් මාරම ගේම් කාරයෙක්, වැඩ කාරයෙක්, බුද්ධිමතෙක්...ඒ වුනාට තමන්ටම ඉදිරිපත් වෙලා චන්දයක් දිනාගන්න කොන්ද පණ නෑ..ඵක පාරක් චන්දයක් දිනන්න වෙන පක්ෂයක ඵකෙක්ව කුලියටත් ගන්න වුනා..ඕවා ගමේ මරණාදාර සමිති වලත් වෙන වැඩ..ඕවට ගේම් කිව්වොත් ඉතිං ලංකාවේ උන්ගේ මොළේ ගැන හිතාගන්න පුළුවන්..
    උට හත්පොලේ ගා ගන්නේ නැතුව හොරකම් දූෂන කරන්න පුලුවන්. ගාගන්නේ නැතිව නෙමේ, පොඩ්ඩයි. උබලට මතකද ඕකට 2015 වෙනකල් මිස්ට ක්ලීන් කියල කීවේ. එහෙම කියපු උන්ට බටලන්ද වාර්ථාව රෝල් කරල ගහන්න ඕන ***.

    Chess World Champion ta wadiya Ranil game gahanna dannawa
    ලො** ගහන්න නම් පුලුවන් ඇති.
    ------ Post added on Jul 4, 2024 at 10:49 AM
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    රට බේරල දුන්න රනිල් මහත්තයට මිනිස්සු සලකනව මදියි බන්
    මහින්ද මහත්තයත් රට බේරලා දුන්නා .. අමතක කරන්න එපා .. හරිය ? දැන් රට බේරපු මහත්තයෝ දෙන්නයි .... ✌️
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අනේ මංද ලංකාවේ ගොඩක් උන්ට රනිල් මාරම ගේම් කාරයෙක්, වැඩ කාරයෙක්, බුද්ධිමතෙක්...ඒ වුනාට තමන්ටම ඉදිරිපත් වෙලා චන්දයක් දිනාගන්න කොන්ද පණ නෑ..ඵක පාරක් චන්දයක් දිනන්න වෙන පක්ෂයක ඵකෙක්ව කුලියටත් ගන්න වුනා..ඕවා ගමේ මරණාදාර සමිති වලත් වෙන වැඩ..ඕවට ගේම් කිව්වොත් ඉතිං ලංකාවේ උන්ගේ මොළේ ගැන හිතාගන්න පුළුවන්..
    මේවා ගේම් වෙන්නෙම අපේ ඉන්න බූරු හැත්තගේ මොළේ හින්දම තමයි බන්. අනිත් එක උන් ගේම් දෙන උන්ට මාරම ආසයි. රට උනත් ගොඩ යයි කියලා හිතන් ඉන්නෙ කවුරුහරි දියසේන කෙනෙක් පහළ වෙලා එකපාර මේක ලෝකෙ හොඳම රට කරයි කියන බලාපොරොත්තුවෙන්.

    මහින්ද මහත්තයත් රට බේරලා දුන්නා .. අමතක කරන්න එපා .. හරිය ? දැන් රට බේරපු මහත්තයෝ දෙන්නයි .... ✌️
    මෙහෙම හරි රටක් තියෙන්නෙ මහින්ද මහත්තයයි රනිල් මහත්තයයි හින්දා.. :lol: :lol: :lol:
    ------ Post added on Jul 5, 2024 at 2:05 PM
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ගූ වැඩ මේවා
    ජනමතයක් තියනවානම් තව 10ක් වුනත් ඉන්න පුලුවන් කම තියාගෙන පොංන ජවනිකා දානවා
    මහජන මතය මොකක් උනත් තව පැයක් හරි මේකෙ එල්ලිලා ඉන්නවා කියන තන්හාව
     
    • Like
    Reactions: Xi Jinping and KDH

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    රනිල්ට SC එකෙන් 6ක් පුළුවන් කිවුවොත් සිරා SC ගිහින් කියාවි , මට 5යි තිබුනේ ඒ නිසා මටත් තව අදුරුද්දක් දෙන්න කියලා , ඊටපස්සේ තීන්දුව එන්නේ රනිල්ගෙ අමතර අවුරුද්දෙන් පස්සේ සිරාගෙ මගඇරුන අවුරුද්ද සිරට දෙනවා 🤭 :rolleyes:

    එතකොට ජනාධිපතිවරණ චන්දෙ 2026 අන්තිම වගේ තියන්න පුළුවන් 🥴
    සිරාට දුන්නොත්... තමයි මරුවට තියෙන්නෙ.. පොඩ්ඩක් හිතපල්ලකො ආපහු පාරක් සිරාව පත් උනොට්....
     
    • Haha
    Reactions: hi.dushan

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මේවා ගේම් වෙන්නෙම අපේ ඉන්න බූරු හැත්තගේ මොළේ හින්දම තමයි බන්. අනිත් එක උන් ගේම් දෙන උන්ට මාරම ආසයි. රට උනත් ගොඩ යයි කියලා හිතන් ඉන්නෙ කවුරුහරි දියසේන කෙනෙක් පහළ වෙලා එකපාර මේක ලෝකෙ හොඳම රට කරයි කියන බලාපොරොත්තුවෙන්.

    මෙහෙම හරි රටක් තියෙන්නෙ මහින්ද මහත්තයයි රනිල් මහත්තයයි හින්දා.. :lol: :lol: :lol:
    ------ Post added on Jul 5, 2024 at 2:05 PM
    එකෙන්ම ... මහින්ද මහත්තයට සැලකුවා වගේ රනිල් මහත්තයටත් සලකන්න ඕනේ ...:yes::yes::lol:...රනිල් මහත්තයත් හොග් ගාලා ගියොත් අපි අනාතයි
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    රනිල්ගහන ගේමෙන් නාමල්ස' ජනාධිපති වෙලාතමයි නතර වෙන්නෙ.
    පිස්සුද බන් රනිල් ගෙන් පස්සෙ අකිල හෝ සාගල තමයි ලිස්ට් එකේ ඉන්නෙ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පිස්සුද බන් රනිල් ගෙන් පස්සෙ අකිල හෝ සාගල තමයි ලිස්ට් එකේ ඉන්නෙ
    රනිලට ඕනෙ ඕක උගෙ පරම්පරාවෙම එකෙක්ට දෙන්න. ඒකයි රුවන් විජේවර්ධනව ප්‍රමෝට් කරන්නෙ. ඒත් අවුල ඌ වැඩ බැරි එකෙක්.
    මහින්දලාත් උන්ගෙම පක්ශේ වෙන එකෙක් ජනපති වෙනවට වඩා රනිල්ව තියාගන්න කැමති. ඩලස්ට ඡන්දෙ දුන්නෙ නෑනෙ උන්.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ආරංචිය සුබයි කැම්පේන් ගහලා සජියගේ කුට්ටමෙන් කාඩ් ටිකක් අරගන්න බැලුවා පොර එතනත් fail. දැන් පොරම උගේ හෙන්චයියෙක් දම්මල ප්‍රශ්න ඇති කරලා.. කව්රුත් මොකුත් කියන්නත් කලින් බුවාම ඇවිත් කියනවා මම නම් මේක දන්නෙත් නෑ කියල. පව් ඉතින් 😂

    Chess World Champion ta wadiya Ranil game gahanna dannawa

    ඔක්කොටම චැම්පියන් චන්දයක් තිබ්බ ගමන් UNP උන්වත් උට චන්දෙ දීලා නෑ