Full interview එක හොයල දියන්කො අපිටත් බලන්න.හොඳම ආතල් එක මුගෙ අම්මයි තාත්තයිත් ලංකාවෙ හැටියට උගත්තු දෙපලක් .
අනෙ මන්දා බන් .
උගත් කම කියන්නෙ මොකක්ද කියන එක නිර්වචනය කරගන්න වෙනවා මුලින්ම .
මෙකෙ ෆුල් ඉන්ටර්වීව් එක බැලුවා ටික වෙලාවක් .
පට්ට ක්‍රින්ජි හුත්තො .
මුන්ගෙ තාත්තා කියාපි ඌයි ගැණියි යවපු ලව් ලෙටර්ස් පවා ලමයින්ට කියවන්න දෙනවාළු .
එහෙනම් හිතාගනින් ඔය චැනල්ස් ටාගට් කරන ඕඩියන්ස් එක මොනවගෙද කියලා .