රඳවා ගෙන සිටින BYD වාහන 991ක් මුදා හැරීමට රේගුව එකඟවෙයි

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ඇයි එහෙම එන්නෙ?

    Manufacturer ම කියල තියෙන විදියට hardware වල spec එක 100 නෙවෙයි 150 නං ඇයි 100 කියල ගන්න ඕන? Firmware එකට නෙවෙයි hardware එකේ කැපෑසිටි එකටනේ ලංකාවෙ tax ගහන්නෙ.
    hardware එකේ කැපෑසිටි එක කියන එක පට්ට grey area එකක්නේ බන්. මොකද දැන් තියන hardware වෙනමයි සොෆ්ට්වෙයා වෙනමයි කියන්න බැහැනේ, final output එක එන්නෙ ඔය සම්පූර්න එකෙන්මනේ
    උදාහරනයක් විදියට
    ඔය කාර් වල තියන බ්‍රශ්ලස් මෝටර් ඩ්‍රයිවු කරන එක එක විදි තියනවා, ඒවයෙන් උපරිම RPM එක ගන්න එක එක විදි තියනවා. සරලම උදාහරනෙ තමයි feedback එකක් නැතිව මෝටරේ ඩ්‍රයිවු කරලා ගන්නවට වඩා ලොකු පවර් එකක් ගන්න පුලුවන් feedback system එකක් එක්ක brushless මෝටර් වැඩකරනවා නං. බ්‍රශ්ලස් මෝටරේ ෆීඩ්බෑක් සෙන්සර් වගේ ඒව ඇරුනම ඉතිරි ටික සේරම සොෆ්ට්වෙයා.
    එතකොට ඇත්තටම හාඩ්වෙයා එකෙන් විතරක් ගත්තොතින් 70kw(මේ ඉලක්කං ගත්තෙ sake of argument) උපරිම ගන්න පුලුවන්, හැබැයි අර කියපු ෆීඩ්බෑක් සිස්ට්ම එක ආපු ගමන් 100kw වෙනවා කියලා හිතපන්කෝ. එතකොට ටැක්ස් කරන්න ඕන 70kw වලටද. මොකද සොෆ්ට්වෙයා improvement එක නැතුව ගන්න පුලුවන් උපරිම 70kw නිසා?
    හොඳම සීන් එක අද 100kw කියලා කියන එක සමහර විට හෙට software improvement එකක් කරලා හෙට වෙද්දි 105kw කරන්න පුලුවන්. ඒක 100kw කියලා වාහනේ හදන කාලෙ හදන එකා දැනගෙන ඉන්නෙ නැති වෙන්නත් පුලුවන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක

    මං කෙටියෙන් කැපෑසිටි කිව්වට කැපෑසිටි එක නෙවෙයි “manufacturer warranty void නොවී රෙකමන්ඩ් කරන උපරිම කැපෑසිටි එක”.

    අන්න ඒක BYD සයිට් එකෙත් තියෙනව නේ 150 යි කියලා.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,999
    5,678
    113
    ඕක හොයන්න බැරි දෙයක්ම නෙමේ ඒ සම්බන්ධව දැනුම තියන අයට. power analyzer එකකින් බලන්න පුලුවන් ෆුල් ලෝඩ් කරලා 100 kw පනිනවද කියල. තව inverter settings වල බලන්න පුලුවන් power cap එකක් තියනවද කියල. තව performance test එකක් කරන්නත් පුලුවන් දැනට දන්න benchmarks 100kw 150kkw වලට සැසඳෙනවද කියල.
    ඔය වගේ electrical electronics engineers ලට ඕක ගැන ආසන්න අදහසක් ගන්න පුලවන්වෙයි කියල මම හිතන්නෙ.
    එහෙම අරගන බෑනෙ මචං. හරියට ඔප්පු කරන්න ඔ්න. එහෙම ඔප්පු කරන්න කැලිබරේට් කරපු ඉක්විප්මන්ට් තියෙන්න ඔ්න. අදාල සොෆ්ට්වෙයා තියෙන්න ඔ්න. ඒ සම්බන්ධ ස්පෙෂලයිස්ඩ් වෙච්චි ඉන්ජිනියර්ස්ලා ඉන්න ඔ්න. අනික JKH ලට ඔ්කට චැලෙන්ජ් කරන්න පුලුවන් වෙන රටක ඒවගේ පිලිගත් තැනකින් ටෙස්ට් කරලා JKH ඒක පෙන්නලා නඩු දැම්මොත් ආන්ඩුවට හෙන වන්දියකුත් ගෙවන්න වෙයි ඊට පස්සෙ. ඒ නිසා මම හිතන්නෙ නෑ ඔ්ක ඇදෙයි කියල ඔයිට එහාට
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    මං කෙටියෙන් කැපෑසිටි කිව්වට කැපෑසිටි එක නෙවෙයි “manufacturer warranty void නොවී රෙකමන්ඩ් කරන උපරිම කැපෑසිටි එක”.

