hardware එකේ කැපෑසිටි එක කියන එක පට්ට grey area එකක්නේ බන්. මොකද දැන් තියන hardware වෙනමයි සොෆ්ට්වෙයා වෙනමයි කියන්න බැහැනේ, final output එක එන්නෙ ඔය සම්පූර්න එකෙන්මනේඇයි එහෙම එන්නෙ?
Manufacturer ම කියල තියෙන විදියට hardware වල spec එක 100 නෙවෙයි 150 නං ඇයි 100 කියල ගන්න ඕන? Firmware එකට නෙවෙයි hardware එකේ කැපෑසිටි එකටනේ ලංකාවෙ tax ගහන්නෙ.
උදාහරනයක් විදියට
ඔය කාර් වල තියන බ්‍රශ්ලස් මෝටර් ඩ්‍රයිවු කරන එක එක විදි තියනවා, ඒවයෙන් උපරිම RPM එක ගන්න එක එක විදි තියනවා. සරලම උදාහරනෙ තමයි feedback එකක් නැතිව මෝටරේ ඩ්‍රයිවු කරලා ගන්නවට වඩා ලොකු පවර් එකක් ගන්න පුලුවන් feedback system එකක් එක්ක brushless මෝටර් වැඩකරනවා නං. බ්‍රශ්ලස් මෝටරේ ෆීඩ්බෑක් සෙන්සර් වගේ ඒව ඇරුනම ඉතිරි ටික සේරම සොෆ්ට්වෙයා.
එතකොට ඇත්තටම හාඩ්වෙයා එකෙන් විතරක් ගත්තොතින් 70kw(මේ ඉලක්කං ගත්තෙ sake of argument) උපරිම ගන්න පුලුවන්, හැබැයි අර කියපු ෆීඩ්බෑක් සිස්ට්ම එක ආපු ගමන් 100kw වෙනවා කියලා හිතපන්කෝ. එතකොට ටැක්ස් කරන්න ඕන 70kw වලටද. මොකද සොෆ්ට්වෙයා improvement එක නැතුව ගන්න පුලුවන් උපරිම 70kw නිසා?
හොඳම සීන් එක අද 100kw කියලා කියන එක සමහර විට හෙට software improvement එකක් කරලා හෙට වෙද්දි 105kw කරන්න පුලුවන්. ඒක 100kw කියලා වාහනේ හදන කාලෙ හදන එකා දැනගෙන ඉන්නෙ නැති වෙන්නත් පුලුවන්
