රනිලා බෝම්බ ගස්සා 300 එලොව යවා අදට වසරයි

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,228
    9,125
    113
    දැන් දවසට 150 ගානේ මරාගන්නේ මිනිස්සු නෙමේද @erozan බේසික පුතෝ..
     
    • Like
    Reactions: Cypress

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,910
    17,140
    113
    Kottawa
    ප්‍රධාන සැකකරුවො කියන අය එක්ක ස්ටේජ් නැග්ග සජිත්ට ඡන්දෙ දුන්න එවුන් අහනව ඇයි ගෝඨ උන්ව අල්ලන්නෙ නැත්තෙ කියල :lol:

    නික් අයියේ... අපිට අහන්න බැරිලුනේ.. ඔයාවත් පොඩ්ඩක් අහන්නකො මේ @Miami-Vice අයියගෙන් දැන් මොකද වෙන්නෙ කියලා.. 🥺
     
    • Haha
    Reactions: SLK_sri

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,584
    14,525
    113
    නික් අයියේ... අපිට අහන්න බැරිලුනේ.. ඔයාවත් පොඩ්ඩක් අහන්නකො මේ @Miami-Vice අයියගෙන් දැන් මොකද වෙන්නෙ කියලා.. 🥺

    අනුන් ලව්ව ප්‍රශ්න අස්සවන්න වෙන තරමට උඹලට ලැජ්ජ කරල තියෙන්නෙ නේද සජිත් සෑර් :lol:

    පරීක්ෂනය පරක්කු වෙන එක ගැන කණගාටුයි...
    හැබැයි ඉතිං මේ ආණ්ඩුව යටතේ රිෂාඩ් සෑර් මාස 6ක් රිමාන්ඩ් එකේ හිටියට, උඹ ඡන්දෙ දුන්න සජිත් සෑර් දින්න නං දැං ගරු ඇමතිතුමෙක්... :lol:
    එහෙම නොවිච්ච එක ගැන සතුටුයි
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,910
    17,140
    113
    Kottawa
    අනුන් ලව්ව ප්‍රශ්න අස්සවන්න වෙන තරමට උඹලට ලැජ්ජ කරල තියෙන්නෙ නේද සජිත් සෑර් :lol:

    පරීක්ෂනය පරක්කු වෙන එක ගැන කණගාටුයි...
    හැබැයි ඉතිං මේ ආණ්ඩුව යටතේ රිෂාඩ් සෑර් මාස 6ක් රිමාන්ඩ් එකේ හිටියට, උඹ ඡන්දෙ දුන්න සජිත් සෑර් දින්න නං දැං ගරු ඇමතිතුමෙක්... :lol:
    එහෙම නොවිච්ච එක ගැන සතුටුයි
    සතුටුයි™
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    එතකොට සිරිසේන ? දැන් හොඳයිද බන් ?
    ඒකනෙ...සිරා ජනාධිපති , ආරක්ෂක ඇමති, උගෙ ආරක්ෂක ලේකම් ගහනව කියල දැනගෙනත් ඉදල...එතකොට රනිල විතරක් ද වගකියන්න ඕනි ...

    රනිලා බෝම්බ ගස්සා 300 එලොව යවා අදට වසරයි

    කුරිරු ලෙස මිනිස් ජීවිත රැසක් දැයට අහිමි කළ ත්‍රස්තවාදී පාස්කු ප්‍රහාරය සිදු වී අද (21) දිනට වසරක් සම්පූර්ණ වෙයි.පසුගිය වසරේ අප්‍රේල් මස 21 දින පෙරවරුවේ කිසිවෙක් බලාපොරොත්තු නොවන ආකාරයෙන් මුළු ලොවත්,රටත් කම්පාවට පත් කරමින්

    අන්තවාදී පිරිසක් විසින් කතෝලික දේවස්ථාන හා හෝටල ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබුණි.2019 අප්‍රේල් මස 21 වැනිදා සිත්පිත් නොමැති බෝම්බකරුවන්

    පිරිසක් කතෝලික දේවස්ථාන 03 ක් සහ ප‍්‍රධාන හෝටල් 03 ක් ඉලක්ක කර මෙම ප‍්‍රහාරය එල්ල කළේ පුද්ගලයින් 260 කට වැඩි පිරිසකට දිවි අහිමි කරමිනි. කුඩා දරුවන්, කාන්තාවන් සහ විදේශිකයින් ද මියගිය අය අතර සිටියහ. පුද්ගලයින් 503 දෙනෙකු ට පමණ තුවාල කළ අතර ඇතැමුන්ට ජීවිතාන්තය දක්වා සුව නොවන ආබාධ ඇති විය.මෙම ප‍්‍රහාරයෙන් පසු මෙරට සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත‍්‍ර රැසක් බිඳවැටුණි.

