රම්පේ පිළිකා කාරකයක්? මෙන්න ඇත්ත

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,994
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Kunu mala jarawa kaka coke bibi ara rampa kole cancer hoyanawa ane munta pissu

    විව්ස් ගන්න කිරිය යුස් කරන එක හරිද බන් ? රම්පා කොලේ අපි ලොකුවට පාවිච්චියක් නැනේ....
    බත් එකට හෝ හොද්දට දානවනේ... රම්පා වලට වඩා ජරාව අපි කොච්චර කනවද සහෝ...
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    පොන්න කතා කියන්න එපා. රම්පා කොළේ දාරෙන් කපනවා තොගෙ පයිය. :sorry:
     
    diga83

    Active member
  • Mar 23, 2007
    366
    246
    43

    විව්ස් ගන්න කිරිය යුස් කරන එක හරිද බන් ? රම්පා කොලේ අපි ලොකුවට පාවිච්චියක් නැනේ....
    බත් එකට හෝ හොද්දට දානවනේ... රම්පා වලට වඩා ජරාව අපි කොච්චර කනවද සහෝ...

    රම්පේ වලින් පිළිකා හැදෙනවා කියන කටකතාව නිසා පඳුරු පිටින් මිනිස්සු රම්පේ ගස් ගලවනවා. මේ video එකෙන් කියල තියෙන්නේ රම්පෙ වල ගුණ ගැන.

    views ගන්න video කරනවා නම් මේ වගේ අධ්‍යාපනික video කරලා වැඩක් නැහැ. :yes::yes:
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    රම්පේ වලින් පිළිකා හැදෙනවා කියන කටකතාව නිසා පඳුරු පිටින් මිනිස්සු රම්පේ ගස් ගලවනවා. මේ video එකෙන් කියල තියෙන්නේ රම්පෙ වල ගුණ ගැන.

    views ගන්න video කරනවා නම් මේ වගේ අධ්‍යාපනික video කරලා වැඩක් නැහැ. :yes::yes:

    :dull: රම්පා කල්හාරි.