රනිලා බෝම්බ ගස්සා 300 එලොව යවා අදට වසරයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    2015 නිවට සිරාට සහය දි චන්දෙය දුන් ගු ඇන් පි පොන්නයින් සියල්ල මිනි මරුවන් වේ...

    හකීන් බදුර්දීන් හිස්බුල්ලා සහ දෙමල කොටි වට කරගෙන උන් එක්ක සධාන ගහන් ඉන්න සජියාද ත්‍රස්තවාදියට අනුබල දෙන්නෙකි
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,826
    113
    හස්තිශෛලපුර
    ජනාධිපති ඉන්නෙ හොරු අල්ලන්ඩ හරි දඩුවම් දෙන්ඩ හරි නෙමේ, සියලු පක්ශ කැදෙවුවාම ඒවට එවන පක්ශ නියෝජිතයො තිරනය කරන්නෙ ජනපති නෙමේ.. බුද්ධිමත් මිනිස්සුන්ට තේරුම් ගන්ඩ පුලුවන් උබලට නොතේරුනා කියල ගැටලුවක් නැ.. :yes::yes:

    ජනාදිපති ඉන්නේ හොරු ආරක්ශා කරන්නද කියලා තර්කයක් මම ගෙනාවොත්? :P:P
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,826
    113
    හස්තිශෛලපුර
    2015 නිවට සිරාට සහය දි චන්දෙය දුන් ගු ඇන් පි පොන්නයින් සියල්ල මිනි මරුවන් වේ...

    හකීන් බදුර්දීන් හිස්බුල්ලා සහ දෙමල කොටි වට කරගෙන උන් එක්ක සධාන ගහන් ඉන්න සජියාද ත්‍රස්තවාදියට අනුබල දෙන්නෙකි

    ත්‍රෙඩ් එකෙන් එක හොද දෙයක් උනා.. එරෝ මිත්‍රයාට දැන් තේරිලා තියෙනවා නිවට සිරා වැරදි කාරයෙක් කියලා.. බොහොම හොදයි..

    :yes::yes::yes:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,584
    14,525
    113

    දේශපාලුවන්ගේ බුල ගහපු ඒවට මිනිස්සු මොන මගුලටද වගකීම ගන්නේ??

    මිනිස්සු දේශපාලුවෝ elect කරනවා උං වගකීම් විරහිතව වැඩ කරලා, illegal වැඩ කරනවනම්, අධිකරණය දඬුවම් දෙන්න ඕනි. නැත්තම් ඊලඟ ඡන්දයෙන් උන් එලවන්න ඕනි.

    එහෙම බැලුවොත් රටක් පාලනය කරන්න වෙනෙන නෑ..

    2013 රතුපස් වල සීන් එකේදි 2010 මහින්දට ඡන්දය දාපු එවුන් පලිද?
    ඒ කාලේ අතරතුරේ දේශපාලිකව වෙන අපරාධ වලට ඡන්දය දුන්නු මිනිස්සු මක් කරන්නද

    මිනිස්සුට කරන්න පුලුවන් දේ උන්ව එලවල දාන එක 2015 ඒක කලා 2019 කලා.

    දැන් රජය උනත් පිස්සුවක් කෙලියොත් 2019 ගෝඨට ඡන්දය දුන්නේ එවුන් මොකටද වග කියන්නේ?

    උඹල ඔය හිතන විදියට හිතන තාක් කල් දේශපාලුවට වාසියි. මොකද උඹල බෙදිල මරගත්තට උං උන්ව රකිනවා...

    නැත්තම් අර මහ බැංකු හොරා කියලා බැනපු රවිය CID එකෙන් පන්න පන්න හොයපු , ටික දවසකින් ගෝට සර් ගාව...

    බයියෝ ටොයියෝ ජෙප්පෝ බලන් ඉන්නවා... නිකමට බලපන් බයියෙක් හරි ටොයියෙක් හරි ජෙප්පෙක් හරි හොරෙන් පොල් ගෙඩියක් ඉස්සුවොත් පොලීසීන් උස්සන් යන හැටි.

    ඒ නීතිය හොඳයි, පුලුවන් නම් එකතු වෙලා ඒක දේශපාලුවන්ට apply කරන්න බලපන්. හැබැයි සදාකල් පක්ශයක වහල්ලු විදියට වැඩ කලොත් මේක කවදාවත් වෙන්නේ නෑ..

    උඹ 2015 ජනවාරි, 2015 අගෝස්තු, 2019 ඡන්දෙ දුන්නෙ කාටද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ජෝකර් පිටියට ඇවිත්.. හොද තර්කයක් ඉදිරිපත් කරපන්..

    මේ ආන්ඩුව පාස්කු ප්‍රහාරේ පීඩිතයන් වෙනුවෙන් ගත්ත එක පියවරක්.. කාදිනල් තුමා කියපු දේවල් මම උබේ රිප්ලයි එකට දාන්නම්.. :P:P

    එක හොද පියවරක්ද බදුර්දිනයව හකීමයව CID ගෙනල්ල ප්‍රශ්න කරපු එක උගෙ මල්ලිව ඇරස් කරපු එක, තොගෙ පොන්න පාන්ඩුව තිබ්බ කාලෙ අඩුම ගානෙ බදුර්දීන්ලගෙන් කට උත්තරයක් ගන්ඩ පුලුවන් උනාද???පාස්කු ප්‍රහාර පරික්ශන වලින් ශානිව අයින් කරපු එක තව ඕනද????
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෝකර් පිටියට ඇවිත්.. හොද තර්කයක් ඉදිරිපත් කරපන්..

    මේ ආන්ඩුව පාස්කු ප්‍රහාරේ පීඩිතයන් වෙනුවෙන් ගත්ත එක පියවරක්.. කාදිනල් තුමා කියපු දේවල් මම උබේ රිප්ලයි එකට දාන්නම්.. :P:P

    ඇති යන්තම් දුවන්නේ නැතුව track එකට ගත්ත :rolleyes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,826
    113
    හස්තිශෛලපුර
    එක්කෝ නික්ජෝශුවා හරි එර්‍රොපොන්ස් වගේ වෙයන්.. රිදුනානම් ඔය කමෙන්ට් එක රිප්ලයි එකකට දාපන් සමලින්ගිකයෝ වගේ හැන්ගි හැන්ගි වැඩ කරන්නෙ නැතිව..

    :lol::lol::lol:

    reputation_neg.gif
    රනිලා බෝම්බ ගස්සා 300... 04-22-2020 02:39 PM ane pala ponnayo yanna. thopo maha ekage ponna wada hinada thama ohoma wela thiyenne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ජනාදිපති ඉන්නේ හොරු ආරක්ශා කරන්නද කියලා තර්කයක් මම ගෙනාවොත්? :P:P

    ඒක තර්කයක් නෙමේ පොන්ස්, අවලාදයක් පොලිසියෙ වගකීම ජනපතිට හරි ජනපතිගෙ වගකීම පොලිසියට හරි නැ..මඩ වලට මිනිස්සු රැවටෙන යුගේ අහවරයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එක්කෝ නික්ජෝශුවා හරි එර්‍රොපොන්ස් වගේ වෙයන්.. රිදුනානම් ඔය කමෙන්ට් එක රිප්ලයි එකකට දාපන් සමලින්ගිකයෝ වගේ හැන්ගි හැන්ගි වැඩ කරන්නෙ නැතිව..

    :lol::lol::lol:

    reputation_neg.gif
    රනිලා බෝම්බ ගස්සා 300... 04-22-2020 02:39 PM ane pala ponnayo yanna. thopo maha ekage ponna wada hinada thama ohoma wela thiyenne

    කොටු රතු උනට පස්සෙද උබ රෙප් ගැන අඩන්ඩ පටන් ගත්තෙ :lol::lol::lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    දැන් උයා පිට පනින්න එපා.. :rofl::rolleyes: රෙවුන ටික හෝදන් එන්න, යන්න එපා

    මොකටද යකෝ රෙවෙන්නේ....උඹ මොනා කලාටද.....දුවන්න කලින් cup එක උස්සල ඉවරයිනේ මූ :lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,826
    113
    හස්තිශෛලපුර
    ඒක තර්කයක් නෙමේ පොන්ස්, අවලාදයක් පොලිසියෙ වගකීම ජනපතිට හරි ජනපතිගෙ වගකීම පොලිසියට හරි නැ..මඩ වලට මිනිස්සු රැවටෙන යුගේ අහවරයි..

    "පොලිසියෙ වගකීම ජනපතිට හරි"...

    දැන් සේනාදිනායක කියලා කෙනෙක් රටකට ඉන්නේ ඇයි බන්? :rolleyes::rofl:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,826
    113
    හස්තිශෛලපුර
    කොටු රතු උනට පස්සෙද උබ රෙප් ගැන අඩන්ඩ පටන් ගත්තෙ :lol::lol::lol::lol::lol:

    මොකටද යකෝ රෙවෙන්නේ....උඹ මොනා කලාටද.....දුවන්න කලින් cup එක උස්සල ඉවරයිනේ මූ :lol::lol:

    වචනයක් දෙකක් කියල ආත බූත නැතුව දුවන්නේ නැතුව තර්කයක් ගොඩනගපන්කෝ...erozan one way street එකක යද්දී උඹ විහිලු සපයනවා වගේ පෙන්නේ....

    :P:P:P
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    එක්කෝ නික්ජෝශුවා හරි එර්‍රොපොන්ස් වගේ වෙයන්.. රිදුනානම් ඔය කමෙන්ට් එක රිප්ලයි එකකට දාපන් සමලින්ගිකයෝ වගේ හැන්ගි හැන්ගි වැඩ කරන්නෙ නැතිව..

    :lol::lol::lol:

    reputation_neg.gif
    රනිලා බෝම්බ ගස්සා 300... 04-22-2020 02:39 PM ane pala ponnayo yanna. thopo maha ekage ponna wada hinada thama ohoma wela thiyenne
    ලැජ්ජා නැද්ද යකෝ මෙහෙම -REP හිගං න:lol::lol::lol::lol:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,413
    1,678
    113
    රනිල්ව හිරේ දාලා මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න ගොටටත් බෑ වගේ. නාමල් ම එන්න ඕනේ​

    Ded.:rofl: