රබන් පද නූලක්

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අවුරුද්ද ලග නිසා ඔන්න දැම්මා රබන් පද නූලක්...:D:D:D:yes::yes:හැමෝම එක රබන් පදයක් හරි කියල යන්න නිකන්ම යන්නෙ නැතුව:yes::yes::yes::yes:



    උඩ පල ගත්තත් වට්ටක්කා
    බිම පල ගත්තත් වට්ටක්කා
    උඩ පල ගත්තත් බිම පල ගත්තත්
    පුන්චි පුන්චි ගෙඩි වට්ටක්කා




    ඔන්න මම එකක් කිව්වා..ඔය වගෙ පොඩි එකක් කියල යන්න
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    උඩින් උඩින් වර පෙත්තප්පු
    බිමින් බිමින් වර පෙත්තප්පු
    උඩින් උඩින් වර බිමින් බිමින් වර
    කැවුම් කන්න වර පෙත්තප්පු
     

    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    “හම්බන්තොට නැන්දම්මට දූලා තුන් දෙනයි
    එකෙකුට මැහුම් පුළුවනි
    එකෙකුට ගෙතුම් පුළුවනී
    එකෙකුට ඉවුම් පුළුවනි
    කොහොම වුණත් හොඳ
    දීගෙක දෙන්න පුළුවනී

    අරිවිල තිරිවිල තිරච්ච කොණ්ඩං
    ඇල් හාලේ බත් පිරිමින්ටයි
    ඇල්ල මැල්ල කොළ හඳ පානා කොළ
    හීං පින්න ගැට ගෑනුන්ටයි...

    තාක්ක තෙයි තෙයි - තාක්ක තෙයි තෙයි
    තේක්ක මල් පිපිලා - අන්න බලන් සකි
    මෙන්න බලන් සකි
    පාරට අතු නැමිලා
    අත්තක රතුමල් - අත්තක සුදුමල්
    වලු මල් බෙලි මල් - නැන්දාගේ
    වත්තේ හැදෙන කිතුල් මල්
    තකදොං තරිකිට තකදොං තරිකිට
    තකදොං තං තකදොං තං...

    පොල් අත්තක් උඩ
    පොල් කිච්චන් ඉඳ
    කිචිං බිචිං බොල
    කිචිං බිචිං...

    මලින් මලේ රොන් ගන්නා
    බමරු බමන්නා
    රුලින් රුලේ මොනරුන් පිට පිල්
    විහිඳින්නා
    වලින් ගොසින් වලි කුකුලන්
    පිල් විහිදන්නා
    රබන් ගසන්නා අන්දම බලා සිටින්නා...

    බුබුල් බුබුල් බණ්ඩක්කා
    තුට්ටු දෙකට මං ගත්තා
    තුට්ටු දෙකට මං අරගෙන
    තුට්ටු දෙකට මං වික්කා

    ඉඳන් පෙත්ත ඉඳ පර්වත
    දෙකට කැපූ ළූනු පෙත්ත
    කොණ්ඩ පරෙයියා තකදොං
    කොණ්ඩ පරෙයියා...:D
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උඩින් උඩින් වර පෙත්තප්පු
    බිමින් බිමින් වර පෙත්තප්පු
    උඩින් උඩින් වර බිමින් බිමින් වර
    කැවුම් කන්න වර පෙත්තප්පු



    උඩින් උඩින් වර පෙත්තප්පු
    බිමින් බිමින් වර පෙත්තප්පු
    උඩින් උඩින් වර බිමින් බිමින් වර
    පද කියන්න වර පෙත්තප්පු
    :lol::lol::lol::lol:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    “හම්බන්තොට නැන්දම්මට දූලා තුන් දෙනයි
    එකෙකුට මැහුම් පුළුවනි
    එකෙකුට ගෙතුම් පුළුවනී
    එකෙකුට ඉවුම් පුළුවනි
    කොහොම වුණත් හොඳ
    දීගෙක දෙන්න පුළුවනී

    අරිවිල තිරිවිල තිරච්ච කොණ්ඩං
    ඇල් හාලේ බත් පිරිමින්ටයි
    ඇල්ල මැල්ල කොළ හඳ පානා කොළ
    හීං පින්න ගැට ගෑනුන්ටයි...

