ගම් පැතිවල ඉන්න අය ඉන්නවනම් පොඩි උදවුවක් ඕන.
අපගේ රබර් වතුයායේ කිරි කැපීමට දක්ෂ සහ වතු කම්කරු වැඩ මැනවින් දත් පවුල් අවශ්‍ය වේ. පදිංචියට වතු යායේම බ්ලොක් ගල් වලින් ආවරණය උන නිවෙස් හිමි වේ. මසකට අවශ්‍ය හාල් පොල් ලුණු මිරිස් තුනපහ සහ ලාම්පු තෙල් පමණක් සැපයේ. වැටුප සාකච්චා කර ගත හැක.
අඩුම තරමේ එක දිගට වසර 3 ක් වත් සේවය සැපයිය හැකි කම්කරු පවුල් වියයුතුය. අද ඇවිල්ල හෙට යන අයනම් එපා. දැනට පවුල් 6 ක පමණ අවශ්‍යතාවයක් ඇත. පවුල් පමණක් බඳවාගනු ලැබේ.

Last edited: