රබර්

Ironwingz

Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඔන්න චිත්‍ර පටියක් රූ ගත කරන්න කියලා සෙට් එකක් දුර බැහැර පළාතකට ගියාලු. ඒ කියන්නේ ගොඩක්ම ග්‍රාමීය පළාතකට. ඉතිං ඔය සෙට් එකේ හිටියලු ටිකක් ඕනාවට වැඩි කොල්ලෙකුත්. මේ සෙට් එක ඉතිං මාස ගානක් නැවතිලා එහෙමලු ඔය වැඩ කරන්නේ. ඉතිං මේ පොඩි කාලෙට අරකා ගමේ ඉන්න හොද නාඹර ගැටිස්සියකට බැල්ම දාන්න ගත්තලු. කොහොමින් කොහොම හරි මේකා අරකිව දා ගත්තලු. දාගෙන නිකන් හිටියේ නෑලු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මොනවාද කෙරුවත් එක්කලු.[/FONT]
    [FONT=&quot]කොහොමින් කොහොම හරි අර සෙට් එක ගමෙන් ගියාලු. තරුණ ආදරවන්තයත් හෙමින් ම වහන් වෙලා ගියා ලු කියන්නේ. ඔය ගම් වල තියනවා මහා හොද පුරුද්දක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කෙල්ලෙක්ගෙ කොල්ලෙක්ගේ පලහිලව්වක් කිව්වම ඇහැ ගහගෙන ඉන්නේ. ඉතිං දැන් ඇර කෙල්ලට තැන තැන අනම මනම් කතා කියනවලු. කෙල්ලටනම් කමක් නෑ කියමුකෝ. ඒකිගේ අම්මාටත් එක එක දේවල් කියනවලු.[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ලිද ලග නාන ගමන් ගාලේ ගෙදර අංගෝ හාමි කිව්වලු[/FONT][FONT=&quot], "[/FONT][FONT=&quot]දැන් කෝ බං උඹේ අර බෑණා පොඩ්ඩ නැද්ද ආරංචියක්[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]කියලා.[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]කඩේ මහතුවා ඇඹරැල්ලා ගෙඩි වගයක් ගන්න ගිය වෙලාවක කිව්වලු[/FONT][FONT=&quot] " [/FONT][FONT=&quot]එහෙනම් කෙලිට ඇඹුල් ජාතිත් ඕන වෙලා වගේ[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]කියලා.[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඒ සේරම කමක් නෑ කියමුකෝ ගිය ඉරිදා අත්තමට ගියපු ගමන් සොයිදා උන්දා කනට කරලා අහලා තිබ්බලු[/FONT][FONT=&quot] "[/FONT][FONT=&quot]දැන් බඩට කොච්චර කල් ද[/FONT][FONT=&quot] " [/FONT][FONT=&quot]කියලා.[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]එදා නම් උන්දැ ගෙදර ඇවිත් තියෙන්නේ හොදටම මල පැනලා. උන්දැට මෙහෙම පලහිලව්වක් ආරංචි වෙලා තිබ්බත් ඇහේ තියාගෙන හදපු එකී වැඩි දෙයක් කරගෙන නෑ කියන විස්වාසේ තිබ්බ හින්දා කෙල්ලගෙන් වැඩි දෙයක් අහන්න ගියේ නැති උනාට එදා නම් කෙලින්ම ඇහැව්වලු කෙල්ලගෙන්.[/FONT][FONT=&quot]
    "[/FONT]
    [FONT=&quot]ඈ බං සුද්දියේ මොනවාද මේ ගමේ එක එකා කියන කතා. උඹේ අම්මට ඇත්ත කියාපන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මොනවා හරි දෙයක් උනා වත්ද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]?"
    [/FONT]
    [FONT=&quot]අර කෙල්ලත් කකුලේ මාපටගිල්ලෙන් මිදුලේ ඉරි අදින ගමන් කිව්වලු[/FONT][FONT=&quot],
    "[/FONT]
    [FONT=&quot]ඔය බොරු මයේ අම්මා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඕකුන්ගේ මුසා වාද නෙව. රබර් දලා බුකුන් ගැහුවට ආයේ බඩ වෙනවාය[/FONT][FONT=&quot]"[/FONT]
