නේරංජනා ටෙලිනාට්‍ය

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න තවත් පරණ ටෙලි නාට්‍යයක්.. නේරංජනා. මේක මට මතක නෑ. හැබැයි ගොඩක් ප්‍රසිද්ද නාට්‍ය වගේ. මේක මතක උන් ඉන්නවද. මේකේ දැවැන්තයා කියල චරිතයක් ගැන කතා කරනව දැක්ක FB එකේ එහෙම.

    මේක දාල තියෙන්නේ සුනේත්‍රා සරත්චන්ද්‍ර මහත්මියගේ youtube චැනල් එකේ..

    උඹල මේක බලල තියනවද?????

    නේරංජනා ටෙලිනාට්‍ය

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේක නං බලලා නැහැ. අයිටීඑන් එකේද ගියේ ?
    මම බලලත් නෑ. ඔය පලවෙනි වීඩියෝ එකේ සුනේත්‍රා මහත්මිය කියනව මේක විකාශය උනේ ඉස්සර නිතරම විදුලිය කපන කාලේ කියල. ඒ කියන්නේ චන්ද්‍රිකාගේ කාලේ නේ. 96-97 වගේ වෙන්න ඕන. ඒකනිසා ගොඩක් අයට බලන්න උනේ නැති කතාවක්.
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මම බලලත් නෑ. ඔය පලවෙනි වීඩියෝ එකේ සුනේත්‍රා මහත්මිය කියනව මේක විකාශය උනේ ඉස්සර නිතරම විදුලිය කපන කාලේ කියල. ඒ කියන්නේ චන්ද්‍රිකාගේ කාලේ නේ. 96-97 වගේ වෙන්න ඕන. ඒකනිසා ගොඩක් යට බලන්න උනේ නැති කතාවක්.
    ඒක තමයි. ඒ කාලේ වයිපර් කියලා කතාවක් ගියා. මතකද.
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,389
    1,945
    113
    මෙන්න තවත් පරණ ටෙලි නාට්‍යයක්.. නේරංජනා. මේක මට මතක නෑ. හැබැයි ගොඩක් ප්‍රසිද්ද නාට්‍ය වගේ. මේක මතක උන් ඉන්නවද. මේකේ දැවැන්තයා කියල චරිතයක් ගැන කතා කරනව දැක්ක FB එකේ එහෙම.

    මේක දාල තියෙන්නේ සුනේත්‍රා සරත්චන්ද්‍ර මහත්මියගේ youtube චැනල් එකේ..

    උඹල මේක බලල තියනවද?????

    නේරංජනා ටෙලිනාට්‍ය

    ස්තූතියි
    රයිගම් යාළුවෝ කියලා පරණ ටෙලි නාට්‍යයක් ගැන අහලා තියෙනවා
    මේක හොයාගන්න නැද්ද?
    මේක නං බලලා නැහැ. අයිටීඑන් එකේද ගියේ ?
    රූපවාහිනියේ 8.30 වගේ මතක
    දවස මතක නෑ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    නැත්නම් නැත්නම්. අර කාර් එකේ හැඩේ වෙනස් වෙන්නේ.. පට්ට කතාව එකත්..
    නයිට් රයිඩර් තරං ප්‍රසිද්ධ උනේ නැහැ නේද?

    මේ නේරංජනා කියන කතාවේ දැවැන්තයා කියලා කෙනෙක් ඉන්නවා කියපු නිසා මට මම ඉස්සර කියවපු සිංහල නවකතා පොතක් ගැන මතක් උනා. එකදාස් නමසිය අනූ ගණන් වල මුල් හරි කියෙව්වේ. එතකොට ඒ පොතේ පිටු ගැලවිලා බොහොම පරණ පොතක්.

    පරණ සුට්කේස් එකක තිබිලා හම්බුනේ.

    අර මතකද ඒ කාලේ යකඩ/ඇල්මිනියම්ද මන්දා සුට්කේස් තියෙන්නේ.

    පොතේ නම 'අඩි දහතුනේ මිනිහා' හරි ඒ වගේ එකක්.

    ශරීරයේ ප්‍රමාණය බෙහෙත් මගින් ක්ෂණිකව දැවැන්ත කර ගන්න පුළුවන් කෙනෙක් ගැන.

    ඒ මිනිහට සල්ලි නැහැ. අම්මාට හොදටම අසනීප වෙනවා. බෙහෙත් වලට සැහෙන්න වියදම් යන නිසා මිනිහම එක එක බෙහෙත් හදලා පොරම ඒවා බොනවා. ඒවා අම්මගේ අසනීපයට හරි යයිද වගේ බලන්න.

    ඔහොම එක දවසක් බෙහෙතක් හදලා බිව්වම ඒ කෙනා අඩි 12-13 ක් උස දැවැන්ත කෙනෙක් වෙනවා.

    ඔන්න ඔහොම කතාවක්.

    ඒකෙමද මන්දා තව එකක් තිබ්බා වයසක ගෑනු මරණ කෙනෙක් ගැන.
     
    • Like
    Reactions: Kalegana and NRTG

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,538
    5,495
    113
    Colombo
    මෙන්න තවත් පරණ ටෙලි නාට්‍යයක්.. නේරංජනා. මේක මට මතක නෑ. හැබැයි ගොඩක් ප්‍රසිද්ද නාට්‍ය වගේ. මේක මතක උන් ඉන්නවද. මේකේ දැවැන්තයා කියල චරිතයක් ගැන කතා කරනව දැක්ක FB එකේ එහෙම.

    මේක දාල තියෙන්නේ සුනේත්‍රා සරත්චන්ද්‍ර මහත්මියගේ youtube චැනල් එකේ..

    උඹල මේක බලල තියනවද?????

    නේරංජනා ටෙලිනාට්‍ය

    ඔව් මේක ගියානේ රෑපවාහිනියේ අර ගෝනි දාගත්තු මිනිහෙක් ඉන්නේ
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,501
    3,891
    113
    මම බලලත් නෑ. ඔය පලවෙනි වීඩියෝ එකේ සුනේත්‍රා මහත්මිය කියනව මේක විකාශය උනේ ඉස්සර නිතරම විදුලිය කපන කාලේ කියල. ඒ කියන්නේ චන්ද්‍රිකාගේ කාලේ නේ. 96-97 වගේ වෙන්න ඕන. ඒකනිසා ගොඩක් අයට බලන්න උනේ නැති කතාවක්.
    දැවැන්තයා eddi mama bayawela hangenwa kiyala gedara kattiya kiyanwa :lol:

    oya kale thama giye
    mata 5k-6k wage
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,538
    5,495
    113
    Colombo
    මම බලලත් නෑ. ඔය පලවෙනි වීඩියෝ එකේ සුනේත්‍රා මහත්මිය කියනව මේක විකාශය උනේ ඉස්සර නිතරම විදුලිය කපන කාලේ කියල. ඒ කියන්නේ චන්ද්‍රිකාගේ කාලේ නේ. 96-97 වගේ වෙන්න ඕන. ඒකනිසා ගොඩක් අයට බලන්න උනේ නැති කතාවක්.
    ඒ කලේ තමා ගියේ රෑට

    ඒක තමයි. ඒ කාලේ වයිපර් කියලා කතාවක් ගියා. මතකද.
    ඔව් පාට මාරැ කරන කාර් එක හාපුන් විදින
    ------ Post added on Dec 12, 2025 at 5:47 PM

    ස්තූතියි
    රයිගම් යාළුවෝ කියලා පරණ ටෙලි නාට්‍යයක් ගැන අහලා තියෙනවා
    මේක හොයාගන්න නැද්ද?

    රූපවාහිනියේ 8.30 වගේ මතක
    දවස මතක නෑ
    චන්න හිටි කතාවද කැලේ මහත්තයා විදිහට තව පොඩි ළමයි සෙට් එකකුත් ඉන්නේ
    ------ Post added on Dec 12, 2025 at 5:48 PM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,689
    113
    ඕකේ ඉන්න නළුවා මරු.:cool:.මම ආසම ඔය නළුවා කඩවර එකේ කරපු චරිතෙට..පට්ටම ටෙලිනාට්‍යයක් තමයි කඩවර කියන්නේ...:love:

    • Love
    Reactions: Kalegana and NRTG

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    බලල නෑ.. ඒත් ඔය ටෙලියේ තේමා ගීතයට නම් කැමතියි. ප්‍රියා සූරියසේන මහත්මයා ගයන ආදරණීය නේරංජනා... //
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඕකේ ඉන්න නළුවා මරු.:cool:.මම ආසම ඔය නළුවා කඩවර එකේ කරපු චරිතෙට..පට්ටම ටෙලිනාට්‍යයක් තමයි කඩවර කියන්නේ...:love:

    ඔක්කොම බැලුවා. සුපිරියක්ම තමයි 😍 (y)
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,389
    1,945
    113
    චන්න හිටි කතාවද කැලේ මහත්තයා විදිහට තව පොඩි ළමයි සෙට් එකකුත් ඉන්නේ
    නෑ නෑ මේක රහස් පරීක්ෂක කතාවක්
    මිනී මැරුමක් සම්බන්ධව සැකයක් කතාව පුරාවටම යන්නේ
    ටෝනි රණසිංහ/ආනන්ද වික්‍රමගේ/අවන්ති අපෝන්සු වගේ නළු නිළියෝ හිටියා
    අයාලේ යන වන සතුන් සේ... කියලා තේමා ගීතයක් තිබ්බා
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,501
    3,891
    113
    නෑ නෑ මේක රහස් පරීක්ෂක කතාවක්
    මිනී මැරුමක් සම්බන්ධව සැකයක් කතාව පුරාවටම යන්නේ
    ටෝනි රණසිංහ/ආනන්ද වික්‍රමගේ/අවන්ති අපෝන්සු වගේ නළු නිළියෝ හිටියා
    අයාලේ යන වන සතුන් සේ... කියලා තේමා ගීතයක් තිබ්බා
    අවන්ති අපෝන්සුwa anthimata marana ekakda wenne

    mata ehema kathawak podi kale baluwa mathkayi, nama mathaka na
    2000ta kalin 1k
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    නෑ නෑ මේක රහස් පරීක්ෂක කතාවක්
    මිනී මැරුමක් සම්බන්ධව සැකයක් කතාව පුරාවටම යන්නේ
    ටෝනි රණසිංහ/ආනන්ද වික්‍රමගේ/අවන්ති අපෝන්සු වගේ නළු නිළියෝ හිටියා
    අයාලේ යන වන සතුන් සේ... කියලා තේමා ගීතයක් තිබ්බා
    ඕක හොයා ගන්න නෑ බන්. අර රබර් වත්තක් මැද මිනීමැරුමක් කරන්නේ ඕකනේ.
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,389
    1,945
    113
    අවන්ති අපෝන්සුwa anthimata marana ekakda wenne

    mata ehema kathawak podi kale baluwa mathkayi, nama mathaka na
    2000ta kalin 1k
    ඔව් ඒක තමයි
    ටෙලිය ඉවර වෙන්නේ එහෙම කියලා තමයි මතක
    ඕක හොයා ගන්න නෑ බන්. අර රබර් වත්තක් මැද මිනීමැරුමක් කරන්නේ ඕකනේ.
    ඔව්