    අන්න ඒක BYD සයිට් එකෙත් තියෙනව නේ 150 යි කියලා.
    දැන් බන් උන් කිවුවොතින් ලංකාවට එවන්නෙ ඒක නෙමෙයි 100kw එකක් කියලා මොකද වෙන්නෙ

    රේගු එක්ක හැප්පිලා බලමු එහෙනම් :lol:
    JK එකත් හිතනවා ඇති අනික් එවුන් එක්ක හැප්පුනා වගේ JK එකත් එක්කත් හැප්පිලාම බලමු කියලා
     
    • Like
    Reactions: Tricle_Buwa

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    කීල්ස් ලොක්කා කෙන් බලෙන්ද්‍රන් (II) NPP එකට‍ අරමුදල් සැපයුවේකි. එව්වා දස දහස් ගුණයක් දැන් හම්බ කරනවා ඇති. මේක අහුවුණා නම් පොඩි එකෙක් ගේන දෙයකට කෙලවලා ම දානවා.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    JK එකත් හිතනවා ඇති අනික් එවුන් එක්ක හැප්පුනා වගේ JK එකත් එක්කත් හැප්පිලාම බලමු කියලා
    උන් ඔක්කොම එකතුවෙලා ගහපු ගේමක් කියල ටික දවසකින් තේරෙයි
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,975
    1,030
    113
    Sri Lanka
    ටැක්ස් හදන්නේ බදු ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව හරහා. ගැසට් එක ගැහුවේ මෝටර් කැපෑසිටි එකට ටැක්ස් කරන්න කියල නම් මෝටර් කැපෑසිටි එක තමයි බලන්න වෙන්නේ. කොහොම හරි අන්තිමට වෙන්නේ ෆයිනල් අවුට්පුට් එකට ටැක්ස් කරන්න කියලා ගැසට් එකක් ගහන්න මුදල් අමාත්‍යාංශයට වෙන එක.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    උන් ඔක්කොම එකතුවෙලා ගහපු ගේමක් කියල ටික දවසකින් තේරෙයි
    ඒක තමයි මාත් කියන්නෙ
    උඩ දාගෙන නැටුවට අන්තිමට නටපු තොවිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නැති වෙන වැඩක් වෙනවා

    මම නං ඕකට කැමති වෙන මොකක් වත් නිසා නෙමෙයි වාහන import කරන එවුන්ගෙ ගනං දැකලා. ඒකට තිබුනු කන්ට්‍රෝල් එක තමයි BYD
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    ඒක තමයි මාත් කියන්නෙ
    උඩ දාගෙන නැටුවට අන්තිමට නටපු තොවිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නැති වෙන වැඩක් වෙනවා

    මම නං ඕකට කැමති වෙන මොකක් වත් නිසා නෙමෙයි වාහන import කරන එවුන්ගෙ ගනං දැකලා. ඒකට තිබුනු කන්ට්‍රෝල් එක තමයි BYD
    අනිතිමේදී වෙන්නේ හංගලා හරි වරායේ ඇතුලේ තිබ්බ දවස් ගානට ගෙවන ගුදම් ගාස්තු ටිකත් එකතුකරගන්න එක
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    දැන් බන් උන් කිවුවොතින් ලංකාවට එවන්නෙ ඒක නෙමෙයි 100kw එකක් කියලා මොකද වෙන්නෙ.