    පාස්කු ප්‍රහාරයට වසරක් සපිරෙන අද දින සෑම නිවසකම ආගමික ස්ථානයකම පහනක් හෝ ඉටි පන්දමක් දල්වා ප්‍රහාරයෙන් මිය ගිය අය සහ තුවාල ලත් අය සිහි කරමින් ආශිර්වාදය පළ කරන ලෙස අතිඋතුම් කාදිනල්තුමා ඉල්ලා සිටියහ.

    එමෙන්ම සෑම බෞද්ධ විහාරස්ථනයකම ඝාණ්ඨාර නාද කරමින් ආගමික වතාවත් සිදු කරමින් ප්‍රහරයෙන් මියගිය අය වෙනුවෙන් පින් අනුමෝදනා කිරීමට කටයුතු කරන ලෙස මහ සංඝරත්නය කටයුතු කරන ලදි.
    රනිලා බෝම්බ ගස්සා 300ක් මරා , තම අගමැති කම ඉවත්කර ගනී
    ------ Post added on Nov 8, 2021 at 4:36 PM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,227
    34,851
    113
    රනිලා බෝම්බ ගස්සා 300 එලොව යවා අදට වසරයි

    කුරිරු ලෙස මිනිස් ජීවිත රැසක් දැයට අහිමි කළ ත්‍රස්තවාදී පාස්කු ප්‍රහාරය සිදු වී අද (21) දිනට වසරක් සම්පූර්ණ වෙයි.පසුගිය වසරේ අප්‍රේල් මස 21 දින පෙරවරුවේ කිසිවෙක් බලාපොරොත්තු නොවන ආකාරයෙන් මුළු ලොවත්,රටත් කම්පාවට පත් කරමින්

    අන්තවාදී පිරිසක් විසින් කතෝලික දේවස්ථාන හා හෝටල ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබුණි.2019 අප්‍රේල් මස 21 වැනිදා සිත්පිත් නොමැති බෝම්බකරුවන්

    පිරිසක් කතෝලික දේවස්ථාන 03 ක් සහ ප‍්‍රධාන හෝටල් 03 ක් ඉලක්ක කර මෙම ප‍්‍රහාරය එල්ල කළේ පුද්ගලයින් 260 කට වැඩි පිරිසකට දිවි අහිමි කරමිනි. කුඩා දරුවන්, කාන්තාවන් සහ විදේශිකයින් ද මියගිය අය අතර සිටියහ. පුද්ගලයින් 503 දෙනෙකු ට පමණ තුවාල කළ අතර ඇතැමුන්ට ජීවිතාන්තය දක්වා සුව නොවන ආබාධ ඇති විය.මෙම ප‍්‍රහාරයෙන් පසු මෙරට සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත‍්‍ර රැසක් බිඳවැටුණි.

    පාස්කු ප්‍රහාරයට වසරක් සපිරෙන අද දින සෑම නිවසකම ආගමික ස්ථානයකම පහනක් හෝ ඉටි පන්දමක් දල්වා ප්‍රහාරයෙන් මිය ගිය අය සහ තුවාල ලත් අය සිහි කරමින් ආශිර්වාදය පළ කරන ලෙස අතිඋතුම් කාදිනල්තුමා ඉල්ලා සිටියහ.

    එමෙන්ම සෑම බෞද්ධ විහාරස්ථනයකම ඝාණ්ඨාර නාද කරමින් ආගමික වතාවත් සිදු කරමින් ප්‍රහරයෙන් මියගිය අය වෙනුවෙන් පින් අනුමෝදනා කිරීමට කටයුතු කරන ලෙස මහ සංඝරත්නය කටයුතු කරන ලදි.
    ඔන්න රනිලා පාර්ලිමේන්තුවේම ඉන්නවා. හරක් වීරසූරිය සෑර්ට කියපං කොන්දක් තීනවනම් අල්ලලා හිරේ දාපං කීලා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ගෝතය පොනිලව ආරක්ෂා කරනවා මචං
    ඕකුං දෙන්නම මිනීමරු වෙම්සිගේ පුතාල