මේක මම ආසාවට කරපු වීඩියෝ එකක්. ගෙදර අයම සෙට් කරගෙන. අනේ කවුරුත් වරදවා හිතන්න එපා මේක මේ සබ්ස්ක්රයිබ් හිඟාකන සින් එකක් එහෙම නෙමෙයි. වීඩියෝ කරන අයගෙන් හොඳ නරක අහන්න කැමතියි.