උන්ගේ ස්ථාවරේ උන් හිටියා එකේ කතා දෙකක් නෑ. ජනපති ඉවත් වෙනවා නම් විතරයි හවුලට උදවු කරන්නේ නැත්තං මොකුත් තනතුරු ගන්නේ නෑ කිව්වා. පල් හොරෙක් එක්ක ඉඳන් වැඩ කරන්න හොරෙක් මිසක් කිසි එකෙක් කැමති වෙන්නේ නෑ..
ඒ කෙසේ වෙතත් බැංකු හොරා හොරා කියල උදේ හවා බෙරිහන් දීපු 69 පොන්සියෝ රැලට පයිය කටේ දාන් හැංගෙන්න වැඩේ කලේ ඔය.. රවියත් ලිස්ට් එකෙන් ඇවිත් " හායි එරෝසන් මිස් මී ? " කිව්වම කොහොමද සැප