අවුරුද්ද ලග නිසා ඔන්න දැම්මා රබන් පද නූලක්...

හැමෝම එක රබන් පදයක් හරි කියල යන්න නිකන්ම යන්නෙ නැතුව

උඩ පල ගත්තත් වට්ටක්කා
බිම පල ගත්තත් වට්ටක්කා
උඩ පල ගත්තත් බිම පල ගත්තත්
පුන්චි පුන්චි ගෙඩි වට්ටක්කා
ඔන්න මම එකක් කිව්වා..ඔය වගෙ පොඩි එකක් කියල යන්න

හැමෝම එක රබන් පදයක් හරි කියල යන්න නිකන්ම යන්නෙ නැතුව

උඩ පල ගත්තත් වට්ටක්කා
බිම පල ගත්තත් වට්ටක්කා
උඩ පල ගත්තත් බිම පල ගත්තත්
පුන්චි පුන්චි ගෙඩි වට්ටක්කා
ඔන්න මම එකක් කිව්වා..ඔය වගෙ පොඩි එකක් කියල යන්න