නේරංජනා ටෙලිනාට්‍ය

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ඕකේ ඉන්න නළුවා මරු.:cool:.මම ආසම ඔය නළුවා කඩවර එකේ කරපු චරිතෙට..පට්ටම ටෙලිනාට්‍යයක් තමයි කඩවර කියන්නේ...:love:

    මෙයා මැරුණා දවස් ගානකට කලින්.

    0yOhp7G.png
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    නයිට් රයිඩර් තරං ප්‍රසිද්ධ උනේ නැහැ නේද?

    මේ නේරංජනා කියන කතාවේ දැවැන්තයා කියලා කෙනෙක් ඉන්නවා කියපු නිසා මට මම ඉස්සර කියවපු සිංහල නවකතා පොතක් ගැන මතක් උනා. එකදාස් නමසිය අනූ ගණන් වල මුල් හරි කියෙව්වේ. එතකොට ඒ පොතේ පිටු ගැලවිලා බොහොම පරණ පොතක්.

    පරණ සුට්කේස් එකක තිබිලා හම්බුනේ.

    අර මතකද ඒ කාලේ යකඩ/ඇල්මිනියම්ද මන්දා සුට්කේස් තියෙන්නේ.

    පොතේ නම 'අඩි දහතුනේ මිනිහා' හරි ඒ වගේ එකක්.

    ශරීරයේ ප්‍රමාණය බෙහෙත් මගින් ක්ෂණිකව දැවැන්ත කර ගන්න පුළුවන් කෙනෙක් ගැන.

    ඒ මිනිහට සල්ලි නැහැ. අම්මාට හොදටම අසනීප වෙනවා. බෙහෙත් වලට සැහෙන්න වියදම් යන නිසා මිනිහම එක එක බෙහෙත් හදලා පොරම ඒවා බොනවා. ඒවා අම්මගේ අසනීපයට හරි යයිද වගේ බලන්න.

    ඔහොම එක දවසක් බෙහෙතක් හදලා බිව්වම ඒ කෙනා අඩි 12-13 ක් උස දැවැන්ත කෙනෙක් වෙනවා.

    ඔන්න ඔහොම කතාවක්.

    ඒකෙමද මන්දා තව එකක් තිබ්බා වයසක ගෑනු මරණ කෙනෙක් ගැන.
    ඔය කතාව කියවල නෑ මම නම්. මේකේ තියන කතාව නම් වෙනත් විදියක්. ඔය නාකි ගැනු කෙනෙක් මරණ නාටියක් තිබ්බ රුපියල් සත කියල. මතකද? සල්ලි හොටකම් කරන්න මරන්නේ.
    ඔව් මේක ගියානේ රෑපවාහිනියේ අර ගෝනි දාගත්තු මිනිහෙක් ඉන්නේ
    ඔව් එකේ තමයි. ඔය ගෝනිය දාගත්තු පොර තමයි මේ ලගදි අතුරුදහම් වෙලා කියල හෙව්වේ.
    ඕකේ ඉන්න නළුවා මරු.:cool:.මම ආසම ඔය නළුවා කඩවර එකේ කරපු චරිතෙට..පට්ටම ටෙලිනාට්‍යයක් තමයි කඩවර කියන්නේ...
    පොර රගපපු කතා කීපයක් තියනව. හොදට රගපානව පොර.
    ඔව්
    ඕක හැමතැනම හෙව්වා බන් හොයා ගන්න බැ.. ටොරාන එකේ නම් ඇති. පොඩ්ඩක් බලහන්. තියනව නම් ගම්මු.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,538
    5,495
    113
    Colombo
    ඔය කතාව කියවල නෑ මම නම්. මේකේ තියන කතාව නම් වෙනත් විදියක්. ඔය නාකි ගැනු කෙනෙක් මරණ නාටියක් තිබ්බ රුපියල් සත කියල. මතකද? සල්ලි හොටකම් කරන්න මරන්නේ.

    ඔව් එකේ තමයි. ඔය ගෝනිය දාගත්තු පොර තමයි මේ ලගදි අතුරුදහම් වෙලා කියල හෙව්වේ.

    පොර රගපපු කතා කීපයක් තියනව. හොදට රගපානව පොර.

    ඕක හැමතැනම හෙව්වා බන් හොයා ගන්න බැ.. ටොරාන එකේ නම් ඇති. පොඩ්ඩක් බලහන්. තියනව නම් ගම්මු.
    ඔව් ඔව් මමත් දැක්කා මොකද්ද මානසික රෝගයක් කියල තිබ්බා
     
    • Sad
    Reactions: NRTG and Kalegana