මට නෙවේ මචං කෑල්ලට. මේ බයික් එක 143000/= බං ඒකයි බැලුවෙ. අවුරුදු 5 ක් දිව්වනං ඇතිස්කුටි කියන ජාතියම එච්චර හොද ජාතියක් නෙමෙ කොල්ලෙක්ට
මට නෙවේ මචං කෑල්ලට. මේ බයික් එක 143000/= බං ඒකයි බැලුවෙ. අවුරුදු 5 ක් දිව්වනං ඇති
මම දන්න විදිහට රනමොටො බයික් චින ඒව, චින ඒව ගන්නව කියන්නෙ එච්චර ඇගට ගුන දෙයක් නෙමෙ.අවුරුදු 5ක් නම් දුවන්ඩ පුලුවන් එත් ඉතින් කොච්චරක් කියල රෙපයාර් එයිද කියන්ඩ අමරුයි මචන්,අතේ ගානට ගැලපෙන විදිහට සෙකන්ඩ් හෑන් ඉන්දියන් එකක් ඔයිට හොදවෙයි කියලයි මගෙ නම් අදහස.මට නෙවේ මචං කෑල්ලට. මේ බයික් එක 143000/= බං ඒකයි බැලුවෙ. අවුරුදු 5 ක් දිව්වනං ඇති
මම දන්න විදිහට රනමොටො බයික් චින ඒව, චින ඒව ගන්නව කියන්නෙ එච්චර ඇගට ගුන දෙයක් නෙමෙ.අවුරුදු 5ක් නම් දුවන්ඩ පුලුවන් එත් ඉතින් කොච්චරක් කියල රෙපයාර් එයිද කියන්ඩ අමරුයි මචන්,අතේ ගානට ගැලපෙන විදිහට සෙකන්ඩ් හෑන් ඉන්දියන් එකක් ඔයිට හොදවෙයි කියලයි මගෙ නම් අදහස.

එච්චර කොලිටි නැහැ නේද.අව්රුදු 5ක්මට නෙවේ මචං කෑල්ලට. මේ බයික් එක 143000/= බං ඒකයි බැලුවෙ. අවුරුදු 5 ක් දිව්වනං ඇති
අව්රුදු 2ක් තිබ්බොත් ඇති මේක. මල ජරාවක් බං. නිකං තිබ්බත් අව්රුද්ද යද්දි ලෙඩ. ගන්ඩනං එපා. ඩියෝ එකක් අරගනිං ස්කූටර් ඔ්නෙනං. හීරෝ එකෙත් අලුත් එකක් ගහල තියෙනව.