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    [FONT=&quot]ඔන්න චිත්‍ර පටියක් රූ ගත කරන්න කියලා සෙට් එකක් දුර බැහැර පළාතකට ගියාලු. ඒ කියන්නේ ගොඩක්ම ග්‍රාමීය පළාතකට. ඉතිං ඔය සෙට් එකේ හිටියලු ටිකක් ඕනාවට වැඩි කොල්ලෙකුත්. මේ සෙට් එක ඉතිං මාස ගානක් නැවතිලා එහෙමලු ඔය වැඩ කරන්නේ. ඉතිං මේ පොඩි කාලෙට අරකා ගමේ ඉන්න හොද නාඹර ගැටිස්සියකට බැල්ම දාන්න ගත්තලු. කොහොමින් කොහොම හරි මේකා අරකිව දා ගත්තලු. දාගෙන නිකන් හිටියේ නෑලු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මොනවාද කෙරුවත් එක්කලු.[/FONT]
    [FONT=&quot]කොහොමින් කොහොම හරි අර සෙට් එක ගමෙන් ගියාලු. තරුණ ආදරවන්තයත් හෙමින් ම වහන් වෙලා ගියා ලු කියන්නේ. ඔය ගම් වල තියනවා මහා හොද පුරුද්දක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කෙල්ලෙක්ගෙ කොල්ලෙක්ගේ පලහිලව්වක් කිව්වම ඇහැ ගහගෙන ඉන්නේ. ඉතිං දැන් ඇර කෙල්ලට තැන තැන අනම මනම් කතා කියනවලු. කෙල්ලටනම් කමක් නෑ කියමුකෝ. ඒකිගේ අම්මාටත් එක එක දේවල් කියනවලු.[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ලිද ලග නාන ගමන් ගාලේ ගෙදර අංගෝ හාමි කිව්වලු[/FONT][FONT=&quot], "[/FONT][FONT=&quot]දැන් කෝ බං උඹේ අර බෑණා පොඩ්ඩ නැද්ද ආරංචියක්[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]කියලා.[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]කඩේ මහතුවා ඇඹරැල්ලා ගෙඩි වගයක් ගන්න ගිය වෙලාවක කිව්වලු[/FONT][FONT=&quot] " [/FONT][FONT=&quot]එහෙනම් කෙලිට ඇඹුල් ජාතිත් ඕන වෙලා වගේ[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]කියලා.[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඒ සේරම කමක් නෑ කියමුකෝ ගිය ඉරිදා අත්තමට ගියපු ගමන් සොයිදා උන්දා කනට කරලා අහලා තිබ්බලු[/FONT][FONT=&quot] "[/FONT][FONT=&quot]දැන් බඩට කොච්චර කල් ද[/FONT][FONT=&quot] " [/FONT][FONT=&quot]කියලා.[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]එදා නම් උන්දැ ගෙදර ඇවිත් තියෙන්නේ හොදටම මල පැනලා. උන්දැට මෙහෙම පලහිලව්වක් ආරංචි වෙලා තිබ්බත් ඇහේ තියාගෙන හදපු එකී වැඩි දෙයක් කරගෙන නෑ කියන විස්වාසේ තිබ්බ හින්දා කෙල්ලගෙන් වැඩි දෙයක් අහන්න ගියේ නැති උනාට එදා නම් කෙලින්ම ඇහැව්වලු කෙල්ලගෙන්.[/FONT][FONT=&quot]
    "[/FONT]
    [FONT=&quot]ඈ බං සුද්දියේ මොනවාද මේ ගමේ එක එකා කියන කතා. උඹේ අම්මට ඇත්ත කියාපන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මොනවා හරි දෙයක් උනා වත්ද[/FONT][FONT=&quot]?"
    [/FONT]
    [FONT=&quot]අර කෙල්ලත් කකුලේ මාපටගිල්ලෙන් මිදුලේ ඉරි අදින ගමන් කිව්වලු[/FONT][FONT=&quot],
    "[/FONT]
    [FONT=&quot]ඔය බොරු මයේ අම්මා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඕකුන්ගේ මුසා වාද නෙව. රබර් දලා බුකුන් ගැහුවට ආයේ බඩ වෙනවාය[/FONT][FONT=&quot]"[/FONT]
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    [FONT=&quot]රබර් දලා බුකුන් ගැහුවට ආයේ බඩ වෙනවාය[/FONT] :D :rofl:
     
    Last edited:

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    "ඔය බොරු මයේ අම්මා, ඕකුන්ගේ මුසා වාද නෙව. රබර් දලා බුකුන් ගැහුවට ආයේ බඩ වෙනවාය"
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    [FONT=&quot]ඔය බොරු මයේ අම්මා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඕකුන්ගේ මුසා වාද නෙව. රබර් දලා බුකුන් ගැහුවට ආයේ බඩ වෙනවාය[/FONT]

    pattama Patta
    REP 10+