රනිලා බෝම්බ ගස්සා 300 එලොව යවා අදට වසරයි

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    බෝම්බෙට වග කියන්න ඕනෙ මයිත්‍රී කියන එවුන්ට මතක නෑ (එක්කො මතක නෑ වගේ රඟපානව) මයිත්‍රීව ජනාධිපති කරෙත් උන්මයි කියල :lol:
    රනිල් අගමැති කරෙත් උන්ම තමයි...
    මේ පාර සජිත්ට ඡන්දෙ දුන්නෙත් උන්ම තමයි...
    උන් ගත්ත ගොං තීරණ නිසා පත් වෙච්ච එවුන් පිස්සු කෙලල රට කෑවට පස්සෙ අහනව ගෝඨ මොනාද කරේ කියල :lol:

    UNP eken Maithree pathvunata passe Mahindayava handapaney agamathi karanakam UNP support eka Maithreeta thibuna.

    Eda Ranilge ivaseema nothiyenna UNP eka Maithripalava impeach karala.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,584
    14,525
    113
    2015 my3 ta chande dunnu okkoma 2015 aug unp ekata damme naha (unata 50% gahaganna bari una)

    ඔව්, මහ මැතිවරනය වෙනකොට UNP සෙට් එක මහ බැංකුව හොරා කාල තිබුනෙ

    2015 my3ta damma ewun 2019 ayeth pohottuwata harila gota ta president kala.

    ඔව්, හැබැයි කරපු ගොං කම තේරෙනකොට පරක්කු වැඩියි, 250+ මැරිල ඉවරයි

    mama nam kiyanne 2015 ehema chande dila 2019 gotata dunnu ewunta ayitiyak tiyanawa ehema ahanna :) mokada un gotawa genawe unp + my3 pajatha nisa

    1. 2019 ගෝඨට ඡන්දෙ දුන්න කියල 2015 මයිත්‍රී ජනාධිපති කරන්න ගත්ත ගොබ්බ තීරනයෙන් ගැලවෙන්න බැහැ. ඒ ගොබ්බ තීරනය නිසා රටට වෙච්ච විනාශයේ වගකීමෙන් ගැලවෙන්නත් බැහැ.
    2. ගෝඨ පත්වෙලා මාස තවම 5යි, ඒකෙනුත් ගිය මාස 2ක් විතර කොරෝනා ප්‍රශ්නය. එතකොට සාමාන්ය දැනීමක් තියෙන පුද්ගලයකුට තේරෙන්න ඕනෙ තව කාලයක් යනව කියල (රටේ විසදන්න තියෙන එකම ප්‍රශ්නය පාස්කු ප්‍රහාරට නෙමෙයි)
    3. ගෝඨ මොනාද කරේ කිය කිය මේකෙ දඟලන 99% සජිත්ට හෝ 3%ට ඡන්දෙ දුන්න අය. ඊලඟ පාර ඡන්ද කීයක් හරි වැඩි කරගන්න දරන අහිංසක, අසාර්තක උත්සාහයක්

    mona scene eka unath pohottuwata dena ewun tikai, UNP ekata dena ewun tikai, 3% walata dena ewun tikai mehema ahanna ahanna amarui. mokada un wenas wenne nane. :lol:
    තේරුනේ නැහැ

    ඔන්න උත්තර
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,584
    14,525
    113
    UNP eken Maithree pathvunata passe Mahindayava handapaney agamathi karanakam UNP support eka Maithreeta thibuna.

    Eda Ranilge ivaseema nothiyenna UNP eka Maithripalava impeach karala.

    මේ ත්‍රෙඩ් එකට ඒකෙ තියෙන සම්බන්ධය මොකක්ද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ඔන්න උත්තර

    2015 Aug maha banku horakan kalath UNP ekata denne typical hamadama unp ekata dena minissu just like Pohottuwo and Jeppo.

    uba kiyana widiyata 2019 gotata gahuwath 2015 my3 ta chande dunnu nisa gota weraddak eka unta question karanna barida?

    uba minissunta wagakima patawanawa, ekata involve wechcha my3 pohottuwe sabhapathi karapu ewunta mukuth kiyanne naha. e wagema otana chodana tiyana ewun deshapalanaya genapu ewunta mukuth kiyanne :rolleyes:
     
  • Jan 21, 2012
    1,752
    348
    83
    තෙර්ඩ් දැම්මම රනිලගෙ කුක්කනට රිදෙනව කියල මම දන්නව, රිදවන්ඩම තමයි දැම්මෙ... :yes::yes::yes: තොපේ පොන්න රනිල හිනද පාස්කු ප්‍රහාරයෙන් කොච්චර මිනිස්සු විදෝනවද තොපිට ඒව පල දෙන්ඩම ඔනෙ..:yes::yes:

    :yes::yes::yes::yes:

    :yes::yes::yes:
     
    • Like
    Reactions: erozan

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,584
    14,525
    113
    2015 Aug maha banku horakan kalath UNP ekata denne typical hamadama unp ekata dena minissu just like Pohottuwo and Jeppo.

    ඔව් හැබැයි පාවෙන ඡන්ද හැලුන

    uba kiyana widiyata 2019 gotata gahuwath 2015 my3 ta chande dunnu nisa gota weraddak eka unta question karanna barida?

    ප්‍රශ්න කරන්න පුලුවං, හැබැයි වෙච්ච විනාශයේ වගකීමෙන් ගැලවෙන්න බැහැ.

    uba minissunta wagakima patawanawa, ekata involve wechcha my3 pohottuwe sabhapathi karapu ewunta mukuth kiyanne naha. e wagema otana chodana tiyana ewun deshapalanaya genapu ewunta mukuth kiyanne :rolleyes:
    සබාපති නෙමෙයි මොකා උනත් පරීක්ෂනයකින් ඔප්පු උනොත් දඩුවම් කරන්න ඕනෙ. අවුල තියෙන්නෙ එදා උඩ පැනගෙන ගිහින් ජනාදිපති කරපු එවුං අද මුකුත් උනේ නෑ වගේ සජිත්ට ඡන්දෙ දීල ගෝඨට ඇඟිල්ල දික් කරන එකේ පක්ශ සබාපති කරා කියල.

    ඔන්න උත්තර
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හැබැයි රනිල්ට ඇප තියෙනවා.. :P:P:P

    ඒක තමයි පොන්න රනිල තිබ්බ අගමැති කමත් දාල ගු ගාගෙන මාරු උනේ, පොන්නය ගියෙ චන්දෙන් නෙමේ පොන්නයට දාල දුවන්ඩ වැඩ ජනතා අධිකරනයෙන් සිද්ද කරා විතරයි..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ඔන්න උත්තර

    දේශපාලුවන්ගේ බුල ගහපු ඒවට මිනිස්සු මොන මගුලටද වගකීම ගන්නේ??

    මිනිස්සු දේශපාලුවෝ elect කරනවා උං වගකීම් විරහිතව වැඩ කරලා, illegal වැඩ කරනවනම්, අධිකරණය දඬුවම් දෙන්න ඕනි. නැත්තම් ඊලඟ ඡන්දයෙන් උන් එලවන්න ඕනි.

    එහෙම බැලුවොත් රටක් පාලනය කරන්න වෙනෙන නෑ..

    2013 රතුපස් වල සීන් එකේදි 2010 මහින්දට ඡන්දය දාපු එවුන් පලිද?
    ඒ කාලේ අතරතුරේ දේශපාලිකව වෙන අපරාධ වලට ඡන්දය දුන්නු මිනිස්සු මක් කරන්නද

    මිනිස්සුට කරන්න පුලුවන් දේ උන්ව එලවල දාන එක 2015 ඒක කලා 2019 කලා.

    දැන් රජය උනත් පිස්සුවක් කෙලියොත් 2019 ගෝඨට ඡන්දය දුන්නේ එවුන් මොකටද වග කියන්නේ?

    උඹල ඔය හිතන විදියට හිතන තාක් කල් දේශපාලුවට වාසියි. මොකද උඹල බෙදිල මරගත්තට උං උන්ව රකිනවා...

    නැත්තම් අර මහ බැංකු හොරා කියලා බැනපු රවිය CID එකෙන් පන්න පන්න හොයපු , ටික දවසකින් ගෝට සර් ගාව...