    එතකොට ඒකෙ safely උපරිම පවර් එක 150 දෙන්න පුලුවන් මෝටරයක් තියෙන්න බෑ. වාහනෙත් එක්ක එන පොතේ මෝටරේ උපරිම පවර් එක 100kW කියල එන්න ඕන.

    එතකොට 100 වාහනේ කවදාවත් 150 කරන්නත් බෑ. එතකොට ඒක unsafe. ඒක නිසා illegal. 😁 කවුරුහරි වැරදිලා accident එකක් කරල හරි අහුඋනොත් වාහනේ 100 ඉඳන් illegally 150 කරපු නිසා insurance වත් නැතිවෙයි. Illegal විදියට මොඩිෆයි කරපු වාහනයක් පැදලා ජීවිත හානි/දේපළ හානි කරලා වරදක් කරා කියලා හිරේ ඉන්නත් පුලුවන්.

    JK එකත් හිතනවා ඇති අනික් එවුන් එක්ක හැප්පුනා වගේ JK එකත් එක්කත් හැප්පිලාම බලමු කියලා

    මං නං කියන්නෙ හරියට හැප්පිලා බලන්න ඕන. හැප්පි හැප්පි ඉන්න දෙයක් නෑ law එක හරියට දැම්මා වැඩේ කරා. Law එක වෙනස් කරන්න ඕන තැන වෙනස් කරා. කොම්පැණි එක්ක negotiate කරන්න ඕන නං එහෙම කරා. හැප්පි හැප්පි ඉන්න යුද්ධ කරනව නෙවෙයිනෙ.

    එහෙම එක එකාලට වැරදි කරලා වැරදි වහන්න හැප්පිලා බලන්න කිව්වම ආණ්ඩු නැට්ට පුකේ ගහගන්නව නං ඒක අඩුපාඩුවක්. එහෙම වෙලා කොම්පැණි වැහුනත් කමක් නෑ.

    එහෙනං උබලට කරන්න තියෙන්නෙ ආණ්ඩුව හිර කරන්න හැප්පිලා බලන්න කියන්න. ආයෙ කොම්පැණි බංකොළොත් උනොත් එතකොට කෙඳිරිගාන්න එපා කියන්න ආණ්ඩු ඇවිත් බංකොලොත් කරා ඉහි ඉහි කියලා. දෙකක් බෑනෙ.

    කොහොමත් එහෙම හැප්පෙන්න දෙයක් නෑ රටේ නීතියක් දැම්මම ඒකට බැඳිල ඉන්න ඕන ඕන කෙනෙක්. නැත්තං තමයි හැප්පෙන්න වෙන්නෙ.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,399
    6,558
    113
    ඔව් වෙනකන් ඉඳලා ආදායම ආපු විදිය පෙන්නගන්න බැරිඋනාම හුකෝලා දැම්මම හරි. 🤣

    ඊට පස්සෙ දූෂිත නිලධාරින්ගෙ වාර්තාව පිළිගන්නෙ නෑ කියල විසිකරලා දාලා ආපහු වාහන ටික නවත්තනවා. 🙈

    ප්‍රායෝගිකව ඕකට කරන්න තියෙන්නෙ වාහනේට ගන්න පුලුවන් වැඩිම පවර් එකට බද්ද ගහන එක. (දැන් 100ට තියෙන බද්ද 150 එකට සමාන කරා නං අවුලක් තියෙයිද? )
    ICE වාහනවලට කරන්නෙත් ඒකනෙ. ඒක අඩු වැඩි කරන්න බෑ තියෙන්නෙ කොහොමත් උපරිම එක. ඒකට ගැහුවා.

    ටැක්ස් කරන විදිය සම්පූර්ණ වෙනසක් කරන්න ඕන හරිනං.

