රනිලා බෝම්බ ගස්සා 300 එලොව යවා අදට වසරයි

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගිය අවුරුද්දෙ ඉදන් අද වෙනකොට 5500ක් මිනිස්සු මරා ගත්ත එකෙ 300 මොකක් ද බන්???
     
    • Like
    Reactions: SLK_sri

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    97පාරක් අනතුරු අගවා තිබියදි පුක් ගග උන්න පොන්න ගු ඇන් පි පාන්ඩුව නිසා එලව ගිය අහිoසකයන්.
    D7hIpD9.jpg


    BNCRFJ3.jpg


    BhpAzS9.jpg


    WdTl7os.jpg

    ගු ඇන් පි පොන්න පාන්ඩුව සහ පොන්න රනිලාගේ පොන්නකම් නිසා අකාලයේ වැල්ලුන මිනිස් ජීවිත

    merlin_153898242_6dcdf7cc-b514-4fb7-ba17-ddb5c8d75bad-articleLarge.jpg


    ip9dXdNsb7cbjKXxPVOBbWV-Ub4WbFfoY3_Z7OIu6Kjs-k9jS1e4-Fai5skLHZkri9uR9r47hyaINem7Qx1uABlpIfYD=s750


    TELEMMGLPICT000194946273_trans_NvBQzQNjv4BqR1gN756bgu-Oq1JkfYLunC2rTwsK4baht9cUDr9QcPE.jpeg

     
    • Haha
    Reactions: Anatha sinhalu

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මේකත් දෙයියාන්ට බාර දේවිද දන්නේ නෑ හොයන්න? :lol: :lol:
     
    • Haha
    Reactions: dilann

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රනිලා මැරුවෙ 300යි, පඹයා මේ වෙනකොට 5000+ මරලා. මේ යන විදියට ලක්ෂයක් දෙකක් මරයි. පොල්පොට් ගෙනාව වගේ තමා @erozan
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    • Sad
    Reactions: SLBlackKnight

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,680
    5,525
    113
    238081428-1864054723802141-5930592989629870924-n.jpg


    වෙන රට වල නායකයෝ සිය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත පිළිවෙළට ලැබුන ප්‍රමුඛතාව මත එන්නත් ලබා ගත්තේය. ඔවුන් ප්‍රසිද්ධියේ එන්නත් ලබා ගෙන ඒවායේ ඡායාරූප මාධ්‍ය මගීන් මුදා හැරියේ ය.
    අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත පිළිවෙළ කුණු බක්කියට දැමූ අතර දේශපාලකයන් විසින් තීරණය කෙරූ ප්‍රමුඛතාව මත එන්නත් ලබා දුන්නේ ය. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට විශේෂ ප්‍රමුඛතාවක් ලැබුන අතර, රටේ නායකයො එන්නත් කෙසේ විදගත්තේ දැයි කවුරුත් නොදත්තේ ය.
    මේ රටේ ශිෂ්ඨ සම්පන්න සිවිල් පරිපාලනය නොමැත. එහි ඇත්තේ වැඩවසම් ක්‍රමයකි. අපි එහි යටත් වැසියෝ වෙමු.
    පුදුමය නම් මිනිසුන් එයට කැමති වීම ය. ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය හෝ නිදහස යනු ආගන්තුක සංකල්පයන් වේ. ගෙදරට අලුතින් ලැබුන වීදුරු කෝප්ප කට්ටලය තවමත් කැබිනෙට්ටුවේ දමා පරිස්සමට තබා තිබේ. අඬුව කැඩුණු, කහට බැඳුණු පරණ කෝප්ප කුස්සියේ මේසේ උඩ තබා තිබේ.

    (copied FB)