pacac hadala dunna ranil 2019di. sajiya paraddanna puluwan okkoma dewal karee ranila.ඊට වඩා එයි බන්. 2019 දි දෙමල චන්ද සජියාට හදලා දුන්නේ රනිල්. නැත්නම් සජියාට එන්නෙ චන්ද ලක්ශ 40යි.
උතුරු චන්ද ටික සම්පුර්ණ රනිල්ට ආවොත් සෑහෙන ලීඩ් එකක් දෙන්න පුලුවන්.
චන්ද දිනන්න නම් පොහොට්ටුව සජියාගෙ චන්ද බාගයක් තිබ්බා නම් හොදටම ඇති.
හැබැයි ගොඩක් 69 ලක්ශේ දැන් npp වෙලා ඉන්නේ. එහෙම උනොත් අමාරුයි.
ඔව් රනිල් කැමති රනිල්ට ජනාධිපති වෙන්න බැරි නම් අනුර ජනාධිපති කරන්න. රනිල්ට අනුර ජනාධිපති වෙන එක බලා ඉන්න පුලුවන් සජියා වගේ අඩු කුලේ එකෙක් ජනාධිපති වෙනවට වඩා. ඔකයි තත්වේ