    බයියෝ ටොයියෝ ජෙප්පෝ බලන් ඉන්නවා... නිකමට බලපන් බයියෙක් හරි ටොයියෙක් හරි ජෙප්පෙක් හරි හොරෙන් පොල් ගෙඩියක් ඉස්සුවොත් පොලීසීන් උස්සන් යන හැටි.

    ඒ නීතිය හොඳයි, පුලුවන් නම් එකතු වෙලා ඒක දේශපාලුවන්ට apply කරන්න බලපන්. හැබැයි සදාකල් පක්ශයක වහල්ලු විදියට වැඩ කලොත් මේක කවදාවත් වෙන්නේ නෑ..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    2013 රතුපස් වල සීන් එකේදි 2010 මහින්දට ඡන්දය දාපු එවුන් පලිද?
    ඒ කාලේ අතරතුරේ දේශපාලිකව වෙන අපරාධ වලට ඡන්දය දුන්නු මිනිස්සු මක් කරන්නද
    උඹල ඔය හිතන විදියට හිතන තාක් කල් දේශපාලුවට වාසියි. මොකද උඹල බෙදිල මරගත්තට උං උන්ව රකිනවා...

    නැත්තම් අර මහ බැංකු හොරා කියලා බැනපු රවිය CID එකෙන් පන්න පන්න හොයපු , ටික දවසකින් ගෝට සර් ගාව...

    මොකක්ද රතුපස්වල සීන් එක, ඒකට පැවති රජයෙන් අණක් ඇවිල්ල නැ කියල උබලගෙ පොන්න පාන්ඩුවෙන්ම පිලි ගත්තනෙ ඔයා මොනාද කියවන්නෙ, ?????

    ජනාධිපතිතුමා කොහෙවත් රවිට එන්ඩ කියල සාගච්චා කරේ නැනෙ..පොදුවෙ සියලු පක්ශ ගෙන්නල සාගච්චා කරා, ඒකට ගු ඇන් පි එක නියෝජනය කරල රවිය ආව කියල මොකද කරන්නෙ?????? හරිනම් ලැජ්ජ වෙන්ඩ ඕන ගු ඇන් පි කාරයො..ඒවගේ වැදගත් වැඩකට යවන්ඩ ගු ඇන් පි එකේ ඉන්න රවිය වගේ පල් හොරෙක්..:baffled::baffled:
    [/INDENT]
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,822
    113
    හස්තිශෛලපුර
    ඒක තමයි පොන්න රනිල තිබ්බ අගමැති කමත් දාල ගු ගාගෙන මාරු උනේ, පොන්නය ගියෙ චන්දෙන් නෙමේ පොන්නයට දාල දුවන්ඩ වැඩ ජනතා අධිකරනයෙන් සිද්ද කරා විතරයි..

    රිදෙනව කියල මම දන්නව, රිදවන්ඩම තමයි දැම්මෙ... :yes::yes::yes: :rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මොකක්ද රතුපස්වල සීන් එක, ඒකට පැවති රජයෙන් අණක් ඇවිල්ල නැ කියල උබලගෙ පොන්න පාන්ඩුවෙන්ම පිලි ගත්තනෙ ඔයා මොනාද කියවන්නෙ, ?????

    ජනාධිපතිතුමා කොහෙවත් රවිට එන්ඩ කියල සාගච්චා කරේ නැනෙ..පොදුවෙ සියලු පක්ශ ගෙන්නල සාගච්චා කරා, ඒකට ගු ඇන් පි එක නියෝජනය කරල රවිය ආව කියල මොකද කරන්නෙ?????? හරිනම් ලැජ්ජ වෙන්ඩ ඕන ගු ඇන් පි කාරයො..ඒවගේ වැදගත් වැඩකට යවන්ඩ ගු ඇන් පි එකේ ඉන්න රවිය වගේ පල් හොරෙක්..:baffled::baffled:
    [/INDENT]

    hari rathupaswala paththakata tiyapan nattam boruwata tharka kara kara innawane.

    mekata uttara dipan SLPP anduwa pissuwak keliyot chande dunnu baya baraganna onida??:rolleyes:
    mage tharkaya oni naha kiyana eka
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,822
    113
    හස්තිශෛලපුර
    මොකක්ද රතුපස්වල සීන් එක, ඒකට පැවති රජයෙන් අණක් ඇවිල්ල නැ කියල උබලගෙ පොන්න පාන්ඩුවෙන්ම පිලි ගත්තනෙ ඔයා මොනාද කියවන්නෙ, ?????

