රබර් සෙරප්පු(Bata) නිෂ්පාදනය

May 8, 2009
9
0
1
රබර් සෙරප්පු(Bata) නිෂ්පාදනය

රබර් සෙරප්පු(Bata) නිෂ්පාදනය
කව් රුහරි ඉන්නවද රබර් සෙරප්පු හදන්න දන්න කෙනෙක්?ඒවාට ඔනෙකරන Machines, අමුද්‍රව්‍ය ගැන දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න පුලුවන්ද?Web site තියෙනවනම් එවත් දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් යාලුවනේ.... :)
 
May 8, 2009
9
0
1
ස්තූතියි යාලුවා......
මට දැනගන්න ඔනෙ,රබර් ශීට් (අඩියට දාන ඒවා) සහ පටි අරගෙන සෙරප්පු හදන ස්වයන් ව්‍යාපාරයක් වගේ කරන්න පුලුවන් නේද?එතකොට අපි රබර් ශීට් ගන්න තැන් සහ ඒක කපන්න අවශ්‍ය machiene eka මොකක්ද? පටි ටිකත් ගන්න තැන් තියනවා නේද? මට ඒවා හොයගන්න පුලුවන් විදිහක් දන්නවද(ඩිසයින් කරපු ර්බර් ශීට්,ඒවා කපන machiene එකේ නම ගන්න පුලුවන් තැන, පටි)?
මේ ටිකත් කියන්න පුලුවන් නම් ගොඩක් පින් යලුවා...
 
Jul 14, 2014
237
32

මම මේක අදයි දැක්කේ...උඹ තාම ඉන්නවනම් පට්ට සපෝර්ට් එකක් දෙතහැකි....:yes::yes::yes::yes: