රබර් දුම ඉන්ජෝ අකි අයියාලා [Help] දොරක් airtight කරගන්න

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මේකයි ප්‍රශ්නය. අපේ ගෙදර ලගම වැඩපොළක්තියෙන්නේ මුන් මේකේ රබර් පුච්චනවා.
    පොලිස් පරිසර අධිකාරිය හැමතැනම ගිහින් තියෙන්නේ හැබැයි ඒවා වලින් වැඩක් නැහැ.

    මට මේ සැර එන විදිය නාවත්තගන්න ක්‍රමයක් කියන්න.

    මේ ගද එන්නේ එක දොරකිං හා ජනෙල් දෙකකින් වැඩපොළ පැත්තෙ තියෙන.

    මේ දෙක වහලා තියෙන වෙලාවට හොදට එයාර් ටයිට් වෙන්න ක්‍රමයක් කියපන්. ගද එන්නේ දොර වැහෙන තැන් වල හිඩැස් වල.මෙතන foam weather stripping ගහලා තියෙන්නේ හැබැයි 100%ක් සාර්ථක නැහැ.

    නැත්නම් මේ දොරවල් තියෙද්දී ඒ දොරට පිටින් දාන්න මේ වගේ පොලිතින් දොරක් හරි
    91jQ1P9G2JL.jpg

    එහෙම බැරිවුනොත් තනිකරම ගද එන්නේ නැති වෙන්න දන්නා ඕන ඇලුමීනියම් දොරක් හරි කියපන්කෝ
    බජට් එකේ කරන්න පුළුවන් නම් හොදයි.
    අලුත් දොරක් දාගෙන හරි කමක් නැහැ .
    එහෙම බැරිවුනොත් එළියෙන් සැර එන එක වහගන්න කරන්න තියෙන හොදම ක්‍රමය මොකද්ද කියන්න.
    මේක නිසා හතිය වැඩි වෙනවා බන්.

    දොර සම්පූර්ණයෙන් සිල් කරන්න බැහැ. යන්න එන්න තියෙන්නේ ඕනේ. ජනෙල් නම් සිල් කරලා තියෙන්න.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,480
    6,350
    113
    රෑටත් එකේ උන් වැඩ ද?

    රෑට ගිහින් ගිනි තියපන්. ඔහොම මිනිස්සු ජීවත් වෙන areas වල හිතුනු හිතුනු විදියට industries කරන්න පුලුවන්ද:growl:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    ge seal karanna idea ekak nam awe na. e paththata exhust fan ekak daala balanna.

    nathnam ganja tikak e place eke hangala policiyata call ekak diyan.
     
    • Like
    Reactions: Chamithacc

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,610
    25,966
    113
    යන්න කිඹුලාපිටියට ෆෝන් එක ගෙදර තියලා. එන ගමන් ගමෙන් ෆිල්ම් හෝල් එකකටත් ගිහින් පුලුවන් තරම් ප්‍රින්ට් බිල් දාගන්න .

    බඩු ගෙනල්ලා රහසේ ගිණි තියන තැනින් හංඟන්න. බල්ක් එක පරිස්සමින් ගෙනෙන් කෑශ් වලට, අවුරුද්දට විකුණන්න වගේ. ඇඳුම් මාරු කරමින් ගමන් කරන්න.

    පිළිතුර ගැන විස්තරයක් දෙන්න පසුව.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,480
    6,350
    113
    රෑටත් එකේ උන් වැඩ ද?

    රෑට ගිහින් ගිනි තියපන්. ඔහොම මිනිස්සු ජීවත් වෙන areas වල හිතුනු හිතුනු විදියට industries කරන්න පුලුවන්ද:growl:
    හැබැයි ගින්න පතුරවල උබේ ගේත් ගිනිබත් කරගන්න එපා ඔන්න
     
    • Like
    Reactions: Chamithacc

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,725
    113
    මේකයි ප්‍රශ්නය. අපේ ගෙදර ලගම වැඩපොළක්තියෙන්නේ මුන් මේකේ රබර් පුච්චනවා.
    පොලිස් පරිසර අධිකාරිය හැමතැනම ගිහින් තියෙන්නේ හැබැයි ඒවා වලින් වැඩක් නැහැ.

    මට මේ සැර එන විදිය නාවත්තගන්න ක්‍රමයක් කියන්න.

    මේ ගද එන්නේ එක දොරකිං හා ජනෙල් දෙකකින් වැඩපොළ පැත්තෙ තියෙන.

    මේ දෙක වහලා තියෙන වෙලාවට හොදට එයාර් ටයිට් වෙන්න ක්‍රමයක් කියපන්. ගද එන්නේ දොර වැහෙන තැන් වල හිඩැස් වල.මෙතන foam weather stripping ගහලා තියෙන්නේ හැබැයි 100%ක් සාර්ථක නැහැ.