    ජනාධිපතිතුමා කොහෙවත් රවිට එන්ඩ කියල සාගච්චා කරේ නැනෙ..පොදුවෙ සියලු පක්ශ ගෙන්නල සාගච්චා කරා, ඒකට ගු ඇන් පි එක නියෝජනය කරල රවිය ආව කියල මොකද කරන්නෙ?????? හරිනම් ලැජ්ජ වෙන්ඩ ඕන ගු ඇන් පි කාරයො..ඒවගේ වැදගත් වැඩකට යවන්ඩ ගු ඇන් පි එකේ ඉන්න රවිය වගේ පල් හොරෙක්..:baffled::baffled:[/INDENT]

    අනේ තවත් රස කතාවක් කියන්නකෝ..

    ජනාදිපති තුමාට නැපිය අන්දන්න වෙන්න ඇති රවී පල් හොරා ගියේ :rofl::rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හැබැයි රනිල්ට ඇප තියෙනවා.. :P:P:P

    අනේ තවත් රස කතාවක් කියන්නකෝ..

    ජනාදිපති තුමාට නැපිය අන්දන්න වෙන්න ඇති රවී පල් හොරා ගියේ :rofl::rofl:

    වචනයක් දෙකක් කියල ආත බූත නැතුව දුවන්නේ නැතුව තර්කයක් ගොඩනගපන්කෝ...erozan one way street එකක යද්දී උඹ විහිලු සපයනවා වගේ පෙන්නේ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනේ තවත් රස කතාවක් කියන්නකෝ..

    ජනාදිපති තුමාට නැපිය අන්දන්න වෙන්න ඇති රවී පල් හොරා ගියේ :rofl::rofl:

    ජනාධිපති ඉන්නෙ හොරු අල්ලන්ඩ හරි දඩුවම් දෙන්ඩ හරි නෙමේ, සියලු පක්ශ කැදෙවුවාම ඒවට එවන පක්ශ නියෝජිතයො තිරනය කරන්නෙ ජනපති නෙමේ.. බුද්ධිමත් මිනිස්සුන්ට තේරුම් ගන්ඩ පුලුවන් උබලට නොතේරුනා කියල ගැටලුවක් නැ.. :yes::yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    වචනයක් දෙකක් කියල ආත බූත නැතුව දුවන්නේ නැතුව තර්කයක් ගොඩනගපන්කෝ...erozan one way street එකක යද්දී උඹ විහිලු සපයනවා වගේ පෙන්නේ....

    :rofl::rofl::rofl: මේ තෙර්ඩ් එක නිසා රිදෝගෙන ඉන්න සාම්ප්‍රධායික ගු ඇන් පී කාරයෙක් ඕක..තර්කයක් ගොඩ නගන්ඩ මොලයක් ඕකට නැ, හැමදාම ඔහෙ දුවන් ඇවිල්ල ගොන් කතාවක් කියල පොන්නයව බේර ගන්ඩ පුලුවන්ද බලන ගු ඇන් පි පෙන්දෙක් ඕක.,,,
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,822
    113
    හස්තිශෛලපුර
    වචනයක් දෙකක් කියල ආත බූත නැතුව දුවන්නේ නැතුව තර්කයක් ගොඩනගපන්කෝ...erozan one way street එකක යද්දී උඹ විහිලු සපයනවා වගේ පෙන්නේ....

    ජෝකර් පිටියට ඇවිත්.. හොද තර්කයක් ඉදිරිපත් කරපන්..

    මේ ආන්ඩුව පාස්කු ප්‍රහාරේ පීඩිතයන් වෙනුවෙන් ගත්ත එක පියවරක්.. කාදිනල් තුමා කියපු දේවල් මම උබේ රිප්ලයි එකට දාන්නම්.. :P:P