රම්ප්ට උපදෙස් දීපු පාසල් නොයන ලංකාවෙ දරුවා :)

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,235
    1
    61,651
    113
    Mother Earth
    හොඳම ආතල් එක මුගෙ අම්මයි තාත්තයිත් ලංකාවෙ හැටියට උගත්තු දෙපලක් .

    අනෙ මන්දා බන් .
    උගත් කම කියන්නෙ මොකක්ද කියන එක නිර්වචනය කරගන්න වෙනවා මුලින්ම .


    මෙකෙ ෆුල් ඉන්ටර්වීව් එක බැලුවා ටික වෙලාවක් .
    පට්ට ක්‍රින්ජි හුත්තො .
    මුන්ගෙ තාත්තා කියාපි ඌයි ගැණියි යවපු ලව් ලෙටර්ස් පවා ලමයින්ට කියවන්න දෙනවාළු .

    එහෙනම් හිතාගනින් ඔය චැනල්ස් ටාගට් කරන ඕඩියන්ස් එක මොනවගෙද කියලා .
    Full interview එක හොයල දියන්කො අපිටත් බලන්න.
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    Youre Crazy Season 3 GIF by The Office
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    මේ කමෙන්ට් දාන්නෙ පොඩි උන්ම නෙමෙයි.
    දැන් පැන්ශන් යන නාකිත් එනවා ශෝශල් මීඩියා.
    ඒ මදිවට ගෙදර වෙලා ඉන්න ගෑණුත් එනවා.

    ඇවිත් රටේම දේවල් දන්නවා වගේ කමෙන්ට් කරන්නෙ. ඒ මදිවට හෙවිල්ලක් බැලිල්ලක් නෑ ශෙයාර් කරනවා.

    සමහර නෑ ගෙවල් වල ගියාමත් උන් ෆේස්බුක් ගැන කතාව එපා වෙනවා.

    මෙහෙව් රටක අපි ඉන්නෙ.
    එහෙම උන්ව තමයි ඔය චැනල් ටාගට් කරන්නෙ...
     
    • Like
    Reactions: Champ HB

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,235
    1
    61,651
    113
    Mother Earth
    මචන් පොඩි වුන් පොඩි කාලෙ ඉඳන් youtube එකත් එක්ක හැදුණම උන්ගෙ මොළේ විකෘති වෙනවා පට්ට විදිහට. මම දන්න පොඩි එකෙක් ඉන්නවා ඌට පොඩි කාලෙ උගෙ අම්මල තාත්තලා උට බත් කැව්වෙ වීඩියෝ පෙන්න පෙන්න. අපේ නෑදෑයො වෙනවා. පොඩි එකා දවසෙ තිස්සෙම එක එක වීඩියෝ බල බල ඉන්නවා. දැන් උට අවුරුදු 5ක් වෙනවා ඌ අනික් අය එක්ක කතා කරන්න හොරයි.
     
    • Like
    Reactions: Ozone4

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    පූර්ව ලමාවිය සංවර්ධනය වෙලා නෑ

    පූර්ව ළමාවිය සංවර්ධනය වෙලා නැත්තෙ මේවා කරවන උන්ගෙ බන්. මානසික ලෙඩක් තියෙන පොඩි එකෙක් අල්ලගෙන ප්‍රෝග්‍රෑම් කරන්න වෙලා තියෙනව කියන එකෙන්ම මුන්ගෙ තත්ත්වෙ හිතාගනින්කො.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    ඇමරිකාවේ උන 75%ද කොහෙද හිතන් ඉන්නේ උන්ව පිට සක්වලයෝ පැහැරගෙන කියලා... මෙහෙත් ලගදිම එහෙම වෙයිඒ
     
    • Like
    Reactions: Ozone4

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්තටම වෙන මඟුල් වල යන්නෙ නැතිව කිරියට එන්න හේතුවත් ඕකයි.

    මේකෙ එහෙන් මෙහෙන් ගූ හැලි දෙක තුනක් ඇරුනම බහුතරයට රට ලෝකෙ ගැන යම් වැටහීමක් තියෙනවා.

    ලංකාවෙ ඡන්ද දායකයොනෙ ඉතින්.. 😐😐😐
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    ඔය වගේ කමෙන්ට් දාන උන් තමයි චන්දයක් ආපුවම උදේ පාන්දරම රෙන්නත් කලින් පඩ ඇර ඇර පොලිමේ ඉඳලා පොහොට්ටුවට කතිරෙ ගහන්නේ.
    පඩ ඇර ඇර පොලිමේ ඉඳලා:poop::poop::poop::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    SLbuddy

    Active member
  • Jul 4, 2019
    150
    128
    43
    Me wage gon athal ai ban danna views ganna nam hodai... athal ekata ahanawane hama ekama.... pukanuth hina yanawa ban
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    Ramyalatha Menike. 1 year ago

    නියමයිපුතේ ඔබ උමිමිමිමිමිමිමිමිමා

    හැමකෙනාටම මැරෙනකමි ඉගනගන්න දේවල්තියනවානේ ඉරානයසහ ඇමරිකාවත්මයාගෙන් යමඉගනගන්න ඇති
     
    • Haha
    Reactions: siripala1950

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113


    අම්මෝ බද රිදෙනවා. හිනහ වෙලා. ඊට වඩා හිනා යනවා කොමෙන්ට්ස් දැක්කම

    Guys this isn't a joke. These kids are suffering from some mental illness (eg: types of Autism). Instead of trying to milk money out of them the parents should try to see if they can get help. If treated at an early stage these kids can lead a normal life. Else they will suffer till they live.

    Kari wada ban mey vlog wesige puthala karanne.