රබර් ගස් :dull::dull:

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ‘‘ඔය ගස්දෙක කපලා දාලා තිබුණේ. ඒත් වයර්වලට බරවෙලා බිමටම වැටිලා නැහැ. මිනිස්සුන්ට ගහලා එලවලා පාර සුද්ද කරනකොට ඔය ගස් දෙකේ අතු කපලා තියෙන්නේ පොලිසියේ අයමයි. එතකොට මියගිය රාළහාමි ඒ කඳ යටින් රිංගලා. රිංගන කොටම අර කපන ගහ රාළහාමිගේ ඇඟට වැටිලා. මේ කපන වෙලේ ඇතැම් පොලිස් කට්ටිය යන්න එපා කියලත් තියෙනවා. ඒත් මේ රාළහාමි අහන්නේ නැතිව යටින් රිංගලා. ඕක එතන හිටපු රාළහාමිලා දන්නවා. තව දෙන්නෙක් තුවාල වුණා කියනවා. ඒ අතු කප කපා හිටපු දෙන්නා. ඒ දෙන්නාට ලොකු තුවාලයක් වෙලා නැහැ කියලයි ආරංචි. මේ මුකුත් අද කියන්නේ නැහැ. අද කියනවා ගමේ මිනිස්සු ගහක් කපලා පොලිස් නිලධාරියාගේ ඇඟට දැම්මා කියලා. මේවා හෙණ ගහන කතා මහත්තයෝ. අපේ කොල්ලෝ බිලිගන්න කියන කතා.’’ :oo::oo::oo::oo: