රමණීය නකල්ස් වනයේ බවුන් වඩනා විදේශීය හිමිවරු

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    අපිට බැයිද භාවනා කරන්න යන්න මෙයාල එක්ක. මේ වගේ තැනක නිකං ආවතේව කරන්න හිටියත් මාර සහනයක් බලහන් ඒ පරිසරය සහ නිස්කලංක බව . සල්ලි ඕනෙම නෑනේ කන්න බොන්න කලමනා ටික ගන්න කීයක් හරි තිබ්බම ඇති ඇදුම් කෑලි ටිකයි
     
    • Like
    Reactions: NRTG and allrights

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    මෙහෙම වෙන්න බැරිද ? මේගොල්ලෝ හාමුදුරුවෝ වගේ ඉදගෙන ඒ චාන්ස් එකක් කරගෙන nuckles කැලේ ඇතුලේ ඉගෙන මොනාහරි පරීක්ෂණයක් නැත්තන් මොනාහරි හොයනවා වගේ දෙයක් කරනවා වෙන්න බැරිද ?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    මෙහෙම වෙන්න බැරිද ? මේගොල්ලෝ හාමුදුරුවෝ වගේ ඉදගෙන ඒ චාන්ස් එකක් කරගෙන nuckles කැලේ ඇතුලේ ඉගෙන මොනාහරි පරීක්ෂණයක් නැත්තන් මොනාහරි හොයනවා වගේ දෙයක් කරනවා වෙන්න බැරිද ?
    හ්ම්ම්...මටත් දැක්ක ගමන් හිතුනෙ හෙළ තාක්ශනේ ගැන හොයන්න ඇවිල්ල කියල. මේ ලෝකෙම ඉන්නෙ අපිට කෙළවන්න බලාගෙන සගෝ.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,124
    997
    113
    V
    මෙහෙම වෙන්න බැරිද ? මේගොල්ලෝ හාමුදුරුවෝ වගේ ඉදගෙන ඒ චාන්ස් එකක් කරගෙන nuckles කැලේ ඇතුලේ ඉගෙන මොනාහරි පරීක්ෂණයක් නැත්තන් මොනාහරි හොයනවා වගේ දෙයක් කරනවා වෙන්න බැරිද ?
    i happened to know a foreign monk in a hermitage long time ago
    later i got to know the dude is a wanted back in mexico for a felony
    (no disrespect intended )
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මෙහෙම වෙන්න බැරිද ? මේගොල්ලෝ හාමුදුරුවෝ වගේ ඉදගෙන ඒ චාන්ස් එකක් කරගෙන nuckles කැලේ ඇතුලේ ඉගෙන මොනාහරි පරීක්ෂණයක් නැත්තන් මොනාහරි හොයනවා වගේ දෙයක් කරනවා වෙන්න බැරිද ?
    දකින හැමදේටම අනේ සාදු කියල නිකන් ඉන්නවට වඩා හොයල බලන එක හොදයි ලංකාවේ ජෛව සම්පත් ටික පටවනවද කවුද දන්නේ බන්.
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,525
    113
    ai kiyanna oneda?
    1601099351957.png

    Patta <3