    තාක්ක තෙයි තෙයි - තාක්ක තෙයි තෙයි
    තේක්ක මල් පිපිලා - අන්න බලන් සකි
    මෙන්න බලන් සකි
    පාරට අතු නැමිලා
    අත්තක රතුමල් - අත්තක සුදුමල්
    වලු මල් බෙලි මල් - නැන්දාගේ
    වත්තේ හැදෙන කිතුල් මල්
    තකදොං තරිකිට තකදොං තරිකිට
    තකදොං තං තකදොං තං...

    පොල් අත්තක් උඩ
    පොල් කිච්චන් ඉඳ
    කිචිං බිචිං බොල
    කිචිං බිචිං...

    මලින් මලේ රොන් ගන්නා
    බමරු බමන්නා
    රුලින් රුලේ මොනරුන් පිට පිල්
    විහිඳින්නා
    වලින් ගොසින් වලි කුකුලන්
    පිල් විහිදන්නා
    රබන් ගසන්නා අන්දම බලා සිටින්නා...

    බුබුල් බුබුල් බණ්ඩක්කා
    තුට්ටු දෙකට මං ගත්තා
    තුට්ටු දෙකට මං අරගෙන
    තුට්ටු දෙකට මං වික්කා

    ඉඳන් පෙත්ත ඉඳ පර්වත
    දෙකට කැපූ ළූනු පෙත්ත
    කොණ්ඩ පරෙයියා තකදොං
    කොණ්ඩ පරෙයියා...:D
    මන් ඇහුවමයි බන්..
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    උඩින් උඩින් වර පෙත්තප්පු
    බිමින් බිමින් වර පෙත්තප්පු
    උඩින් උඩින් වර බිමින් බිමින් වර
    පද කියන්න වර පෙත්තප්පු
    :lol::lol::lol::lol:

    අපි කියන්නෙ කැවුම් කන්න කියල :lol::lol:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    හම්බන්තොට නැන්දම්මට දූලා තුන් දෙනයි
    එකෙකුට මැහුම් පුළුවනි
    එකෙකුට ගෙතුම් පුළුවනී
    එකෙකුට ඉවුම් පුළුවනි
    කොහොම වුණත් හොඳ
    දීගෙක දෙන්න පුළුවනී


    .

    එක්කෙනෙක් මට දෙන්න බැරිද දන්නෑ

    දොන්ත බබක්කට
    දෙන්න දෙයක් නැත
    පෙට්ට ගමක් උඩ
    තුට්ටු දෙකක් ඇත

    තුට්‍ටු දෙකක් වැඩි නැද්ද???:baffled::baffled::baffled::baffled::P


     
    • Like
    Reactions: gkcnalaka

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :):)

    රන් තැඹිලි ගස් දෙකඊ

    ගොන් තැඹිලි ගස් දෙකඊ
    ගස් දෙකට මල් දෙකඊ
    මල් දෙකට ගෙඩි දෙකඊ

     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රාන් රූන් කැත්ත ගෙනෙන්
    පිලවක්කේ කැත්ත ගෙනෙන්
    පිලවටකර කැත්ත ගෙනෙන්
    රාන් රූන් කැත්ත ගෙනෙන්
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    ඔන්න බබෝ ඇතින්නියා
    ගල් අරබේ සිටින්නියා
    ගලින් ගලට පනින්නියා
    බබුට බයේ දුවන්නියා
     

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    අවුරුද්ද ලග නිසා ඔන්න දැම්මා රබන් පද නූලක්...:D:D:D:yes::yes:හැමෝම එක රබන් පදයක් හරි කියල යන්න නිකන්ම යන්නෙ නැතුව:yes::yes::yes::yes:



    උඩ පල ගත්තත් වට්ටක්කා
    බිම පල ගත්තත් වට්ටක්කා
    උඩ පල ගත්තත් බිම පල ගත්තත්
    පුන්චි පුන්චි ගෙඩි වට්ටක්කා




    ඔන්න මම එකක් කිව්වා..ඔය වගෙ පොඩි එකක් කියල යන්න

    නියමයි කට්ටිය කියන්න බලන්න අලුත් රබන් පද ටිකක් :):):)
     

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    එගොඩ ගොඩෙත් රත්තරන්
    මෙගොඩ ගොඩෙත් රත්තරන්
    එගොඩ ගොඩෙත්, මෙගොඩ ගොඩෙත්
    ඇතෙක් බරට රත්තරන්...........


    ;);)