    ඒ වගේ electric වාහන වලට ගන්න පුලුවන් උපරිම එකට ගැහුව නං JKH ල BYD ල කරන හොර වැඩ කරන්නත් බෑ. 😁 කාටවත් විරුද්ධ වෙන්නත් බෑ මොකද ICE වල විදිය නෙවෙයි electric වාහන වලට වෙන ක්‍රමයක්, hybrid වලට වෙන ක්‍රමයක් කියලා ටැක්ස් කරන විදිය වෙනස් කරානං.
    ------ Post added on Aug 8, 2025 at 7:54 AM
    ඕව ඕන තරම් ප්‍රශ්න හදන්න පුලුවන් engine cc එකට ගැහුවත් turbo තියනවනම් පවර් එක වැඩියි. ලේසිම විදිහ cif එකට ගහන එක. විවිධ රටවල් විවිධ නිර්ණායක භාවිතා කරනව ටැක්ස් හදන්න ev වලට.
    රේගුව documents වල විදිහට ටැක්ස් කලා පස්සෙ තමයි වෙන අය ලෙඩක් ඇද්දෙ එකම මෝටරේ කියල.
    ඉස්සර මදුරුවා ටයිප් පොඩි motorcycles වගයක් ආවා, documents වල තිබුනෙ 49cc හැබැයි හෙඩ්එකේ ගහල තියව 80cc.

    ඕකෙ motor capacity එකට ගැහුවොත් තව ලක්ෂ 30 විතර වැඩිවෙනවලු. හැම පැත්තක්ම සලකල තමයි තීරණය කරන්න වෙන්නෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    ඕව ඕන තරම් ප්‍රශ්න හදන්න පුලුවන් engine cc එකට ගැහුවත් turbo තියනවනම් පවර් එක වැඩියි. ලේසිම විදිහ cif එකට ගහන එක. විවිධ රටවල් විවිධ නිර්ණායක භාවිතා කරනව ටැක්ස් හදන්න ev වලට.
    රේගුව documents වල විදිහට ටැක්ස් කලා පස්සෙ තමයි වෙන අය ලෙඩක් ඇද්දෙ එකම මෝටරේ කියල.
    ඉස්සර මදුරුවා ටයිප් පොඩි motorcycles වගයක් ආවා, documents වල තිබුනෙ 49cc හැබැයි හෙඩ්එකේ ගහල තියව 80cc.

    ටැක්ස් කරන ක්‍රමය වෙනස් කරන්න ඕන සම්පූර්ණයෙන්.ඒක හරි.

    ඕකෙ motor capacity එකට ගැහුවොත් තව ලක්ෂ 30 විතර වැඩිවෙනවලු. හැම පැත්තක්ම සලකල තමයි තීරණය කරන්න වෙන්නෙ.

    ඔව්.
     
    • Like
    Reactions: kingcapton

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,399
    6,558
    113
    එහෙම අරගන බෑනෙ මචං. හරියට ඔප්පු කරන්න ඔ්න. එහෙම ඔප්පු කරන්න කැලිබරේට් කරපු ඉක්විප්මන්ට් තියෙන්න ඔ්න. අදාල සොෆ්ට්වෙයා තියෙන්න ඔ්න. ඒ සම්බන්ධ ස්පෙෂලයිස්ඩ් වෙච්චි ඉන්ජිනියර්ස්ලා ඉන්න ඔ්න. අනික JKH ලට ඔ්කට චැලෙන්ජ් කරන්න පුලුවන් වෙන රටක ඒවගේ පිලිගත් තැනකින් ටෙස්ට් කරලා JKH ඒක පෙන්නලා නඩු දැම්මොත් ආන්ඩුවට හෙන වන්දියකුත් ගෙවන්න වෙයි ඊට පස්සෙ. ඒ නිසා මම හිතන්නෙ නෑ ඔ්ක ඇදෙයි කියල ඔයිට එහාට
    එයාලා කියයිනෙ පුලුවන්ද බැරිද කියල, වෙන තැනකින් කරන්න ඕන දේවල් ගැනත් අදහසක් දෙයි එහෙම තාක්ෂණික උපකරණ නැත්නම්.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka
    ඒක තමයි මාත් කියන්නෙ
    උඩ දාගෙන නැටුවට අන්තිමට නටපු තොවිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නැති වෙන වැඩක් වෙනවා

    මම නං ඕකට කැමති වෙන මොකක් වත් නිසා නෙමෙයි වාහන import කරන එවුන්ගෙ ගනං දැකලා. ඒකට තිබුනු කන්ට්‍රෝල් එක තමයි BYD
    Meke hondama scene eka me booruwanta danwath therenne nadda Vahane value ekata tax karanna oni kiyala. Ape un Engineering specifics walata tax karala nagaththa thawak eka awasthawak… siyalla dath wage inna custom gon harakta hondama wade.. Financial damages walatath case ekak file karanum hondatama saneepa wey..
     
