රනෝ මොටෝ මේ ස්කූටිය හොදද

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ස්කුටි කියන ජාතියම එච්චර හොද ජාතියක් නෙමෙ කොල්ලෙක්ට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නෙවේ මචං කෑල්ලට. මේ බයික් එක 143000/= බං ඒකයි බැලුවෙ. අවුරුදු 5 ක් දිව්වනං ඇති
    මම දන්න විදිහට රනමොටො බයික් චින ඒව, චින ඒව ගන්නව කියන්නෙ එච්චර ඇගට ගුන දෙයක් නෙමෙ.අවුරුදු 5ක් නම් දුවන්ඩ පුලුවන් එත් ඉතින් කොච්චරක් කියල රෙපයාර් එයිද කියන්ඩ අමරුයි මචන්,අතේ ගානට ගැලපෙන විදිහට සෙකන්ඩ් හෑන් ඉන්දියන් එකක් ඔයිට හොදවෙයි කියලයි මගෙ නම් අදහස.
     
    Oct 15, 2015
    372
    62
    0

    eka aththa mamanam kiyanne honda dio eka hodai
     
    • Like
    Reactions: erozan

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    Happa men wanda ..oka ganna epaa bn mala jarawak...repair godai..thanikarama china jaraawak..gaththa dawase idan leda..mama service ekata yana hama paarama edaata 03 k witara ussan enawa owa..ekko start wenne ne self wada ne..light wada ne...

    pawichchi karapu honda dio ekak ita wada sapai ban
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මම දන්න විදිහට රනමොටො බයික් චින ඒව, චින ඒව ගන්නව කියන්නෙ එච්චර ඇගට ගුන දෙයක් නෙමෙ.අවුරුදු 5ක් නම් දුවන්ඩ පුලුවන් එත් ඉතින් කොච්චරක් කියල රෙපයාර් එයිද කියන්ඩ අමරුයි මචන්,අතේ ගානට ගැලපෙන විදිහට සෙකන්ඩ් හෑන් ඉන්දියන් එකක් ඔයිට හොදවෙයි කියලයි මගෙ නම් අදහස.

    :yes::yes::yes:
    රනොමොටෝ :shocked: එච්චර කොලිටි නැහැ නේද.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මට නෙවේ මචං කෑල්ලට. මේ බයික් එක 143000/= බං ඒකයි බැලුවෙ. අවුරුදු 5 ක් දිව්වනං ඇති
    අව්රුදු 5ක් :D අව්රුදු 2ක් තිබ්බොත් ඇති මේක. මල ජරාවක් බං. නිකං තිබ්බත් අව්රුද්ද යද්දි ලෙඩ. ගන්ඩනං එපා. ඩියෝ එකක් අරගනිං ස්කූටර් ඔ්නෙනං. හීරෝ එකෙත් අලුත් එකක් ගහල තියෙනව.