රබර් සෙරප්පු(Bata) නිෂ්පාදනය

May 8, 2009
9
0
1
රබර් සෙරප්පු(Bata) නිෂ්පාදනය

රබර් සෙරප්පු(Bata) නිෂ්පාදනය
කව් රුහරි ඉන්නවද රබර් සෙරප්පු හදන්න දන්න කෙනෙක්?ඒවාට ඔනෙකරන Machines, අමුද්‍රව්‍ය ගැන දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න පුලුවන්ද?Web site තියෙනවනම් එවත් දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් යාලුවනේ.... :)
 

virajintel

Member
May 9, 2008
2,286
242
0
colombo
me wage factories kipayak tiyanawa lankawe habai oya me wage ekak patan gannawa nam tikak loku pragdanayak one machines, molds wage dewal walata. tawa materials ut hoyaganna one. DSI eke wage sub contract ekak ganna balanna.good luck!
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    me wage factories kipayak tiyanawa lankawe habai oya me wage ekak patan gannawa nam tikak loku pragdanayak one machines, molds wage dewal walata. tawa materials ut hoyaganna one. DSI eke wage sub contract ekak ganna balanna.good luck!

    meka atta.
    owa hadana machines walata loku ganak wiyadam karanna wenawa.
    podi packet gahana automated machine ekak unat laksha 20k witara wenawa
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    මම දැකලා තියෙනවා, අඹේපුස්සෙන්, කුරුණෑගල පැත්තට හරවපු ගමන්, අර දකුණු අත පැත්තේ පෙට්‍රල් ශෙඩ් එකට කලින්, පාර අයිනේ කට්ටියක් රබර් සෙරෙප්පු හදනවා........ :yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Industrial Development board [IDB], katubaddha, Moratuwa. Labeta one day course eka thiyenava. Lagadi BMICH eke exhibition ekak thiyenava