රබන්තරගය

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    උඩ පලගත්තත් what අක්කා...
    බිම පලගත්තත් what අක්කා..
    උඩ පල ගත්තත් බිම පලගත්තත්..
    අනේ මන්දා මේ WHAT අක්කා..


    කෝ මචංලා ඔබලගෙත් රබන් පද මෙතන දාන්න....
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    පද මතක් වෙන්නේ නැ බන් මේ වෙලාවට
    උබල දාපන් අපි බලන්නම්
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මන් බැංකුවට ගිය එවලෙනම් ගැණු ළමයි කස්ටියක් රබන් ගහනවා බැංකුව ඉස්සරහ
    හැබැයි උන් රබන් ගහනවා නෙමේ රබන් තලනවා