රබර් වත්තකදී දැනෙන පාලුව හඳුනවන්නේ?

Chootiya92

Member
Jun 28, 2012
363
432
0
අපේ ගෙදර
රබර් වත්තකදී දැනෙන පාලුව හඳුනවන්නේ?


:D:D:D:D:D:D:D

•අශ්වය නින්ඳට යනවිට පාවිච්චි කරන පොරෝනය කුමක්ද?
අස්වැසුම:lol:

•පන්සල් භූමියට වැද්ද නොගන්නා පක්‍ෂියා කවුද?

සිවුරු හොරා:lol:
...
•තමා රැවටෙන බව දැන දැනත් පාරිභෝගිකයා මිළදී ගන්නා ආහාරය කුමක්ද?
කට්ට සම්බෝලය:lol:

•ආයතනයක යතුරු භාරව සිටින තැනැත්තා කවුද?

කැරලිකරු:lol:

•තමන්ගේ ගෝල බාලයන්ට පමණක් විශේෂ සැලකිලි දැක්වීම හඳුන්වන විශේෂ නාමය කුමක්ද? ගෝලීයකරණය:lol:

•ලංකාවේ අඩුම මුදලකින් නිපදවූ සිංහල චිත්‍රපටය කුමක්ද?
සත පනහ:lol:

•ලංකාවේ වැඩිම මුදලකින් නිපදවූ සිංහල චිත්‍රපටය කුමක්ද?
හතර මහ නිධානය:lol:

•ලංකාවේ දේශපාලනය සමබන්ධ කර ගනිමින් නිපදවූ චිත්‍රපටය කුමක්ද?
කඩවුනු පොරොන්දුව:lol:

•රෝහලකදී පලදෙන කර්මය කුමක්ද?
ශල්‍යකර්මය:lol:

•බැංකුවල සේවයේ නියුතු පුද්ගලයින් කෑමට කැමතිම ආහාරය කුමක්ද?
මනිපිට්ටු:lol:

•ලියුම් කවර ඇලවීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයට බඳවාගෙන ඇති සේවකයා කවුද?
ගම් භාර නිළධාරියා:lol:

•ශාක කොටස් පමණක් ආහාරයට ගන්නා සර්පයා කවුද?
පළා පොළඟා:eek:

•මැණික් ගැරීමට අධිපති යක්‍ෂයා කවුද?
ගරා යකා:lol:

•ලෝකයේ පැරණිතම සත්ත්වය කවුද?
සීබ්‍රා (Black & White):yes::yes:

•ආදරවන්තයින් සඳහාම වෙන්වූ බස් වර්ගය කුමක්ද?
පෙම්බස්:eek:

•ඉතා කුඩා බර ප්‍රමාණ මැනීම සඳහා ශ්‍රී ලංකාවේ භාවිතා කරන ශාකමය මිණුම් දණ්ඩ කුමක්ද?
අබ මල් රේණුව:eek:

•රබර් වත්තකදී දැනෙන පාලුව හඳුනවන්නේ?
ඔට්ට පාලු:lol:

•ක්‍රිකට ක්‍රීඩකයින් වැඩි වශයෙන් නැරඹූ ටෙලි නාට්‍යය කුමකද?
කඩුල්ල;)

•අවි ආයුධ එක් තැනකින් තවත් තැනකට රැගෙන යන පුද්ගලයා හඳුන්වනුයේ කුමන නමකින්ද? අවිවාහකයා:eek::eek:

•මුහුදේ ජීවත්වන වේගවත්ම ජීවියා කවරෙක්ද?
මුහුදු අශ්වයා:lol:

•මාළුවන්ට හැදෙන තුවාල විශේෂය කුමක්ද?
මින්දද:lol:

•ලෝකයේ සර්ප ගහණය වැඩිම රට කුමක්ද?
නයිජීරියාව:shocked::shocked:

•මැර බලය උපයෝගී කරගෙන ජයග්‍රහණය කල හැකි ක්‍රීඩාව කුමක්ද?
මැරතන්;)

•තොර තෝංචියක් නැතිව කාන්තාවන් අතරේ සිදුවන කතාබහ හඳුනවන නම කුමක්ද?
ලියකියවිලි:D

•නිතරම කිරිල්ලියන්ට ඉඟි බිඟි පාන කුරුල්ලා කවුද?
පැණි කුරුල්ලා...:lol::lol:

--
~ ~ Sanjeewa Hettiarachchi ~ ~


ඔය ඉහලින් නම තියෙන්නේ නිර්මාණය කල තැනැත්තා විය හැකියි.:yes::yes::yes:
මෙහි සියලු අයිතිය ඔහුට හිමි විය යුතුය..
මට ආවේ ජාල පණිවුඩයකින්...:cool:
හොඳ නම් සලකල ගියාට වරදක් නෑ... :yes::yes::yes:

 

Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    11.gif