රමණීය නකල්ස් වනයේ බවුන් වඩනා විදේශීය හිමිවරු

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,197
    198,811
    113
    Colombo, Sri Lanka
    118040479_616867662352993_1012509259822952262_n.jpg


    118083890_616868089019617_1952737953250409695_n.jpg


    118083895_616867722352987_58615287038754898_n.jpg


    118100177_616868039019622_822405271967019439_n.jpg


    118111832_616867759019650_3528815210508816630_n.jpg


    118119783_616867819019644_934899514446057369_n.jpg


    118126986_616867915686301_2684392559936551803_n.jpg


    118143727_616867869019639_3420823108024388135_n.jpg


    118145778_616868252352934_7787638674793828953_n.jpg


    118152435_616868169019609_2497628680553106931_n.jpg


    FB
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    eth bn gym newthuwa gaman hulan bahinawa wage bahinawane.mae hamduruwange muscle tone ekath hodatama tiyenawa
    යෝගා කරනවා, එක්සයිස් කරනවා කැලේ ගුහා වල ඉන්නේ... බල්ලො සෙට්1ක් ඉන්නවා මෙහිමිලත් එක්ක... මේයාලගේ පේජ්1ක් තිබුණ එෆ්බී.. කෙල්ලො එහෙම අම්මෝ දාන කමෙන්ට්... සමහර කෙල්ලො පිස්සු වැටිලා ඉන්නේ මේ රශියන් ටයිප් හිමියන්ට...
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    මෙහෙම කිව්වට කවුරුත් තරහා ගන්ඩවත් බනින්ඩවත් එපා මචන්ලා
    මට හිතෙන්නේ මේක නිකන් ෂූට් එකක් වගේ අනේ මන්දා
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,811
    113
    Colombo, Sri Lanka
    මෙහෙම කිව්වට කවුරුත් තරහා ගන්ඩවත් බනින්ඩවත් එපා මචන්ලා
    මට හිතෙන්නේ මේක නිකන් ෂූට් එකක් වගේ අනේ මන්දා


    නෑ මචන් මේ හිමිවරුන්ට වන ජීවී එකෙන් නඩුවකුත් දාලා තිබුණා. රක්ෂිතය ඇතුලේ ඉන්න නිසා.පස්සේ හරි යන්න ඇති.මොකක් උනාද දන්නේ නෑ
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    නෑ මචන් මේ හිමිවරුන්ට වන ජීවී එකෙන් නඩුවකුත් දාලා තිබුණා. රක්ෂිතය ඇතුලේ ඉන්න නිසා.පස්සේ හරි යන්න ඇති.මොකක් උනාද දන්නේ නෑ
    ආ එහෙමද බන් එහෙනම් ඇත්ත වෙනඩ ඇති තැන්ක්ස් මචන් දැනුවත් කරාට