With things not turning better people will eventually turn violent
No one can stop that
With things not turning better people will eventually turn violent
No one can stop that
DailyMirror මධ්‍යස්තයි කියලා ඒක බල බල හිටියා. දැන් උන්වත් unfollow කරලා දැම්මා. tweet එක වෙනස් කරලා දාලා.ඔන්න tweet එකත් අකුලාගෙන. උබල තාම mass media වලින්ද බන් news ගන්නේ?
එකට තවත් පීඩිත පන්තියක් වෙන පාරේ යන මිනිස්සු පළි නැහැ නේ බං .බවුසරේ ඊයේ පිටත් වෙලා තියෙන්නෙ කොලොන්නාවෙන්.ශෙඩ් එකේ උවමනාවට බවුසරේ මග නතර කරන් ඉඳලා රෑ ගනන් යන නිසා.මිනිස්සු ඊයේ ඉදන් පොලිමේ ඉඳලා තියේන්නේ.උන්ගේ කේන්තිය සාධාරණයි.
DailyMirror මධ්‍යස්තයි කියලා ඒක බල බල හිටියා. දැන් උන්වත් unfollow කරලා දැම්මා. tweet එක වෙනස් කරලා දාලා.
Pl do itමේක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ page එක. ඒකෙ පෝස්ට් වලට දාන්න ලංකාවෙ වෙඩි තියන වීඩියෝ වල ලින්ක්. # ටැග් , එක්ක
https://www.facebook.com/unitednationshumanrights
ඇඟිලි කඩාගෙන ටැග් ගහන වෙලාවෙ මෙහෙම දේකුත් කරහං. පවු නෑ
නන්දසේන මිනීමරුවා ජාත්‍යන්තර අධිකරණයකට යවන්න බල කරමු
දාලා නැද්ද බන්?අනේ උඹේ බොරු බං... අහලම ඇති වෙලා...
ඇයි බන් මේ ගොන් හුත්තලා තෙල් බවුසරේ ගිණි තියන්න යන්නේ? දැන් ඔවා ඩිස්ට්‍රිබියුට් කරන උන් එක නතර කරොත් එන තෙල් ටිකත් නැති වෙනවා.
රඹුක්කන පොලිස් area එකට විතරයි දාලා තියෙන්නේ බං.. අපි ඒක කොහොමත් දැනගෙන හිටියේ... @yapa100 ටෙලිග්‍රෑම් group වලින් බල බල පච කෙලිනවාදාලා නැද්ද බන්?
ඉයේ රෑ නේද දානවා කියුවේ?
https://www.newsfirst.lk/2022/04/19/rambukkana-shooting-us-amb-calls-for-full-probe/මේක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ page එක. ඒකෙ පෝස්ට් වලට දාන්න ලංකාවෙ වෙඩි තියන වීඩියෝ වල ලින්ක්. # ටැග් , එක්ක
https://www.facebook.com/unitednationshumanrights
ඇඟිලි කඩාගෙන ටැග් ගහන වෙලාවෙ මෙහෙම දේකුත් කරහං. පවු නෑ
man kalinuth kivve me yapa kiyana eka jobless higannekරඹුක්කන පොලිස් area එකට විතරයි දාලා තියෙන්නේ බං.. අපි ඒක කොහොමත් දැනගෙන හිටියේ... @yapa100 ටෙලිග්‍රෑම් group වලින් බල බල පච කෙලිනවා
ඔන්න tweet එකත් අකුලාගෙන. උබල තාම mass media වලින්ද බන් news ගන්නේ?
Delete කරාට එකේ තිබුනේ තෙල් බවුසරේ හුළං අරින වා ඒවා අනවශ්‍ය වැඩ . මොළයක් තියෙන එකෙක් ඔය වගේ දේවල් කරන්නේ නැහැ මේ වෙලාවේ . ඉල්ලගෙන ටිංකිරි ගාගන්නාව
Derana season 2 wenna giye Daily Mirror. Machan Human Rights yawahan videos. Dan Lankawen saadaranayak balaporoththu wenna ba.