මේකයි ප්රශ්නය. අපේ ගෙදර ලගම වැඩපොළක්තියෙන්නේ මුන් මේකේ රබර් පුච්චනවා.
පොලිස් පරිසර අධිකාරිය හැමතැනම ගිහින් තියෙන්නේ හැබැයි ඒවා වලින් වැඩක් නැහැ.
මට මේ සැර එන විදිය නාවත්තගන්න ක්රමයක් කියන්න.
මේ ගද එන්නේ එක දොරකිං හා ජනෙල් දෙකකින් වැඩපොළ පැත්තෙ තියෙන.
මේ දෙක වහලා තියෙන වෙලාවට හොදට එයාර් ටයිට් වෙන්න ක්රමයක් කියපන්. ගද එන්නේ දොර වැහෙන තැන් වල හිඩැස් වල.මෙතන foam weather stripping ගහලා තියෙන්නේ හැබැයි 100%ක් සාර්ථක නැහැ.
නැත්නම් මේ දොරවල් තියෙද්දී ඒ දොරට පිටින් දාන්න මේ වගේ පොලිතින් දොරක් හරි
එහෙම බැරිවුනොත් තනිකරම ගද එන්නේ නැති වෙන්න දන්නා ඕන ඇලුමීනියම් දොරක් හරි කියපන්කෝ
බජට් එකේ කරන්න පුළුවන් නම් හොදයි.
අලුත් දොරක් දාගෙන හරි කමක් නැහැ .
එහෙම බැරිවුනොත් එළියෙන් සැර එන එක වහගන්න කරන්න තියෙන හොදම ක්රමය මොකද්ද කියන්න.
මේක නිසා හතිය වැඩි වෙනවා බන්.
දොර සම්පූර්ණයෙන් සිල් කරන්න බැහැ. යන්න එන්න තියෙන්නේ ඕනේ. ජනෙල් නම් සිල් කරලා තියෙන්න.