ජනාධිපති ඉන්නෙ හොරු අල්ලන්ඩ හරි දඩුවම් දෙන්ඩ හරි නෙමේ, සියලු පක්ශ කැදෙවුවාම ඒවට එවන පක්ශ නියෝජිතයො තිරනය කරන්නෙ ජනපති නෙමේ.. බුද්ධිමත් මිනිස්සුන්ට තේරුම් ගන්ඩ පුලුවන් උබලට නොතේරුනා කියල ගැටලුවක් නැ..![]()


2015 නිවට සිරාට සහය දි චන්දෙය දුන් ගු ඇන් පි පොන්නයින් සියල්ල මිනි මරුවන් වේ...
හකීන් බදුර්දීන් හිස්බුල්ලා සහ දෙමල කොටි වට කරගෙන උන් එක්ක සධාන ගහන් ඉන්න සජියාද ත්‍රස්තවාදියට අනුබල දෙන්නෙකි



දේශපාලුවන්ගේ බුල ගහපු ඒවට මිනිස්සු මොන මගුලටද වගකීම ගන්නේ??
මිනිස්සු දේශපාලුවෝ elect කරනවා උං වගකීම් විරහිතව වැඩ කරලා, illegal වැඩ කරනවනම්, අධිකරණය දඬුවම් දෙන්න ඕනි. නැත්තම් ඊලඟ ඡන්දයෙන් උන් එලවන්න ඕනි.
එහෙම බැලුවොත් රටක් පාලනය කරන්න වෙනෙන නෑ..
2013 රතුපස් වල සීන් එකේදි 2010 මහින්දට ඡන්දය දාපු එවුන් පලිද?
ඒ කාලේ අතරතුරේ දේශපාලිකව වෙන අපරාධ වලට ඡන්දය දුන්නු මිනිස්සු මක් කරන්නද
මිනිස්සුට කරන්න පුලුවන් දේ උන්ව එලවල දාන එක 2015 ඒක කලා 2019 කලා.
දැන් රජය උනත් පිස්සුවක් කෙලියොත් 2019 ගෝඨට ඡන්දය දුන්නේ එවුන් මොකටද වග කියන්නේ?
උඹල ඔය හිතන විදියට හිතන තාක් කල් දේශපාලුවට වාසියි. මොකද උඹල බෙදිල මරගත්තට උං උන්ව රකිනවා...
නැත්තම් අර මහ බැංකු හොරා කියලා බැනපු රවිය CID එකෙන් පන්න පන්න හොයපු , ටික දවසකින් ගෝට සර් ගාව...
බයියෝ ටොයියෝ ජෙප්පෝ බලන් ඉන්නවා... නිකමට බලපන් බයියෙක් හරි ටොයියෙක් හරි ජෙප්පෙක් හරි හොරෙන් පොල් ගෙඩියක් ඉස්සුවොත් පොලීසීන් උස්සන් යන හැටි.
ඒ නීතිය හොඳයි, පුලුවන් නම් එකතු වෙලා ඒක දේශපාලුවන්ට apply කරන්න බලපන්. හැබැයි සදාකල් පක්ශයක වහල්ලු විදියට වැඩ කලොත් මේක කවදාවත් වෙන්නේ නෑ..
ජෝකර් පිටියට ඇවිත්.. හොද තර්කයක් ඉදිරිපත් කරපන්..
මේ ආන්ඩුව පාස්කු ප්‍රහාරේ පීඩිතයන් වෙනුවෙන් ගත්ත එක පියවරක්.. කාදිනල් තුමා කියපු දේවල් මම උබේ රිප්ලයි එකට දාන්නම්..![]()
ජෝකර් පිටියට ඇවිත්.. හොද තර්කයක් ඉදිරිපත් කරපන්..
මේ ආන්ඩුව පාස්කු ප්‍රහාරේ පීඩිතයන් වෙනුවෙන් ගත්ත එක පියවරක්.. කාදිනල් තුමා කියපු දේවල් මම උබේ රිප්ලයි එකට දාන්නම්..![]()




ජනාදිපති ඉන්නේ හොරු ආරක්ශා කරන්නද කියලා තර්කයක් මම ගෙනාවොත්?![]()
ඇති යන්තම් දුවන්නේ නැතුව track එකට ගත්ත![]()

රෙවුන ටික හෝදන් එන්න, යන්න එපාඑක්කෝ නික්ජෝශුවා හරි එර්‍රොපොන්ස් වගේ වෙයන්.. රිදුනානම් ඔය කමෙන්ට් එක රිප්ලයි එකකට දාපන් සමලින්ගිකයෝ වගේ හැන්ගි හැන්ගි වැඩ කරන්නෙ නැතිව..
රනිලා බෝම්බ ගස්සා 300... 04-22-2020 02:39 PM ane pala ponnayo yanna. thopo maha ekage ponna wada hinada thama ohoma wela thiyenne![]()




දැන් උයා පිට පනින්න එපා..රෙවුන ටික හෝදන් එන්න, යන්න එපා

ඒක තර්කයක් නෙමේ පොන්ස්, අවලාදයක් පොලිසියෙ වගකීම ජනපතිට හරි ජනපතිගෙ වගකීම පොලිසියට හරි නැ..මඩ වලට මිනිස්සු රැවටෙන යුගේ අහවරයි..


කොටු රතු උනට පස්සෙද උබ රෙප් ගැන අඩන්ඩ පටන් ගත්තෙ![]()
මොකටද යකෝ රෙවෙන්නේ....උඹ මොනා කලාටද.....දුවන්න කලින් cup එක උස්සල ඉවරයිනේ මූ![]()
වචනයක් දෙකක් කියල ආත බූත නැතුව දුවන්නේ නැතුව තර්කයක් ගොඩනගපන්කෝ...erozan one way street එකක යද්දී උඹ විහිලු සපයනවා වගේ පෙන්නේ....



ලැජ්ජා නැද්ද යකෝ මෙහෙම -REP හිගං නඑක්කෝ නික්ජෝශුවා හරි එර්‍රොපොන්ස් වගේ වෙයන්.. රිදුනානම් ඔය කමෙන්ට් එක රිප්ලයි එකකට දාපන් සමලින්ගිකයෝ වගේ හැන්ගි හැන්ගි වැඩ කරන්නෙ නැතිව..
රනිලා බෝම්බ ගස්සා 300... 04-22-2020 02:39 PM ane pala ponnayo yanna. thopo maha ekage ponna wada hinada thama ohoma wela thiyenne![]()




රනිල්ව හිරේ දාලා මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න ගොටටත් බෑ වගේ. නාමල් ම එන්න ඕනේ

onna umba daanna inna uththareta...