    • Like
    Reactions: bball

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    ඒක තමයි මාත් කියන්නෙ
    උඩ දාගෙන නැටුවට අන්තිමට නටපු තොවිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නැති වෙන වැඩක් වෙනවා

    මම නං ඕකට කැමති වෙන මොකක් වත් නිසා නෙමෙයි වාහන import කරන එවුන්ගෙ ගනං දැකලා. ඒකට තිබුනු කන්ට්‍රෝල් එක තමයි BYD
    හැබැයි දැන් BYD ගෙන්නන්න පුලුවන් JKCG ලට විතරයි නම් competetion එකක් නෑනේ.. එතකොට මිනිස්සුන්ටම තමා කෙලවෙන්නේ.. නිකමට හිතපං ඉස්සර ඉදන් TL එකෙන් විතරක් toyota වාහන විතරක් ගෙන්නන්න පුලුවන්කම තිබ්බනම්?
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096

    එහෙම එකක් නෑනේ.එකම දේ ඇට්ටො 3 එකේ 100kw එක ලංකාවට වාහන ගේන මාකට් වල නැහැ,තිබ්බනම් මෙහෙම ප්‍රශ්නයක් එන්නෙත් නැහැ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    එහෙම එකක් නෑනේ.එකම දේ ඇට්ටො 3 එකේ 100kw එක ලංකාවට වාහන ගේන මාකට් වල නැහැ,තිබ්බනම් මෙහෙම ප්‍රශ්නයක් එන්නෙත් නැහැ.
    අනික් උන්ට 100KW එක ගේන්න පුලුවන්ද? නැත්තම් මේ CG කම්පැනි එක BYD එකෙන් අරන් firmware ගහල උන්ට විතරක් ගෙන්නන්න පුලුවන් එකක්ද?
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    අනික් උන්ට 100KW එක ගේන්න පුලුවන්ද? නැත්තම් මේ CG කම්පැනි එක BYD එකෙන් අරන් firmware ගහල උන්ට විතරක් ගෙන්නන්න පුලුවන් එකක්ද?
    BYD 100kw දාන්නේ නේපාල්,සිංගප්පූර් මාකට් වලට විතරයි.ඔය රට වලින් අපේ සේල් කරන අයට ගේන්න විදියක් නැති හින්දා තමයි අවුල.ජපන්,ඉන්දියා,ඕස්ට්‍රේලියා,තයිලන්ඩ්,Uk,ජර්මන් වගේ මාකට් වලට දාන්නේ 150.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    හැබැයි දැන් BYD ගෙන්නන්න පුලුවන් JKCG ලට විතරයි නම් competetion එකක් නෑනේ.. එතකොට මිනිස්සුන්ටම තමා කෙලවෙන්නේ.. නිකමට හිතපං ඉස්සර ඉදන් TL එකෙන් විතරක් toyota වාහන විතරක් ගෙන්නන්න පුලුවන්කම තිබ්බනම්?
    mama hithanne meka waradi mindset ekak kiyala.
    toyota lanka eken witharai toyota gena eka or jk eken witharak byd gena eken competition eka nathi wenawa kiyanne kohomada?
    toyota lanka eken gena prius eka ganan wadi nam, amw eken gennana nissan ekak ganna puluwan or stafford eke honda galapena model eka ganna puluwan.

    oya kiyana logic eken hithuwoth munchee buscuit eka cbl wikunana shops walinuth sell karanna bari unoth market eka kela wenawa wage kathawak.
    competition eka thiyenne brands athara munchee vs cbl, toyota vs honda vs byd. not necessarily on the sellers. same legal framework ekak haraha multiple sellers lath innawanam even better but not having multiple sellers for the same product doesn't mean there is no competition.
     
    • Like
    Reactions: Spiderman.Ayya