kohomada ban gym yanneth nethuwa ohoma body eka tiyan inne
mahana wenna kalin yanna athi needa machan
eth bn gym newthuwa gaman hulan bahinawa wage bahinawane.mae hamduruwange muscle tone ekath hodatama tiyenawa
eth bn gym newthuwa gaman hulan bahinawa wage bahinawane.mae hamduruwange muscle tone ekath hodatama tiyenawa
මෙහෙම කිව්වට කවුරුත් තරහා ගන්ඩවත් බනින්ඩවත් එපා මචන්ලා
මට හිතෙන්නේ මේක නිකන් ෂූට් එකක් වගේ අනේ මන්දා
ආ එහෙමද බන් එහෙනම් ඇත්ත වෙනඩ ඇති තැන්ක්ස් මචන් දැනුවත් කරාටනෑ මචන් මේ හිමිවරුන්ට වන ජීවී එකෙන් නඩුවකුත් දාලා තිබුණා. රක්ෂිතය ඇතුලේ ඉන්න නිසා.පස්සේ හරි යන්න ඇති.මොකක් උනාද දන්නේ නෑ