රනිලා මාර ගේමක් දුන්නා නේද?

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඊට වඩා එයි බන්. 2019 දි දෙමල චන්ද සජියාට හදලා දුන්නේ රනිල්. නැත්නම් සජියාට එන්නෙ චන්ද ලක්ශ 40යි.

    උතුරු චන්ද ටික සම්පුර්ණ රනිල්ට ආවොත් සෑහෙන ලීඩ් එකක් දෙන්න පුලුවන්.

    චන්ද දිනන්න නම් පොහොට්ටුව සජියාගෙ චන්ද බාගයක් තිබ්බා නම් හොදටම ඇති.

    හැබැයි ගොඩක් 69 ලක්ශේ දැන් npp වෙලා ඉන්නේ. එහෙම උනොත් අමාරුයි.

    ඔව් රනිල් කැමති රනිල්ට ජනාධිපති වෙන්න බැරි නම් අනුර ජනාධිපති කරන්න. රනිල්ට අනුර ජනාධිපති වෙන එක බලා ඉන්න පුලුවන් සජියා වගේ අඩු කුලේ එකෙක් ජනාධිපති වෙනවට වඩා. ඔකයි තත්වේ
    pacac hadala dunna ranil 2019di. sajiya paraddanna puluwan okkoma dewal karee ranila.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    pacac hadala dunna ranil 2019di. sajiya paraddanna puluwan okkoma dewal karee ranila.

    සම්බන්ධන් එක්ක කතා කරේ රනිල් නැත්නම් උන් වෙන අපෙක්ශකයෙක් දාන්න ගියේ. 2019 සජියා පැරදුනේ නම් ඉතින් උගේ කට හින්දා. ඌ ස්ටෙජ් එකට නැගල කියන කතා වලට ගොටාබයට චන්ද දුන්න අය හිටියා බන්.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    සම්බන්ධන් එක්ක කතා කරේ රනිල් නැත්නම් උන් වෙන අපෙක්ශකයෙක් දාන්න ගියේ. 2019 සජියා පැරදුනේ නම් ඉතින් උගේ කට හින්දා. ඌ ස්ටෙජ් එකට නැගල කියන කතා වලට ගොටාබයට චන්ද දුන්න අය හිටියා බන්.
    indiawen order eka awa sajiyata deepan kiyala ekai un support karee. mee paarat ehemai. mokda ranilta dinanna baa. anura awoth china walata bara wadi. gotat aa wagee eka hinda indiawen order karana side ekata tamai demalu vote karanne
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    indiawen order eka awa sajiyata deepan kiyala ekai un support karee. mee paarat ehemai. mokda ranilta dinanna baa. anura awoth china walata bara wadi. gotat aa wagee eka hinda indiawen order karana side ekata tamai demalu vote karanne

    ඉන්දියාව නෙවේ බන් යාපනේ තියෙන්නෙත් කුල කේස් එකක්.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    kohomada ekekwath bahuthraya ganna bariwunoth

    ekko election eka aayi thiyanna weyi ?

    naththan RW + Anura ekathu wunoth ?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    මම නම් මේකේ කිසිම උපහාසයක් දකින්නේ නෑ ... කැඩුන කකුල හදන්න ලී යක් පේන මානයක නෑ. මේකත් හොද විසදුමක් තමයි. අනික මේ උදහරන්යේ හැටියට උනත් මේ විසදුම දෙන්නත් හොද හස්ත කවුෂල්‍යක් හා දැනීමක් තියෙන්න ඕනේ
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මම නම් මේකේ කිසිම උපහාසයක් දකින්නේ නෑ ... කැඩුන කකුල හදන්න ලී යක් පේන මානයක නෑ. මේකත් හොද විසදුමක් තමයි. අනික මේ උදහරන්යේ හැටියට උනත් මේ විසදුම දෙන්නත් හොද හස්ත කවුෂල්‍යක් හා දැනීමක් තියෙන්න ඕනේ
    වැස්ලින් එපා ද ? කෙල ටිකක් හරි ගාලා දාගනින්.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    ;)

    458332209-914256184065941-8539585123465345375-n.jpg

    458494424-507699838623704-2127188085098314878-n.jpg

    458497880-507699955290359-2065900190483804666-n.jpg
    කෙලින්? ශුවර්ද?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    aniwa gamwalin ena news hatiyata 70% wage sajiya tamai yanne. town tikak akdta yay
    https://www.ihp.lk/research-updates...l-candidates-during-2024-lead-campaign-period

    පොනිලා පොඩි ගේමක ඉන්නෙ වගේ මේ article එකේ හැටියට. ඔය සුදාගේ videos වල එහෙම වෙනත් vote එක වැඩි දාර බයියො රෙද්ද කඩන් කෙලින්ම පොනිලට දෙන්නෙ කියන්න බය එවුන් වෙන්නත් පුලුවන් බහුතරය. කැරි නාකියා!
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    මම හිතුවේ නෑ පොර මුලින් දිනන ලයින් එකට එයි කියල. දැන්නම් ලොවෙත් රනිලා දිනනව.
    අන්තිමයාගෙන් තුන
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    Ranil caste game eka hodata play karanawa oya pottu awa kanchana,Mahindananda wage unta thiyenne thanikara caste based vote