රන කහවනු ටෙලිනාට්‍ය (1984)

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    4,313
    6,025
    113
    ආධුනික පොලිස් කොස්තාපල්වරියක ලෙස සේවයට බැඳිමට අයදුම් කළ වැලිමඩ මිරහවත්ත ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියකගේ රහස් පෙදෙසේ කලැල් පිළිබඳව වාර්තාවක් ලබාගත යුතු බව පවසමින් ඇගේ නිවසට පැමිණ එම තරුණියගේ රහස් පෙදෙස අත ගෑ බව කියන රාජ්‍ය බුද්ධි අංශයේ බණ්ඩාරවෙල බුද්ධි කාර්යාලයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලිසිය පවසයි. තමා ආධුනික පොලිස් කොස්තාපල් සේවයට අයැදුම් කර තිබූ අතර ලබන 09 වැනිදා වෛද්‍ය පරික්ෂණය සදහා කැදවා තිබූ බවත් 2026.09.01 වනදා සිවිල් ඇදුමින් පැමිණි පොලිස් නිලධාරියකු තම නිවසට පැමිණ වෛද්‍ය පරික්ෂණයට යාමට පෙර රහස් ප්‍රදේශයේ ඇති කැලැල් සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදීමට අවශ්‍ය කරන බව පැවසූ අතර එම වාර්තාව ලබා නුදුනහොත් තමාට රැකියාව නොලැබෙන බව දන්වා සිටි බවත් මෙම තරුණිය පොලිසියට කරන පැමිණිල්‍ලේ සදහන්වේ. මෙහිදී ඔහුගේ ඉල්ලීමට අනුව සාලයට පැමිණ පුටුවේ ඉදගත් පසු ගවුම උස්සා රහස් ප්‍රදේශය අත ගෑ බවත් එම අවස්ථාවේ ඔහුගේ අතගසා දමා කුස්සියට ගොස් මේ සිද්ධිය සම්බන්ධයෙන් තම මවට ප්‍රකාශ කළ බවත් පැමිණි කාරිය වැඩි දුරටත් සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,267
    9,112
    113
    Dubai
    රන් කහවනු සල්ලි සල්ලි
    රන් කහවනු සල්ලි සල්ලි

    මේ Song එක නම් අමතක වෙන්නේ නෑ බන්
     
    • Like
    Reactions: nalin0001