    නැත්නම් මේ දොරවල් තියෙද්දී ඒ දොරට පිටින් දාන්න මේ වගේ පොලිතින් දොරක් හරි
    91jQ1P9G2JL.jpg

    එහෙම බැරිවුනොත් තනිකරම ගද එන්නේ නැති වෙන්න දන්නා ඕන ඇලුමීනියම් දොරක් හරි කියපන්කෝ
    බජට් එකේ කරන්න පුළුවන් නම් හොදයි.
    අලුත් දොරක් දාගෙන හරි කමක් නැහැ .
    එහෙම බැරිවුනොත් එළියෙන් සැර එන එක වහගන්න කරන්න තියෙන හොදම ක්‍රමය මොකද්ද කියන්න.
    මේක නිසා හතිය වැඩි වෙනවා බන්.

    දොර සම්පූර්ණයෙන් සිල් කරන්න බැහැ. යන්න එන්න තියෙන්නේ ඕනේ. ජනෙල් නම් සිල් කරලා තියෙන්න.
    රෑටත් එකේ උන් වැඩ ද?

    රෑට ගිහින් ගිනි තියපන්. ඔහොම මිනිස්සු ජීවත් වෙන areas වල හිතුනු හිතුනු විදියට industries කරන්න පුලුවන්ද:growl:
    යන්න කිඹුලාපිටියට ෆෝන් එක ගෙදර තියලා. එන ගමන් ගමෙන් ෆිල්ම් හෝල් එකකටත් ගිහින් පුලුවන් තරම් ප්‍රින්ට් බිල් දාගන්න .

    බඩු ගෙනල්ලා රහසේ ගිණි තියන තැනින් හංඟන්න. බල්ක් එක පරිස්සමින් ගෙනෙන් කෑශ් වලට, අවුරුද්දට විකුණන්න වගේ. ඇඳුම් මාරු කරමින් ගමන් කරන්න.

    පිළිතුර ගැන විස්තරයක් දෙන්න පසුව.

    @shenat ado lat panuwo, gewal / bus ginithiyanna umbala genapu parana badu tiyenawanam muta deepan 🤭 🤭
     
    • Like
    Reactions: Chamithacc

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    @shenat ado lat panuwo, gewal / bus ginithiyanna umbala genapu parana badu tiyenawanam muta deepan 🤭 🤭

    තුට්ටු දෙකට කහින හිරිකොතේ බයි පොන්නයෝ, රටක නීතියක් හදාගන්න බැරි කොලුකාර ෆේල් නාකි පොන්නයෙක්ව ජනාධිපති කරලා මිනිස්සුන්ට වෙලා තියෙන වදයක් බලපන්. 🤮😹

    Industrial zones, residential zones වෙනම තියෙන්න ඕන කියලා නීතියක් හදාගන්න වත් බෑ. නාකි පොන්නයගෙ නාකි පka අතගාන තෝ වගේ ඕන පොන්නයෙක්ට ගෙවල් අස්සෙ කම්මල් දාගන්න දීලා වෙච්ච හරියක්. 😂😂
     
    • Like
    Reactions: Chamithacc

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,593
    3,153
    113
    මධ්‍යම පරිසර අධිකාරියට ත් කම්ප්ලෙන් කරද...
     
    • Like
    Reactions: Chamithacc

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    කොලබ නුවර පාරේ පෑලියගොඩ අලුත් පාලම හරියෙන් බස් එකේ යනකොටත් හෙන රබර් සැරක් වගේ එනවා මොකක් හරි ෆැක්ටරි එකක් ඇති.ඒ හරියේ අය කොහොම ඉන්න්වද මන්දා තව කොටුවේ කස්ටම් එක ගාවින් යන ඇලේ හය්ඩ්‍රිජන් සල්ෆයිඩ් ගදේ බෑ
     
    • Like
    Reactions: Chamithacc

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    1. උබ කොම්ප්ලේන් එක දැම්මෙ කොහෙටද
    2. උන් මොනාද කිවුවෙ
    3. අරුන් රබර් පුච්චලා මොනාද හදන්නෙ 🙄🥲
    4. පස්නෙ උබලෑ ගෙදරට විතරයිද
     
    • Like
    Reactions: Chamithacc

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    5-6 වෙන්කම් විතරයි ඕනේ හැම තැන ටම කියලා තියෙන්නේ වැඩක් නැහැ න් වුන්ට පර්මිට් තියෙනවා. නීති කටයුතු වෙනම යනවා. මට ඒ දේ අවශ්‍ය නැහැ.

    මේ දොර හරියට සිල් කරගත්තා නම් හරි. මේක කරගන්න විදිය කියපන්කෝ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,725
    113
    තුට්ටු දෙකට කහින හිරිකොතේ බයි පොන්නයෝ, රටක නීතියක් හදාගන්න බැරි කොලුකාර ෆේල් නාකි පොන්නයෙක්ව ජනාධිපති කරලා මිනිස්සුන්ට වෙලා තියෙන වදයක් බලපන්. 🤮😹

    Industrial zones, residential zones වෙනම තියෙන්න ඕන කියලා නීතියක් හදාගන්න වත් බෑ. නාකි පොන්නයගෙ නාකි පka අතගාන තෝ වගේ ඕන පොන්නයෙක්ට ගෙවල් අස්සෙ කම්මල් දාගන්න දීලා වෙච්ච හරියක්. 😂😂
    Ekada ponnayo umbalage maha un owa gini thibbe 🤭 🤭?