රබුක්කන විඩියෝ.UPDATE 🔴

With things not turning better people will eventually turn violent
No one can stop that

1650387167454.png
 
  • Like
Reactions: fdk and Cypress

hariuda

Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    ඔන්න tweet එකත් අකුලාගෙන. උබල තාම mass media වලින්ද බන් news ගන්නේ?
    DailyMirror මධ්‍යස්තයි කියලා ඒක බල බල හිටියා. දැන් උන්වත් unfollow කරලා දැම්මා. tweet එක වෙනස් කරලා දාලා.

     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    බවුසරේ ඊයේ පිටත් වෙලා තියෙන්නෙ කොලොන්නාවෙන්.ශෙඩ් එකේ උවමනාවට බවුසරේ මග නතර කරන් ඉඳලා රෑ ගනන් යන නිසා.මිනිස්සු ඊයේ ඉදන් පොලිමේ ඉඳලා තියේන්නේ.උන්ගේ කේන්තිය සාධාරණයි.
    එකට තවත් පීඩිත පන්තියක් වෙන පාරේ යන මිනිස්සු පළි නැහැ නේ බං .
    උන් මේ තත්ත්වයට වැටුණේ දේශපාලකයෝ නිසා .


    දේශපාකයන් ගාව දනින් වැටිලා පාරේ යන අහිංසක මිනිස්සු ඇපය ට ගන්නවා . :angry: :angry:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    DailyMirror මධ්‍යස්තයි කියලා ඒක බල බල හිටියා. දැන් උන්වත් unfollow කරලා දැම්මා. tweet එක වෙනස් කරලා දාලා.


    Machan don't believe mass media now. Even Sirasa. Because they show the extreme ends of situations. Everybody has camera phones and you should watch their footages to come to own conclusions.
     
    • Like
    Reactions: Cypress

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,268
    36,360
    113
    කෑගල්ල

    බවුසර් හුත්තක් ගිනිතියලා නෑ. තොපිත් දැක්කා වගේ කියවන්නේ. ඔය බවුසරේ තමා පාර හරස්කරලා නවත්තලා තියෙන්නේ. පොලිසිය ඔක අයින් කරන්න හදලා. මුන් හුලන් අරින්න හදන්න ඇති යන්න බැරිවෙන්න. ඔය පොලිස් කැරියෝ තමා ගිනි තියන්න ඇත්තේ. හොදට අහපන් සිරස news කියන්නේ මොකක්ද කියලා.​

     

    mahagedaralaga

    Well-known member
  • Feb 12, 2008
    1,023
    167
    63
    NEW YORK
    මේක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ page එක. ඒකෙ පෝස්ට් වලට දාන්න ලංකාවෙ වෙඩි තියන වීඩියෝ වල ලින්ක්. # ටැග් , එක්ක
    https://www.facebook.com/unitednationshumanrights

    ඇඟිලි කඩාගෙන ටැග් ගහන වෙ⁣ලාවෙ මෙහෙම දේකුත් කරහං. පවු නෑ

    නන්දසේන මිනීමරුවා ජාත්‍යන්තර අධිකරණයකට යවන්න බල කරමු
    Pl do it
     
    • Like
    Reactions: Yastysan

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    ඇයි බන් මේ ගොන් හුත්තලා තෙල් බවුසරේ ගිණි තියන්න යන්නේ? දැන් ඔවා ඩිස්ට්‍රිබියුට් කරන උන් එක නතර කරොත් එන තෙල් ටිකත් නැති වෙනවා.


    මේක delete කරලා
    Download කරගත්තේ නැද්ද
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    දාලා නැද්ද බන්?
    ඉයේ රෑ නේද දානවා කියුවේ?
    රඹුක්කන පොලිස් area එකට විතරයි දාලා තියෙන්නේ බං.. අපි ඒක කොහොමත් දැනගෙන හිටියේ... @yapa100 ටෙලිග්‍රෑම් group වලින් බල බල පච කෙලිනවා
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    මේක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ page එක. ඒකෙ පෝස්ට් වලට දාන්න ලංකාවෙ වෙඩි තියන වීඩියෝ වල ලින්ක්. # ටැග් , එක්ක
    https://www.facebook.com/unitednationshumanrights

    ඇඟිලි කඩාගෙන ටැග් ගහන වෙ⁣ලාවෙ මෙහෙම දේකුත් කරහං. පවු නෑ
    https://www.newsfirst.lk/2022/04/19/rambukkana-shooting-us-amb-calls-for-full-probe/
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    රඹුක්කන පොලිස් area එකට විතරයි දාලා තියෙන්නේ බං.. අපි ඒක කොහොමත් දැනගෙන හිටියේ... @yapa100 ටෙලිග්‍රෑම් group වලින් බල බල පච කෙලිනවා
    man kalinuth kivve me yapa kiyana eka jobless higannek

    oka abilin vage hema assema riggagena opadupa hoyanava

    passe evage kiyapu ekak allan breaking kiyala meke danava

    oka nisa davasaka GTRZ ge aeta deka lachchuvata yanava davasaka
     
    • Haha
    Reactions: Gamer1

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඔන්න tweet එකත් අකුලාගෙන. උබල තාම mass media වලින්ද බන් news ගන්නේ?
    Delete කරාට එකේ තිබුනේ තෙල් බවුසරේ හුළං අරින වා ඒවා අනවශ්‍ය වැඩ . මොළයක් තියෙන එකෙක් ඔය වගේ දේවල් කරන්නේ නැහැ මේ වෙලාවේ . ඉල්ලගෙන ටිංකිරි ගාගන්නාව
    Derana season 2 wenna giye Daily Mirror. Machan Human Rights yawahan videos. Dan Lankawen saadaranayak balaporoththu wenna ba.
     
    • Like
    Reactions: Sonique