2015 my3 ta chande dunnu okkoma 2015 aug unp ekata damme naha (unata 50% gahaganna bari una)
ඔව්, මහ මැතිවරනය වෙනකොට UNP සෙට් එක මහ බැංකුව හොරා කාල තිබුනෙ
2015 my3ta damma ewun 2019 ayeth pohottuwata harila gota ta president kala.
ඔව්, හැබැයි කරපු ගොං කම තේරෙනකොට පරක්කු වැඩියි, 250+ මැරිල ඉවරයි
mama nam kiyanne 2015 ehema chande dila 2019 gotata dunnu ewunta ayitiyak tiyanawa ehema ahanna

mokada un gotawa genawe unp + my3 pajatha nisa
1. 2019 ගෝඨට ඡන්දෙ දුන්න කියල 2015 මයිත්‍රී ජනාධිපති කරන්න ගත්ත ගොබ්බ තීරනයෙන් ගැලවෙන්න බැහැ. ඒ ගොබ්බ තීරනය නිසා රටට වෙච්ච විනාශයේ වගකීමෙන් ගැලවෙන්නත් බැහැ.
2. ගෝඨ පත්වෙලා මාස තවම 5යි, ඒකෙනුත් ගිය මාස 2ක් විතර කොරෝනා ප්‍රශ්නය. එතකොට සාමාන්ය දැනීමක් තියෙන පුද්ගලයකුට තේරෙන්න ඕනෙ තව කාලයක් යනව කියල (රටේ විසදන්න තියෙන එකම ප්‍රශ්නය පාස්කු ප්‍රහාරට නෙමෙයි)
3. ගෝඨ මොනාද කරේ කිය කිය මේකෙ දඟලන 99% සජිත්ට හෝ 3%ට ඡන්දෙ දුන්න අය. ඊලඟ පාර ඡන්ද කීයක් හරි වැඩි කරගන්න දරන අහිංසක, අසාර්තක උත්සාහයක්
mona scene eka unath pohottuwata dena ewun tikai, UNP ekata dena ewun tikai, 3% walata dena ewun tikai mehema ahanna ahanna amarui. mokada un wenas wenne nane.
තේරුනේ නැහැ